ලංකාවේ_ධනය_ඉහළට 200% කින්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලංකාවේ_ධනය_ඉහළට 200% කින්

    ශ්‍රී ලංකාවේ ධනය 200% කින් ඉහළට : ලෝකයේම 6 වැනි තැනට.

    Colombo-Sri-Lanka-Article-201608291223.jpg

    New World Wealth විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 2017 ගෝලීය ධනවත්භාව සංක්‍රමණ විමර්ශන (Global Wealth Migration Review) වාර්තාව පසුගිය දා එළිදැක්වුණු අතර ඊට අනුව ලොව ධනවත්ම රට ලෙසින් ඇමරිකා එක්සත් ජනපදය නම් කර තිබේ. අදාළ වාර්තාවට අනුව 2017 වසරේ දී ඇමරිකාවේ වත්පොහොසත්කම ඩොලර් බිලියන 62,584 කි. මෙම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් චීනය (ඩොලර් බිලියන 24,803) හා ජපානය (ඩොලර් බිලියන 19,522) හිමි කර ගෙන ඇත.

    මෙහිදී ඇමරිකා එක්සත් ජනපදයේ ධනය 2016 වසරට වඩා 15% කින් 2017 වසරේ දී වර්ධනය වී ඇති අතර එහිදී චීනය 22% ක්, ජපානය 15% ක් ලෙසින් 2017 වසරේ දී සිය ධනය වර්ධනය කර ගෙන ඇත.

    මෙම ලැයිස්තුවේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව ද සමත් වී තිබේ. එනම් 2017 වසරේ දී ශ්‍රී ලංකාවේ ධනය 20% කින් ඉහළ ගොස් තිබෙන අතර ධන (Wealth) වර්ධනයෙන් ලොව හොඳම කාර්යාසාධනයක් හිමි රටවල් ලැයිස්තුවේ 6 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එසේම 2007-2017 දශකය තුළ දී ශ්‍රී ලංකාවේ ධනය (Wealth) 133% කින් වර්ධනය වී තිබීම කැපී පෙනෙන කරුණකි.

    GWMR-2018-10.jpg

    GWMR-2018-12.jpg

    මෙම වාර්තාවට අනුව ගෝලීය ධනය ඉදිරි දශකය තුළ දී 50% කින් වර්ධනය වන බවට අපේක්ෂා කෙරේ. මෙහි ඇති වැදගත් කරුණ මෙකී ඉදිරි දශකය තුළ දී ශ්‍රී ලංකාවේ ධනය 200% කින් වර්ධනය වනු ඇති බවට පුරෝකථනය කර තිබීමයි.

    එසේම ශ්‍රී ලංකාව ආරක්ෂිත රටත් බවටත්, හොඳ මට්ටමේ අධ්‍යාපනික හා ඉංග්‍රීසි කතා කිරීමේ මට්ටමක් ශ්‍රී ලංකාවට ඇති බව මෙහි විශේෂයෙන් සඳහන් වේ. ඉදිරි දශකය තුළ දී තාක්ෂණය, නිෂ්පාදන, දේපළ, සුවසේවා හා මූල්‍ය සේවාවන් හි ශක්තිමත් වර්ධනයක් වනු ඇති බව Global Wealth Migration Review හි ශ්‍රී ලංකාව සම්බන්ධ අනාගත ප්‍රවණතාවන් හි දක්වා තිබේ.

    GWMR-2018-14.jpg

    Global Wealth Migration Review සම්පූර්ණ වාර්තාව https://samnytt.se/wp-content/uploads/2018/02/GWMR-2018.pdf ඔස්සේ පරිශීලනය කළ හැකිය.
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43

    Mkakda ban e seen eka ayi ehanam e benifit rate jeewth wena minissunta labenne nathe ocharatama develop wenwanam ayi rate minisuunge develop ekak naththe
     
    • Like
    Reactions: Oli_Vili

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,644
    9,280
    113
    monawa unath loke living cost eka aduma ratake thama lankawa kiyanne hoda padiyake thiyanawa name inna hoda country ekake.:yes::yes:

    but infrastructure , politics name wadake ma na katha karala :(
     
    • Like
    Reactions: Oli_Vili

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Mkakda ban e seen eka ayi ehanam e benifit rate jeewth wena minissunta labenne nathe ocharatama develop wenwanam ayi rate minisuunge develop ekak naththe

    business karala develop weyan, startup ekak hari karala
    nikan balan idala beh.

    lankawe minissunge loku development ekak tiyenawa bn dan, mole tiyena eka
    goda yanawa.. hitala monawa hari ubata galapena deyakin patan ganin..
     
    • Like
    Reactions: Oli_Vili

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Api Jeewathwena tathweth akka hithala balapan kageda danaya wadiwela tiyanne kiyala. Tiyana akata tiyanawa. Nathi akata na ne. Ahema oka 1000%k wadi wela 1 unath wadak na.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    samnya rassa karana ekata lankawa chora unata business karayo enna enna wealthy wenawa
    balapan paarawal wala yana wahana tika

    land cruiser arawa mewa hena common
    Ferrari Lambo Porsche ona tharam tiyanawa
     
    • Like
    Reactions: Oli_Vili