අඩුවට හොදම VPS මගෙන්.

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    අඩුවට හොදම VPS මගෙන්.

    මමත් VPS Hosting එකක් පටන් ගත්තා VPS විත්රයි දැනට සයිට් එකකුත් හදාගෙන යනවා මේවා තමයි පැකේජ් යට මගේ Phone Number එක තියෙනවා ගන්නවනම් මට Call එකක් හරි P.M එකක් හරි දාන්න මචන්ලා


    මේවා Linux (OpenVZ)​


    VPS 1
    512 MB RAM
    256 MB Burst RAM
    160 GB Storage
    2 CPU
    2000 GB Bandwidth
    1 IPv4
    Monthly $ 7

    VPS 2
    1024 MB RAM
    512 MB Burst RAM
    200 GB Storage
    4 CPU
    3000 GB Bandwidth
    1 IPv4
    Monthly $ 10

    VPS 3
    2048 MB RAM
    2048 MB Burst RAM
    90 GB Storage
    4 CPU
    2000 GB Bandwidth
    1 IPv4
    Monthly $ 14

    VPS 4
    2048 MB RAM
    512 MB Burst RAM
    250 GB Storage
    4 CPU
    4000 GB Bandwidth
    1 IPv4
    Monthly $ 20

    VPS 5
    3072 MB RAM
    512 MB Burst RAM
    280 GB Storage
    4 CPU
    4500 GB Bandwidth
    2 IPv4
    Monthly $ 30

    VPS 6
    16384 MB RAM
    8192 MB Burst RAM
    200 GB Storage
    4 CPU
    2TB Bandwidth
    1 IPv4
    Monthly $ 32

    VPS 7
    4096 MB RAM
    512 MB Burst RAM
    300 GB Storage
    4 CPU
    5000 GB Bandwidth
    2 IPv4
    Monthly $ 40

    Server Location
    Canada / France

    මේවා ඔකොම Linux VPS මේවාගේ මේ OS ඔකොම තියෙනවා
    Cent OS 5 x86 (32bit)
    Cent OS 6 x86 (32bit)
    Cent Os 6 x86_64 (64bit)
    Scientific 6 x86 (32bit)
    Scientific-6-x86_64 (64bit)
    fedora 20 x86 (32bit)
    fedora 20 x86_64 (64bit)
    Ubuntu 14.04 x86 (32bit)
    Ubuntu 14.04 x86_64 (64bit)
    Cent Os 7 x86_64 (64bit)
    Cent OS 6 X86 64 minimal (64bit)
    Cent Os 7 x86_64 minimal
    debian 7.0 x86 minimal (32bit)
    debian 7.0 x86_64 minimal (64bit)
    suse 13.1 x86 minimal (32bit)
    suse 13.1 x86_64 minimal (64bit)
    Ubuntu 12.04 x86 minimal (32bit)
    Ubuntu 12.04 x86_64 (64bit)
    debian 8.0x86_64 minimal (64bit)
    debian 8.0 x86_64 (64bit)
    fedora 21 x86_64 (64bit)
    fedora 23 x86_64 (64bit)
    suse 13.2 x86_64 (64bit)
    Ubuntu 15.04 x86_64 (64bit)
    Ubuntu 15.10 x86_64 (64bit)
    Ubuntu 16.04 x86_64 (64bit)

    ඔය ඔකොම OS Install කරගන්න VPS එකේ Power Off කරන්න Reboot කරන්න , root Password එක Change කරන්න Web Hosting Control Panel එකක් Install කරගන්න වගේම CPU / RAM / HDD / Netwook Speed ඇතුළු ගොඩක් දේවල් ඔයාටම බලාගන්න මෙන්න මේ වගේ Panel එකක් අපි දෙනවා.


    download.png


    VPS ගන්නවා නම් මට සල්ලි Ez Cash , Mcash නැතිනම් මගේ Boc Account එවන්න පුළුවන්. තව Skrill වලින් පුළුවන්

    මගේ Number එක +94761558585 , Skype - nadun.ranaweera

    විශේෂයෙන් ම කියන්න ඕනේ මේ සර්වර් Down යන්නේ අනම් මනම් කෙස් මොකුත් නෑ දවසෙම එලට වැඩ

    VPS වලට Web Hosting Control Panel , VNC (Remote Desktop ලොග් වෙන්න පුළුවන් ක්‍රමයක්) , SeedBox , Proxy , Game Server , VPN වගේ ඒවා Install කරගන්න ඕනම් ඒවා කරලා දෙන්නම් VPS වල Web සයිට් Host කරගන්න දන්නේ නැත්තම් ඒවා කරලා දෙන්න පුළුවන් එහෙනම් VPS ඕනම් Call එකක් හරි P.M එකක් හරි එවන්න.
     
    Last edited by a moderator:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    GANA TIKAK WADI WAGE MACHAN TIKAK ADU GANAK TIYANA HODA PACKAGE EKAK DANNA PULUWANNAM
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    GANA TIKAK WADI WAGE MACHAN TIKAK ADU GANAK TIYANA HODA PACKAGE EKAK DANNA PULUWANNAM

    අඩු කළා මචන් කලින් 500 ලාබයි දැන් 200 ලාබ
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Machan man danne nethi nisai ahanne godaddy eke 6$ wage unlimited hosting denawane oita wada system resources denawa mata mathaka widiyata. Umbalage ganan wedi nethda?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    Machan man danne nethi nisai ahanne godaddy eke 6$ wage unlimited hosting denawane oita wada system resources denawa mata mathaka widiyata. Umbalage ganan wedi nethda?

    මේවා VPS මචන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    Last edited:
    Status
    Not open for further replies.