කුරුඳු_බිස්නස්
Hi.. Brozz
හෙන කාලෙකට පස්සෙ..
Scene එක මේකයි,
මට කුරුඳු තියනව බන්. සාමාන්‍යෙයන් එක වතාවකට 600Kg වගේ කපන්න පුලුවන්. සාමාන්‍ය ලංකාවෙ කඩේකට විකුනන එක අලාභයි. මට බැරිද ebay එකේ විකුනන්න මේව. ?
එක්කො විදේශ රටක මිලදී ගන්නෙක් වත් ඉන්නවනම් දෙන්න තිබුන.
මේ ගැන දන්න කෙනෙක් help එකක් දෙන්නකො..