කිවුල් වතුරට විසදුමක් !!!

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    කිවුල් වතුරට විසදුමක් !!!

    ගෙදර ළිදේ වතුර කිවුලයි, :dull: බොන්න අමාරුයි. :baffled:
    කිවුල් වතුර බීමට සුදුසු විදියට පෙරලා ගන්න පුලුවන් වතුර ෆිල්ටර්ස් මොනවද? :confused:
    ලංකාවෙ කවුද මේව කරන්නේ? :confused:

    දන්න අයගෙන් උදව්වක් ඕනි !!! :rolleyes:

    මේක හම්බුනා අහම්බෙන් හොයන් යද්දි... :D
    පාවිච්චි කරපු අය ඉන්නවාද ? :rolleyes:

    Screenshot_1.jpg

    :yes::yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    ඕක ගිණි ගනංනේ බං.
    පියුරිට් එකට දාලා බැලුවද උඹ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    සම්බන්ද කර ගන්න හැදුවට බැරි උනා.
    වෙන කොහෙද මේ වගේ ෆිල්ටර්ස් කරන්නෙ ?

    උදව් ප්ලීස්

    සිංගර් එකේද කොහෙදෝ දැක්කා බං.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    poddak parissamin american kiwwata fda approved da kiyala confirm karanganin
    materials chemicals use karana nisa owage fooda grade wenna ona
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කිවුල් බොන්න එපා. වකුගඩු අවුල් යයි. purify කරත් වකුගඩු වලට ආබාධයක් නැද්ද කියල හොයල බලන්න.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Kent RO filter එකක් ගන්න. 35000 ක් විතර වෙයි. කිවුල් වැඩි නම් filter element නිතර මාරු කරන්න වෙන නිසා ටිකක් වියදමක් යයි. ඒත් පිරිසිදුවට වතුර ටිකක් බොන්න පුළුවන්.
    http://www.stanthonys.lk/Hardware-1a-26-33.html
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    poddak parissamin american kiwwata fda approved da kiyala confirm karanganin
    materials chemicals use karana nisa owage fooda grade wenna ona

    කිවුල් බොන්න එපා. වකුගඩු අවුල් යයි. purify කරත් වකුගඩු වලට ආබාධයක් නැද්ද කියල හොයල බලන්න.

    කොහොමද දැන ගන්නෙ බන් ඕව? :confused:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    Kent RO filter එකක් ගන්න. 35000 ක් විතර වෙයි. කිවුල් වැඩි නම් filter element නිතර මාරු කරන්න වෙන නිසා ටිකක් වියදමක් යයි. ඒත් පිරිසිදුවට වතුර ටිකක් බොන්න පුළුවන්.
    http://www.stanthonys.lk/Hardware-1a-26-33.html

    ඔව් කිවුල වැඩී, දැන බොන්නෙ ලග ගෙදරකින්. ඒක මහ කරදරයි.
    කොච්චර කාලෙකට පාරක් මාරු කරන්න වෙයිද? කීයක් යයිද?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කොහොමද දැන ගන්නෙ බන් ඕව? :confused:

    රසායනාගරෙකින් කරගන්න පුළුවන් බන්. රජයේත් තියනවා. private උත් තියනවා.
    purify කරපු sample එකක් දීලා බලහං. කැමති නම් ලිදේ එකකුත් දීල බලන්න.

    microchem.lk

    techwaterlab.com
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Wathura vikunana than nadda ban 1 L 3 rs wage gaanata vikunanawane 20 L can ekata purawanna 60 rs ganne.
    20 L gedara k innawa nam dawasata ekkenek 2.5 L biwwoth 20 L eka dawas 2i. Dawas 2 ta rs 60 i.
    Avuruddata 10 980 i. Yanne. Oya filter gaththath 1 year wage yaddi filter eka giyama aye daanna yana cost eka ekka water ganna eka padu nahane ban.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    රසායනාගරෙකින් කරගන්න පුළුවන් බන්. රජයේත් තියනවා. private උත් තියනවා.
    purify කරපු sample එකක් දීලා බලහං. කැමති නම් ලිදේ එකකුත් දීල බලන්න.

    microchem.lk

    techwaterlab.com

    එල ට්ර්යි එකක් දීල හොයලා බලන්නම් :yes:

    ලිද අඩි 2ක් වත් උඩට බැදලාද තියෙන්නේ එළියෙන්. . :angry:

    ඔව් යකෝ ඊට වැඩී :rolleyes:

    Wathura vikunana than nadda ban 1 L 3 rs wage gaanata vikunanawane 20 L can ekata purawanna 60 rs ganne.
    20 L gedara k innawa nam dawasata ekkenek 2.5 L biwwoth 20 L eka dawas 2i. Dawas 2 ta rs 60 i.
    Avuruddata 10 980 i. Yanne. Oya filter gaththath 1 year wage yaddi filter eka giyama aye daanna yana cost eka ekka water ganna eka padu nahane ban.

    තියනවා බන් මන් ගෙදර නැති උනොත් අම්මට ඔව්ව ගේන්න බෑනෙ. :sorry:

    කිවුලට හරි යයිද? :confused:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එල ට්ර්යි එකක් දීල හොයලා බලන්නම් :yes:

    ඔව් යකෝ ඊට වැඩී :rolleyes:

    තියනවා බන් මන් ගෙදර නැති උනොත් අම්මට ඔව්ව ගේන්න බෑනෙ. :sorry:

    කිවුලට හරි යයිද? :confused:

    Gedarata genath water bedanne nadda ban?:rolleyes: ithin ban uba sathiyakata sarayak athi wenna wathura genen inna weleta.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    ඔව් කිවුල වැඩී, දැන බොන්නෙ ලග ගෙදරකින්. ඒක මහ කරදරයි.
    කොච්චර කාලෙකට පාරක් මාරු කරන්න වෙයිද? කීයක් යයිද?

    මචං ඔයිට ලාබ නැද්ද බොන්න අර ලොකු ලීටර් 20 විතර වතුර කෑන් ගන්න එක. හොදට ෆිල්ටර් කරලනේ තියන්නේ බං. අරකක් 40,000 ක් විතර දීලා අරං ඊට පස්සේ නඩත්තු වියදමත් සෙට් වෙනවනේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    Gedarata genath water bedanne nadda ban?:rolleyes: ithin ban uba sathiyakata sarayak athi wenna wathura genen inna weleta.

    මචං ඔයිට ලාබ නැද්ද බොන්න අර ලොකු ලීටර් 20 විතර වතුර කෑන් ගන්න එක. හොදට ෆිල්ටර් කරලනේ තියන්නේ බං. අරකක් 40,000 ක් විතර දීලා අරං ඊට පස්සේ නඩත්තු වියදමත් සෙට් වෙනවනේ.

    ගෙදරට නම් අරන් එන් නෑ බන්. අපි ටිකක් ඇතුලට වෙන්න ඉන්නෙ.
    එහෙම කරන්න වෙන සීන් එකක් තමයි යන්නෙ :sorry: