ඇල්ල පැත්තේ නවතින්න හොඳ hotel එකක්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඇල්ල පැත්තේ නවතින්න හොඳ hotel එකක්

ඇල්ලේ යන්න හිතාගෙන ඉන්නවා...:yes: දන්න කට්ටිය කියන්න බලන්න සාමාන්‍ය බජට් එකකට නවතින්න හොඳ හොටෙල් එකක්...:D
ලස්සන තැනක් නම් ගොඩක් හොඳයි..:love: නෙට් එකේ බැලුවට දාලා තියෙන quality නැ ගියාට පස්සේ ඒකයි..:baffled:

ඒ වගේම ඇල්ලේ ගිහින් බලන්න යන්න පුළුවන් තැන් ටිකකුත් කියන්න...:rolleyes:
 
May 2, 2018
3
0
0
මෙතන කොහොමද?

http://www.resort98acres.com/



දෙමෝදර කෝච්චි පාර එකම තැනෙන් දෙපාරක් යන හැටි
ආරුක්කු නවයේ පාලම
රාවනා ගුහාව
දෝව පංසල
රාවණා ඇල්ල
පුංචි ශ්‍රී පාදය
Ella Rock
වගේ තැන් බලන්න පුලුවන්
 
Last edited:

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    මෙතන කොහොමද?

    http://www.resort98acres.com/



    දෙමෝදර කෝච්චි පාර එකම තැනෙන් දෙපාරක් යන හැටි
    ආරුක්කු නවයේ පාලම
    රාවනා ගුහාව
    දෝව පංසල
    රාවණා ඇල්ල
    පුංචි ශ්‍රී පාදය
    Ella Rock
    වගේ තැන් බලන්න පුලුවන්



    මාර ප්ලේස් එක නේ බන්.. :love: ගෙදර කට්ටියට ගිහින් එන්ඩ කීයක් වගේ යයිද බන් දවස් 2කක්ට... 5 දෙනෙක්ට :rolleyes:
     
    May 2, 2018
    3
    0
    0
    මාර ප්ලේස් එක නේ බන්.. :love: ගෙදර කට්ටියට ගිහින් එන්ඩ කීයක් වගේ යයිද බන් දවස් 2කක්ට... 5 දෙනෙක්ට :rolleyes:

    ගනං නං දන්නෙ නෑ බං.මාත් ඇල්ලෙ ගිය වෙලාවක දුරින් දැක්ක විතරයි .. කෝල් කරල අහල බලපං.. පොට් එක නං ලස්සනයි.. හෙලි පෑඩ් එකක් හිටං තියෙනව..
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මෙතන කොහොමද?

    http://www.resort98acres.com/



    දෙමෝදර කෝච්චි පාර එකම තැනෙන් දෙපාරක් යන හැටි
    ආරුක්කු නවයේ පාලම
    රාවනා ගුහාව
    දෝව පංසල
    රාවණා ඇල්ල
    පුංචි ශ්‍රී පාදය
    Ella Rock
    වගේ තැන් බලන්න පුලුවන්

    :love::love:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මාර ප්ලේස් එක නේ බන්.. :love: ගෙදර කට්ටියට ගිහින් එන්ඩ කීයක් වගේ යයිද බන් දවස් 2කක්ට... 5 දෙනෙක්ට :rolleyes:

    booking.com එකේ 35000 ගානක්....:rolleyes:
     

    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    [98 acress normal double b/b 20.000 wage wenawa.eyita hodayi hoda home stay ekak ganna. 01 night 5 denatama 12.000 wage ganna puluwan.
    puluwan welawaka mata katha karanna.0776107621