බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

Superuser

Member
Aug 30, 2015
723
73
0
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

QtWOKL8.jpg

unBmewp.jpg

k0C6qm2.jpg

99jOJ0m.jpg

බලන් කඩතුරා හැර දෑසේ - https://goo.gl/qRomjM
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    රථ විනීත සුත්‍රය, අනපනසති සුත්‍රය, ගිරිමානන්ද සුත්‍රය, මහා සතිපට්ඨාන සුත්‍රය කියවා තේරුම්ගත් අයවලුන්ට විසුද්ධි මාර්ගයේ ගැටලු ඇති තැන් දක්නට නොලැබේ. සප්තවිසුද්ධිහි එන චිත්ත විසුද්ධිය කියන කරණය "මැනවින්" පැහැදිලි කර තිබීම මේ අයට අවුලකි. මේ අයට අනුව බුද්ධගෝෂ හිමියන් සුළු ෂණික සමාධියක් ප්‍රමාණවත් කියා "පමණක්ම" කිව යුතුය. මේ අයට අනුව බුදුනුත් වැරදිය. මන්ද බුදුන්වහන්සේත් විවිද අවස්ථා වලදී විවිද ධ්‍යාන පැහැදිලි කර යෝගාවචර භික්ෂුන් උනන්දු කර ඇති නිසාය.

    වොෂින් මැෂින් එකට මැනුවල් එකක් ලියන්න කිව්වොත් ලිවිය යුත්තේ "ශනික සේදුම" ගැන පමණක්ද නැතිනම් වයර් එක සම්බන්ද කිරීමේ සිට රෙදි සෝදා නැවත වයර් එක ගැලවීම දක්වා ද? නොතේරේ නම් ලඟපාත තියන ඉංගිරිස් මැනුවල් එකක්වත් බලන්න. ඉතින් විසුද්ධියට ලියු මැනුවල් එකේ සියල්ල ගැනම තිබීම පමණක් මේ අයට මහා දෝෂයකි. කෙලෙස් මල උදුරන්නට වශී කරගත් ධ්‍යනයෝ කෙසෙත්ම අවශ්‍ය නැත. සතිපට්ටානය ප්‍රමුඛ ශුෂ්ක විපස්සනාවම ප්‍රමාණවත්ය. නමුත් මේ අය එම කාරණය දඩ මීමා කරගෙන සැරසෙන්නේ වෙනත් කාරණයකටය, එනම්;

    ලංකාවේ ශුෂ්ක විපස්සනාව (ධ්‍යාන තොරව වහ වහා නිවන් දකින ක්‍රමවේදය) ප්‍රචලිත කෙරු රේරුකානේ චන්දවිමල යතිවරයනන්ට මෙම නිගන්ටයින් පහර ගසන්නට සැරසෙයි. එදා බුරුම භාවනා, බඩේ භාවනා ලෙස උතුම් සතිපට්ඨානයට පහරගැසූ මේ අයම අද බුද්ධගෝෂ හිමියන් "පිට දෙසක් කාරයෙක් බව හුවා" ඒ සමගම රේරුකානේ හිමියන් සඳහන් කරමින් මේ කරන්නේ උන්වහන්සේත් "පිට රටියෙකුය" කිරීමටය. ජාත්‍යාලය පිට දමා දහම විකුර්ති කරන මෙවැනි මහන්තලාගෙන් ප්‍රවේසම් විය යුතුයි.
     
    • Like
    Reactions: gcloud and HSW

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    පෝරිසාදයා;23231026 said:
    මීවනපලානෙ හොර කල්ලියේ බුදුන් ලංකාවෙ උපන්නැයි කියන ෆැන්ටසිය...

    දැන් ඔය මතය කරනා 2 ක් මත සකස් වෙන්න පුළුවන් දෙයක් නේද?

    1 - ඔයාට තියෙන නොදැනුවත්කම සහ අනෙකුත් තේරෙන ශක්තියේ දුර්වලතා
    2 - මිවලපානේ හිමිට ඇත්තටම වැරදිලා

    අඩුගානේ පිළිගන්න වද මෙහෙම වෙන්න පුළුවන් කියලා පළ මුව? ඉන් පසු මාත් සමග සාකච්ඡාවේ නියැලෙන්න.

    මොන කාරනා නිවැරදි බව අවසාන වශයෙන් තේරුම් ගන්න ඔයාටත් අනික් යටත් පුළුවන් වේවි මේ උත්සාහයෙන්.

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23231026 said:
    මීවනපලානෙ හොර කල්ලියේ බුදුන් ලංකාවෙ උපන්නැයි කියන ෆැන්ටසිය...

    ඔබතුමාගේ ෆැන්ටසියට පහර වදින ඕනෑම තැනක් ගැන පහල ත්‍රෙඩ් එකෙන් අහන්න.

    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    රථ විනීත සුත්‍රය, අනපනසති සුත්‍රය, ගිරිමානන්ද සුත්‍රය, මහා සතිපට්ඨාන සුත්‍රය කියවා තේරුම්ගත් අයවලුන්ට විසුද්ධි මාර්ගයේ ගැටලු ඇති තැන් දක්නට නොලැබේ. සප්තවිසුද්ධිහි එන චිත්ත විසුද්ධිය කියන කරණය "මැනවින්" පැහැදිලි කර තිබීම මේ අයට අවුලකි. මේ අයට අනුව බුද්ධගෝෂ හිමියන් සුළු ෂණික සමාධියක් ප්‍රමාණවත් කියා "පමණක්ම" කිව යුතුය. මේ අයට අනුව බුදුනුත් වැරදිය. මන්ද බුදුන්වහන්සේත් විවිද අවස්ථා වලදී විවිද ධ්‍යාන පැහැදිලි කර යෝගාවචර භික්ෂුන් උනන්දු කර ඇති නිසාය.

    වොෂින් මැෂින් එකට මැනුවල් එකක් ලියන්න කිව්වොත් ලිවිය යුත්තේ "ශනික සේදුම" ගැන පමණක්ද නැතිනම් වයර් එක සම්බන්ද කිරීමේ සිට රෙදි සෝදා නැවත වයර් එක ගැලවීම දක්වා ද? නොතේරේ නම් ලඟපාත තියන ඉංගිරිස් මැනුවල් එකක්වත් බලන්න. ඉතින් විසුද්ධියට ලියු මැනුවල් එකේ සියල්ල ගැනම තිබීම පමණක් මේ අයට මහා දෝෂයකි. කෙලෙස් මල උදුරන්නට වශී කරගත් ධ්‍යනයෝ කෙසෙත්ම අවශ්‍ය නැත. සතිපට්ටානය ප්‍රමුඛ ශුෂ්ක විපස්සනාවම ප්‍රමාණවත්ය. නමුත් මේ අය එම කාරණය දඩ මීමා කරගෙන සැරසෙන්නේ වෙනත් කාරණයකටය, එනම්;

    ලංකාවේ ශුෂ්ක විපස්සනාව (ධ්‍යාන තොරව වහ වහා නිවන් දකින ක්‍රමවේදය) ප්‍රචලිත කෙරු රේරුකානේ චන්දවිමල යතිවරයනන්ට මෙම නිගන්ටයින් පහර ගසන්නට සැරසෙයි. එදා බුරුම භාවනා, බඩේ භාවනා ලෙස උතුම් සතිපට්ඨානයට පහරගැසූ මේ අයම අද බුද්ධගෝෂ හිමියන් "පිට දෙසක් කාරයෙක් බව හුවා" ඒ සමගම රේරුකානේ හිමියන් සඳහන් කරමින් මේ කරන්නේ උන්වහන්සේත් "පිට රටියෙකුය" කිරීමටය. ජාත්‍යාලය පිට දමා දහම විකුර්ති කරන මෙවැනි මහන්තලාගෙන් ප්‍රවේසම් විය යුතුයි.

    චිත්ත විසුද්ධිය මැනවින් පැහැදිලි කරගත්, කරදුන් බුද්ධඝෝෂ නම් මහා බුද්ධිමතාට සෝවාන් පලයටවත් පත් වෙන්නට බැරි වීම නම් අවුලක්.

    බුද්ධඝෝෂ විසින් නිර්දේශ කළ කසිණ පිරියම් කිරීම මගින් ධ්‍යානයක් ලබා ගැනීම බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළ එක තැනක් වත් පෙන්වා දිය හැකිද?
    ඒ වනවිටත් ධ්‍යාන ලබා තිබුණු යෝගාවචරයන්ට සමථ පුබ්බංගම ක්‍රමයෙන් නිවන් දකින්නට මග පෙන්වූවා මිසක් බුදුපියාණන් වහන්සේ කිසිම අවස්ථාවක ධ්‍යාන ලැබීමෙන් නිවන් ලැබීමක් ගැන දේශනා කළේ නැහැ.

    මැනුවල් එක ලියපු හැටි ගැන ඒක ලියපු පුද්ගලයාම කියල තියෙන දේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. "අත්තනෝමත" හෙවත් තමන්ගේ පුද්ගලික මතය අනුව හෙළ අටුවාවල දහම් කරුණු වෙනස් කර පාලි අටුවාව ලිවූ බවට කිසිදු මගපලයක් නොලැබූ බුද්ධඝෝෂ සඳහන් කර තිබීම ඔබතුමා දැක නැති හැඩයි. පටිච්චසමුප්පාදය විග්‍රහ කිරීමට යෑමේදී රේරුකානේ හිමියන් මෙන්ම ඝෝෂයන්ද අතරමං වූ බව ඒ අයම සඳහන් කර තිබීමත් ඔබට මග හැරී තිබෙනවා.

    සතිපට්ඨානය ගැන බුදුපියාණන් වහන්සේ පැහැදිලිව පිරිසිදුව දේශනා කළ දේ තිබියදී බඩ හැකිලීම දිග හැරීම මගින් ධ්‍යාන ලබාගැනීමක් ගැන මතයක් රේරුකානේ හිමියන් බුරුමයෙන් ඉගෙනගෙන ඇවිත් මෙහෙ සමාජගත කරන්න හදනකොට විමසිලිවන්ත බෞද්ධයෝ ඒ කරුණු වල වැරදි පෙන්වා දීම සාධාරණයි.

    බුරුම භාවනා, බඩේ භාවනා සහ විශුද්ධි මාර්ගය කියන දේවල් රථ විනීත සුත්‍රය, අනපනසති සුත්‍රය, ගිරිමානන්ද සුත්‍රය, මහා සතිපට්ඨාන යන උතුම් ත්‍රිපිටක දහමට ගැලපෙන අයුරු ඔබට විවේකයක් ඇති විටක පෙන්වා දිය හැකිද?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අද බොහෝ පාසල්, දහම් පාසල් වල උදෑසන "මම නිදුක් වෙම්වා, මගේ හිතවතුන් නිදුක් වෙත්වා, මගේ සතුරන් නිදුක් වෙත්වා..." ලෙස කරන දෙය විශුද්ධි මාර්ගයෙන් ලබා ගත් වැරදි දෙයක් වගේම අවුරුදු 1000ක් කළත් කිසිම ප්‍රයෝජනයක් ලබා ගන්න බැරි පට්ටපල් බොරු දෙයක්.

    බුදුපියාණන් වහන්සේ වදාළ පරිදි සියලු සත්වයන්ට කිසිදු වෙනසක් නොකර අප්‍රමාණව මෙත් සිත වැඩීම ගැන උතුම් ධර්මය විශුද්ධි මාර්ගය නිසා යටපත් වෙලා, අද සිංහලයන් අන්ධයන් රැලක් වගේ මම නිදුක් වෙම්වා... මන්තරය ජප කරනවා.

    මේ ගැන කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන්ගේ "මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)" පොතේත් බුද්ධ දේශනා ඇසුරින් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා

    මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)
    https://www.scribd.com/document/324855938/මෙත-සිතේ-විමුක-තිය-මෙත-තා-චේතෝ-විමුත-ති
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ලියල තියෙන එක සහතික ඇත්ත. මේක ෂෙයාර් කරපු උඹට ඒ කුසලයෙන් මේ අත්බවයේම ආර්ය මාර්ගය පූර්ණය කරගන්නට ලැබේවා. සබ්භ දානං ධම්ම දානං ජිනාති. Rep added.

    QtWOKL8.jpg

    unBmewp.jpg

    k0C6qm2.jpg

    99jOJ0m.jpg

    බලන් කඩතුරා හැර දෑසේ - https://goo.gl/qRomjM
     
    • Like
    Reactions: Superuser

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒ වගේම රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ අන්තිම කාලේ කිව්වා අද ලිව්වා නම් මම ඔය පොත ඔය විදියට ලියන්නේ නැහැ කියල.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මීවනපලානෙ හොර කල්ලියම ත්‍රෙඩ් එකට වැඩල වගේ...බුදුන් උපන් තැන ලංකාව කිය කියා තවත් පලයව්.. :D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ඒ වගේම රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ අන්තිම කාලේ කිව්වා අද ලිව්වා නම් මම ඔය පොත ඔය විදියට ලියන්නේ නැහැ කියල.
    ගොන් හරකො උන්නාන්සෙ කිව්වෙ ධර්මාවබෝදයෙන් පස්සෙ ලිව්ව නම් කලින් ලියපු පොත් ඊට වඩා හොදට ධර්ම කරුණු ලියන්න තිබ්බා කියලා..
    යකෝ මුන් දැන් රේරුකානෙ හාමුදුරුවන් වත් ගාවගෙන.. රේරුකානෙ හාමුදුරුවෝ අහස නම් මීවනපලානෙ තාම පොලවෙත් නෑ කියල හිතාගනින්කො..:rofl: එච්චරයි උඹලගෙ හාමුදුරුවෝ ගැනයි ඔය ලංකාවේ උපන්න කියනසෙට් එකයි ගැන කියන්න තියෙන්නෙ.. ටටාබායි
     
    • Like
    Reactions: HSW

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරි මෝඩ සීහලු දන්න ලබ්බකුත් නැ ඔහේ කියෝනව කවුරු හරි බූරු කතාවක් කියපු ගමන්..ඔය බුද්ධගෝශ කිය කියා බනින උන්ට අඩුම ගානෙ තුන් සුත්‍රයවත් කට පාඩම්ද දන්නෙ නැ..ලොල්..
     
    • Like
    Reactions: HSW

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113
    පෝරිසාදයා;23231570 said:
    මීවනපලානෙ හොර කල්ලියම ත්‍රෙඩ් එකට වැඩල වගේ...බුදුන් උපන් තැන ලංකාව කිය කියා තවත් පලයව්.. :D

    ඉතින් පොඩි අදහසක් දෙනවා මට "හොර කල්ලිය" කියන හේතුව පෙන්නලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද බොහෝ පාසල්, දහම් පාසල් වල උදෑසන "මම නිදුක් වෙම්වා, මගේ හිතවතුන් නිදුක් වෙත්වා, මගේ සතුරන් නිදුක් වෙත්වා..." ලෙස කරන දෙය විශුද්ධි මාර්ගයෙන් ලබා ගත් වැරදි දෙයක් වගේම අවුරුදු 1000ක් කළත් කිසිම ප්‍රයෝජනයක් ලබා ගන්න බැරි පට්ටපල් බොරු දෙයක්.

    බුදුපියාණන් වහන්සේ වදාළ පරිදි සියලු සත්වයන්ට කිසිදු වෙනසක් නොකර අප්‍රමාණව මෙත් සිත වැඩීම ගැන උතුම් ධර්මය විශුද්ධි මාර්ගය නිසා යටපත් වෙලා, අද සිංහලයන් අන්ධයන් රැලක් වගේ මම නිදුක් වෙම්වා... මන්තරය ජප කරනවා.

    මේ ගැන කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන්ගේ "මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)" පොතේත් බුද්ධ දේශනා ඇසුරින් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා

    මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)
    https://www.scribd.com/document/324...E0%B6%B8%E0%B7%94%E0%B6%AD-%E0%B6%AD%E0%B7%92

    ලොල් දහම් පාසල් ලමයින්ට මෙත් සිත පුරුදු නොකර අහවල් දේ උගන්නන්ඩ බූරුවො..ලමයට ගැලපෙන බුද්ධි ප්‍රමානයට ගැලපෙන දෙයක් දෙන්ඩ ඔනෙ ඕක තේරුම් ගන්ඩ බැරි උබලයි බන් අන්ද..
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113

    1 - "සියලු සත්වයෝ නිරෝගී වෙත්වා, නිදුක් වෙත්වා..." - බුදු හාමුදුරුවෝ (අරිය මෛත්‍රී)
    2 - "මම නිදුක් වෙම්වා, මගේ හිතවතුන් නිදුක් වෙත්වා, මගේ සතුරන් නිදුක් වෙත්වා..." - බද්ධගෝෂ හාමුදුරුවෝ

    බද්ධගෝෂ හාමුදුරුවෝ ගේ භාවනාව (2) හැමතනම පාවිච්චි වෙන්නේ. එතන හිතේ පිහිටන්න් මානය - මෛත්‍රීය නොවේ,

    Last edited:

    horana80

    Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    සියලුම ආගම් වල 90% ඇත්තේ මිථ්‍යාවයි.කවුරු හරිද කවුරු වැරදිද යන්න සෙවීම නිශ්ඵල ය.තමාගේ මොළයට වැටහෙන අයුරින් ලෝකය තේරුම් ගෙන දිවි ගෙවීම වටී.