හොරුන්ගෙන්-ආරක්ෂා-කොහොමද
මචන් මම හිතුවා පොඩ්ඩක් අපේ දේපල (නිවාස හා ගෙවත්ත ) කොහොමද හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්නේ කියන එක ගැන කතා කරන්න. මේක අපි හැමෝම ජිවිතේ එක වතාවක් හරි මුහුණදෙන අබියෝගයක් . ඒ නිසා විසේසයෙන්ම ඒවා වල්ක්වියහැකි සුවිසේෂ ක්‍රම ගැන තමයි කතා කරන එක වැදගත්. හොරු හරි මොළ කරුවන් උන් වැලක්වීමට අපි හොදට plan එකක් තියෙන්න ඕනෑ . මේ ගැන අද කතා කරමු . කට්ටිය දන්නා දන්නා හොද ටිප්ස් කොටගන යමල්ලා .
මම පළමුවෙන්ම හිතුවා . ආලෝකය ගැන කතා කරන්න . ඒ කියන්නේ ගෙදරක lights කොහොමද හොරුන් වලක්වන විදිහට යොදන්නේ කියලා කියන්ඩ . ගොඩක් අය හිතන්නේ ගෙදර ඇතුලේ light එකක් රැට දාල තිබ්බහම හොදඊ කියලා . නමුත් එහෙම දාල තිබ්බහම එළියේ ඉදන් බලන කෙනෙකුට ගේ ඇතුලේ දේවල් පෙනෙනවා. එක හොරාට තව පිටුවහලක් වෙනවා හොරකමට . ඊට වඩා සුදුසු ක්‍රමය වෙන්නේ එළියේ light දමා නිවාස තුල light නිදාගන්ඩ යන විට නිවීමයි . එලිය ආලෝකමත් වීම නිසා එළියෙන් එන කෙනෙකු ගේ තුල සිටින කෙනෙකුට හොදින් පෙනෙනවා . මේ නිසා එවැනි ගෙදරකකට යාම හොරුන්ට උනත් ලේසි වන්නේ නෑ . හොරෙක් ඇතුළු උනොත් ලග පාත ගෙදරක කෙනෙක් උනත් දකින්ඩ තියන අවස්ථාව වැඩියි . ඒ වගේම එලියට සවිකළ flash light කීපයක් තිබුනොත් සැක අවථාවක ඒවා දැල්වීමෙන් පළාතම ආලෝකමත් වී සියල්ල නිරික්සනය වේ . එබැවින් එවැනි ගෙදරකට ඇතුල්වීම හොරුන්ටත් ලේසි වන්නේ නැත .
"motion activated lights" use කරන්ඩ පුළුවන් ගෙවතේ ආරක්ෂාවට . මෙය මා ගම්මිරිස් ඉඩමක ආරක්ෂාවට සාර්ථකව යෙදුවා . මෙය සමග auto on වෙන එලර්ම් යෙදීම වඩා හොදයි .
[FONT="]පවුලේ සියලුදෙනා ගෙදෙරින් බැහැර දුර යනවිට සැලකිලි මත් වෙන්න[/FONT]
[FONT="]සැලකිලිමත් වීමෙන් අපට බොහෝ හොරකම් වැළක්විය හැකියි . මම නම් කියනේ මචන් උබලා දවසකට දෙකකට කොහේ හරි යනවනම් හැම එකාටම ඕක කියන්ඩ එපා . උබට හිතවත්ම එකෙකුට කියනවා මිසක් නොකියා ඉන්න එක වඩා හොදයි . ඒ මොකද ඔය බොහෝ හොරකම් කරන්නේ පිටින් ඇවිත් කියලා හිතුවට එක එහෙම නෙමෙයි. අපි දන්න එවුන් හරි උන්ගේ යාලුවෝ හරි තමා අපට වැඩියම කෙළවන්නේ . උබ යන තැන් කීමෙන් වෙන්නේ සමහර එවුන්ට අපි අනවශ්‍ය තොරතුරු ලබාදීමයි . එසේම පවුලේ සියලුදෙනා විනෝද චාරිකා සදහා දුර ගොස් ඇති විට දැන් අපි සිටින්නේ අහවල් තැන ලෙස facebook wala ෆොටෝ දැමීමෙන් වලකින්න. එය සමහරෙකුට මගේ ගෙදර කවුරුවත් නැ අද වැනි දෙයක් දැම්මාට සමාන දෙයක් බව සිතන්න . දැන් අහන්ඩ එපා හොරු එන්නේ [/FONT][FONT="]facebook [/FONT][FONT="]බලළද කියලා [/FONT][FONT="]?[/FONT]
මෙවැනි තව tips ගැන තව ඉදිරියට කතා කරමු .
ඔය rep + කියන ඒවා එහෙම දෙන ඇත්තෝ දීගෙන යන්

Last edited: