මෛත්‍රීපාල විශ්‍රාම නොයන බව පවසයි.

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
මෛත්‍රීපාල විශ්‍රාම නොයන බව පවසයි.

හැමෝටම තිබ්බ ලොකුම ප්‍රස්නයක් යියේ විසදුනා .
මෛත්‍රීපාල විශ්‍රාම නොයන බව පවසයි.

දැන් මචං අපිද කිවේ මුට pension යන්ඩ කියලා .
මේයාම නේද යනවා කියලා බෙරිහන් දුන්නේ ? දැන් එයාම කියනවා යන්නේ නැහැලු . තව වැඩ තියනවලු කරන්ඩ .
අනික අවංක මිනිස්සු අඩුලු වෙන ඉල්ලන්ඩ 2020 දී .
හැමෝගෙම තිබ්බ බය නැතිඋනා නේද . දැන් ඉතින් සන්තෝසෙන් ඉන්ඩ පුළුවන් ඉස්සරහට .....................

"සමහරු මගෙන් අහනවා 2020 විශ්‍රාම යනවද කියලා. මම 2020 විශ්‍රාම යන්නේ නෑ. කරන්න වැඩ ගොඩාත් තියෙනවා. මේ රටේ අවංක දේශපාලනය අවශ්‍යයි.රටට දූෂිතයෝ අවශ්‍ය නෑ.මිනිස්සුන්ට ආදරේ කරන දේශපාලන නායකයෝ අද නෑ.සමහරු සිහින දකිනවා 2020 ආණ්ඩු හදන්න. අපේ ආණ්ඩුවේ ඉන්න අයත් ඒ ගැන අයත් කතා කරනවා.අපේ ගමනට සුදුසු අය එකතු වෙන්න. ජාතික සමඟිය ගොඩනගන වැඩ සටහන කොතනද එතන අපි ඉන්නවා.
බලය ගන්න හීන දකින අය දුප්පත් ජනතාව ගැන අවංක දුකක් නෑ.ජනතාව ඒක තේරුම් ගන්න ඕනි.මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න ඕනි.ප්‍රශ්න වලින් ලිස්සලා යන්න දේශපාලඥයින්ට බෑ. ඒ දේ ආණ්ඩු හදන හා හදන්න ඉන්න අය තේරුම් ගන්න.ජාත්‍යන්තරෙන් අපිට හොඳ සහයෝගයක් තියෙනවා.අපිව විශ්වාස කරනවා.ඒකෙන් අපි වැඩක් කර ගන්න ඕනි.ඒ තුළින් රට සංවර්ධනය කරන්න ඕනි. දේශපාලඥයෝ බොරු නොකර වැඩ කරන්න ඕනි. එ සඳහා අවංක සාමූහික පිරිසක් ඕනි. අපි දුර්වල වෙලා කියනවා අපි දුර්වල වෙලා නෑ.ඒ ගමනට එකතුවෙන්න කියලා මම ආරාධනා කරනවා. "









 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Kawda ban Muta Vote karanne aith? 2019 Withara Okkoma me wenakan Hitapu Amathila Janadipathila Lekam la Ellla Maruoth witharai mama nan Aith Muta Vote karanne.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලැජ්ජාවක් කියල 1ක් ගැවිල වත් නැති එකෙක් .මෙච්චර කෙල වෙලා තියෙද්දිත් බය්ල ගහනවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රට හදන්න තියෙනවා ඒ නිසා දෙවනිපාරටත් ඉල්ලනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,236
    67,631
    113
    Maithripala-Post-Election-.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    අල්ලනව කිව්ව හොරුටික අල්ලලා හොරකම් කරපු ටික ආපහු අරගෙන අවුරුදු 25 කවත් සිර දඩුවම් දුන්නොත් ආපහු චන්දෙ දෙන්න සලකා බලනව. නැත්තං කොහෙත්ම නැත.මෙතන හොරු කියන්නෙ කලින් ආන්ඩුවල හිටපු හොරු විතරක් නෙවෙයි. රනිලා, අර්ජුන් මහේන්ද්‍රන් බැන්කු හොරු ටික, කොමිස් ගහන,හොරකම් කරන ඇමතියො,නිලදාරීන් ඔක්කොමට. ඕකුන් 5ක් 10ක් හරි අල්ලල ආපහු ගැලවීමක් නැතිවෙන්නම දඩුවම් දුන්නොත් ඒක පළමු පියවර හැටියට හරි සලකල බලනව.
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Kawda ban Muta Vote karanne aith? 2019 Withara Okkoma me wenakan Hitapu Amathila Janadipathila Lekam la Ellla Maruoth witharai mama nan Aith Muta Vote karanne.

    Kageth ekkada ban Ochara wairayak thiyenne :P
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොහොමද පුහුනුව? විශිෂ්ටයි සර්
    ඉදුම් හිටුම්? විශිෂ්ටයි සර්
    කොහොමද කෑම? අතිවිශිෂ්ටයි සර්
    පපාපාපප්පපා

    :P:P:P
     

    hdasoka

    Junior member
  • May 14, 2015
    33
    2
    8
    කොහොමද පුහුනුව? විශිෂ්ටයි සර්
    ඉදුම් හිටුම්? විශිෂ්ටයි සර්
    කොහොමද කෑම? අතිවිශිෂ්ටයි සර්
    පපාපාපප්පපා

    :P:P:P
    :P:rolleyes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    31956622_792392260946660_6006869044605485056_n.jpg


    උණ හපුළුවෙක් කියලා නේද හිතුවේ?? නෑ වැරදියි..
    මේ ඉන්නේ ගර්මකළාපීය ආසියානු රටවල වෙසෙන, Hibiscos pangira කියන සත්ව විෂේශය..
    ගමේ ගොඩේ භාෂාවෙන්නම් හම්පඩයා කියලා හදුන්වන්නෙ මෙයා තමයි..

    රතුදත්ත පොතට ඊයේ 3.35ට යෙදුන සුභ මොහොතින් ඇතුලත් කල මේ සත්වයා සංරක්ෂණය කිරීම අප සැමගේ වගකීමක්:yes: