අභිධර්මය අහන අයට ලෝකය තේරුම් ගන්න ඕන අයට

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අභිධර්මය අහන අයට ලෝකය තේරුම් ගන්න ඕන අයට

    මටත් මේ ලින්ක් එක අහම්බෙන් සෙට් උනේ කම්මැලි කමෙන් පටන් ගත්තා බලනවා කියලා

    එත් ඇත්තටම දෙයක් තේරුම් ගන්න නියම වීඩියෝ සෙට් එකක් මේක

    අපිට දෙයක් දැනෙන්නේ කොහොමද?

    අපි අවට දේවල් හැදිලා තියෙන්නේ කොහොමද?

    ඇස කන නාසය දිව මොනාද හොයන්නේ ?

    කොහොම හිතට සිතුවිල්ලක් එන්නේ ?

    දවසෙන් දවස මොහතින් මොහොත ඇස් පිල්ලමෙන් පිල්ල්මට මරණයට ලං වෙන හැටි ඔක්කොම මේකේ කියනවා

    මම මේ දාන්නේ පලවෙනි වීඩියෝව විතරයි ඒක හරි වගේ නම් ඊලග ඒවත් බලන්න

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana

    me set ekama download kala machan tika kaalekata kalin
    thanks
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම මේ හාමුදුරුවන්ගේ දේශනාවක කොටසක් ඇහුව ..යම්කිසි දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියනවා ...ඒ නිසා මේ හාමුදුරුවන්ගේ දේශනා අහනවනම් තමන්ගේ ඔලුව පාවිච්චි කරල අහන්න ...
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මම මේ හාමුදුරුවන්ගේ දේශනාවක කොටසක් ඇහුව ..යම්කිසි දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියනවා ...ඒ නිසා මේ හාමුදුරුවන්ගේ දේශනා අහනවනම් තමන්ගේ ඔලුව පාවිච්චි කරල අහන්න ...

    :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ටික මරු :yes: :love:
    පොඩ්ඩක් slow
    2.5x වගේ දාගෙන ඇහුව නං හරි :yes: