සිරාම කතාවක්
මේ රටේ උපදින මිනිස්සු පවුකාරයි මේ දේශපාලුවෝ නිසා
මචන් අපේ රට හදන්න බැරි ඇයි බන්
කවද්ද මේක වෙන්නෙ.



දන්නේ නෑ මේක කවද හදන්න පුලුවන් වෙයිද කියලා... ටෙලි නාට්ටි වගේ කවද හරි කූඹියෝ වගේ ටෙලියක් ඇවිල්ලා මුලු සිස්ටම් එකම උඩු යටි කුරු කලා වගේ... කවුරු හරි එකෙක් මතුවෙයි බන්...
බුද්ධාගම තියෙන හින්දා මේ රට වාසනාවන්තයි නමුත් රටේ මිනිස්සු පව්කාරයි මේ ජරා ධාතු නපුන්සකයෝ ටික ඉන්න හින්දා
![]()