සුව නොවන තුවාල

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    සුව නොවන තුවාල

    වයසක වැඩිහිටියන්ගේ හෝ සුවනොවන තුවාල කාගේ හෝ තිබේනම් මේ ක්‍රීම් එක පොඩ්ඩක් ගාලා බලන්න ඉක්මනට හොදවෙනවා . අත්දැකීමෙන් කියන්නේ

    POLYBAC-N
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට
    හැම මනුස්සයෙක්ම ඒක වගේ නැ
    හැම තුවාලයක්ම ඒක වගේ නැ
    ඒ හින්ද හැම එකටම ඕක ගාන්න කියන ඒක පිස්සු කතාවක්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සුවවෙන්නේ නැති තුවාල තියෙනවා නම් කරන්න ඕනේ වෛද්‍යවරයෙක්ට පෙන්වීම මිසක් ඔය වගේ ක්‍රීම් ගාන එක නෙවෙයි අන්තිමට කකුල කපලා අයින් කරන්න හමයි වෙන්නේ
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අපේ තාත්තා ගේ තියෙනවා... intrasite jel කියලා එකක් දැම්මේ .. 1800k එකක මිල... තවම හොඳ නෑ.. 😔
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :lol::lol::lol:
    උඹ රෙප් කැපුව එකෙන් මට රෑට පාන් බාගයක් ගන්න තිබ්බ රෙප් ටික නැතිවුනා :lol:
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    :lol::lol::lol:
    උඹ රෙප් කැපුව එකෙන් මට රෑට පාන් බාගයක් ගන්න තිබ්බ රෙප් ටික නැතිවුනා :lol:
    මචන් මමනම් රෙප් කපුවෙ නෑ .මම මේ වෙනකන් කාගෙවත් රෙප් කපලා නෑ . ඊයෙ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ අදයි බැලුවෙ
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට
    හැම මනුස්සයෙක්ම ඒක වගේ නැ
    හැම තුවාලයක්ම ඒක වගේ නැ
    ඒ හින්ද හැම එකටම ඕක ගාන්න කියන ඒක පිස්සු කතාවක්
    නෑ මචන් මම කිව්වෙ හරියන්නෙම නැත්නම් ට්ර්යි කරලා බලහන් . අපෙ තාත්තගෙ පිටි පතුලෙ පොඩි පොඩි තුවාල විසි ගානක් තිබුනා . ඩොක්ටස්ලා කීප දෙනෙකුට පෙන්නුවා හරිගියේ නෑ . පස්සෙ ෆාමසියක මල්ලි කෙනෙකුට කීවාම ඌ මේක ගාලා බලන්න කීවා . දවස් තුන හතරෙන් හොද උනා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හිතුවද බං දොස්තරල ඔය ක්‍රීම් එක ගැන දන්නෑ ඒ නිසා වෙන වෙන බෙහෙත් කරන නිසයි උන්ගෙ තුවාල හොඳ වෙන්නැත්තෙ කියල ? :confused: සුව නොවෙන තුවාල තියෙන උන්ගෙ තුවාල සුව නොවෙන්නෙ ඕක ගාලත් සුව කරගන්න බැරුව ගිහිං තියෙන නිසා :sorry:
     

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    කකුල් වල තිබෙන සුව නොවන තුවාල

    Api තාත්තා ට දැන් අවුරුදු 7k ඉඳන් danissan pallaha තුවාල තියනවා. හැබැයි මේක බාහිරින් ඇති උන තුවාල නෙමෙයි (වැටිලා, හිරිලා, අාපු තුවාල නෙමෙයි). මෙි තුවාල එන්නේ අැග අතුලන් mai. Podi bibilak එනවා එක pupuranawa thuwalai ලොකු වෙනවා. මේ wagai තුවාල ennai agai තියන උෂ්ණ වැඩි උනහම. රත්තයා කියලත් කියනවා. Ehama උනහම තක්කාලි, අඹ, මුරුංගා, අඔරැල්ලා, විනාකිරි,ඛිටිරැටි, මෑ කරල්, අන්නාසි, බිත්තර, දැල්ලෝ, ඉස්සෝ, බලමාලු, උඔලකඩ, කජු, රසකාරක,මිරිස්ව, ගම්මිරිස්ගේ එවා අඩුම වශයෙන් මාස 12k වත් Kati thiyannai නැතුව hitiyoth තුවාලය අඩු Wai. තුවාලය ය සුව vee තව මාස 36කින් පසුව නැවතත් kamathi අයට ඒවා කන්න පුළුවන් සුළු වශයන්.

    මීකිරි, පුවාලු කෙසෙල් අග නිවන ජාති කන්න ඕනි. Habai පීනස තියන kattiya ඒවා වැඩි නොවන අන්දමට අග සිසිල් කරගන්න. සතියට 3n වතාවක් වත් නැම අත්‍යවශ්‍යයි.

    සමහර Antabotic උෂ්ණ ගතිය තියනවා. Thuwalayata සාමාන්‍යයෙන් මෙට්‍රෝ jel gaala, fusidine (agawal අධික ලෙස පිළිස්සුනාම දමන Antabotic තියන නෙට් එක. ඒක ennai එංගලන්ත යෙන් පමණයි net kallak තියලා පිටින් visa බීජ යන එක වළක්වා ගන්න.

    තුවාලය යෙන් ඉස්ම එළියට එන්න දෙන්න ඹනේ. එ් නිසා දවස් 1.5 වගේ කාලයක් ඇතුලත thuwalai ආවරණය මාරු කරන්න. නැත්නම් තුවාලය තැමිඹෙන්න පුළුවන්. රෝගීයාටත් වේදනාව වැඩි.

    තුවාලය වෙලලා thiyanawa nam awideema නුවණට හුරු na. Thawa තුවාල enna පිළිවන් වෙළුම් පටි වලට අැතිල්ලිලා. තුවාලය පමනක් අනාවරණ කරන් සිටින kattiya අනිද්දාට කමක් නෑ thuwalaya noparannai නැතුව.

    මරණ ගෙවල්, මස්‌ මාළු kapan තැන්වල, කොටහළු ගෙවල් වල නොයා ඉන්න පුළුවන් නම් thuwalaya සුව veema ඉක්මන් කරන්න ගන්න පුළුවන්.
     
    Last edited: