අපේ පුංචි පැටවුන්ගේ ඇස් පාදමු ( එකමුතුව trede eken)

අපේ පුංචි පැටවුන්ගේ ඇස් පාදමු ( එකමුතුව trede eken)

අපේ පුන්චි පැටව්න්ගේ ඇස් පාදමු..




මෙහෙමයි මචන්ලා අපි යාලුවෝ සෙට් එක හිතාගෙන ඉන්නවා දුෂ්කර පලාතක තියෙන දුප්පත් ඉස්කෝලෙක ළමයිනට පොත් බෙදාදෙන්න.. උදා :- පොත්,පෑන්,පැන්සල්,මකන,වතුර බෝතල්,පොත් බෑග්,පැන්සල් පෙට්ටි වගේ දේවල් ලබාදෙන්න.. අපි හිතාගෙන ඉන්නේ 1 වසරෙ ඉදන 5 වසරට වගේ තියෙන ඉස්කෝලයක් හොයාගන්න කියල මොකද ලොකු ඉස්කෝලෙකට දෙන්න තරම් අමාරුයි.. අපි කොහොමද මචන්ලා එතකොට එහෙම දුප්පත් ඉස්කෝලයක් හොයාගන්නේ.. ඒ වගේම ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල්ව කොහොමද අපි සම්බන්ද කරගන්නේ.. මේ වගේ වැඩ කරපු එලකිරියේ අපේ යාලුවෝ ඉන්නවනම් පොඩි උදව්වක් දෙනවද?.. ආ තව දෙයක් මචන්ලා අපිට budget එක Rs. 50000 කින් විතර මේ වැඩේ කරන්න පුලුවන් වෙයිද කියන එක ගැනත් පොඩ්ඩක් කියපල්ලා.. හැමෝගෙම අදහස් මේ වෙලාවේ වටිනවා. තව දෙයක් එලකිරි එකේ අපිට උදව් කරන්න කැමති යාළුවෝ ඉන්නවනම් ඒයාලටත් අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් එහෙම අය PM එකෙක් දාන්න
..:love:
 
Last edited:

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif