අපහසු කාලවලදී පහසුවෙන් ඉමු. කාන්තාවන්ට ව&#3538

Apr 25, 2018
219
11
0
colombo
අපහසු කාලවලදී පහසුවෙන් ඉමු. කාන්තාවන්ට ව&#3538

යුවතියක වැඩිවිය පත් වූ මොහොතේ සිට අර්තවහරණය දක්වා වූ අවුරුදු 40ක පමණ කාලය තුල මාස්පතා රුධිරය පිට වීම තමයි අර්තාවය කියල හඳුන්වන්නේ. වයස අවුරුදු 14-18 අතර කාලයේදී වැඩිවියට පත් වෙන ගැහැණු දරුවෙකුගේ සිරුරින් මාසිකව රුධිරය පිටවීම සිදු වෙනවා. මෙම ඔසප් වීම අවසන් වන්නේ ඇයට අවුරුදු 40ක් පමණ වූ විටයි.
අර්තාවය සහිත දිනයන් ඕනෑම තරුණියක් ගත කරන්නේ බොහොම වේදනාවෙන්. වේදනාව වැඩි කම නිසාම අසාමාන්‍ය විදිහට තරහා යන වෙලාවලුත් තියෙනවා. කොච්චර වේදනාවක් තිබුනත් ඔබට ඔබේ එදිනෙදා වැඩ කටයුතු නතර කරන්න බැහැ . පාසල් යන කෙනෙක් නම් පාසල් නොගිහින් ඉන්න බැහැ. රැකියාවට යන කෙනෙක් නම් රැකියාවට යන්න සිදු වෙනවා. කොච්චර වේදනාවෙන් සිටියත් අනිත් අය එක්ක වෙනදා වගේම සුහදව ඉන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට අපහසු දිනක විශේෂ වැඩක් දීල තිබුනත් ඒ කියන්නේ කාර්යාලයේ උත්සවයක්, යහළුවෙකුගේ විවාහ මංගල්‍යක් , විනෝද චාරිකාවක් වගේ දෙයක් යෙදිලා තිබුනොත් එයට සහභාගී නොවී ඉන්න බැහැ .

ඔබේ අර්තාවයන් සිදුවන දින පිලිබඳ ඔබට මුලික අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා ඒ දිනය ලං වෙනකොට ඔබ ඒ සඳහා සුදම් විය යුතුවයි. ඒ කියන්නේ ඔබේ අත් බෑගයේ සනීපාරක්ෂක තුවා කිහිපයක් , වේදනා නාශක පෙති කිහිපයක්, වගේ දේවල් සුදානම් කර තිබිය යුතුයි. ඒ වගේම වැඩිපුර යට ඇඳුමකුත් තිබිය යුතුයි. ඔබ කලින් සුදානම් නොවුන අවස්තාවක ඔබට හදිසියේම ඔසප් වීම සිදු වුවහොත් ඔබ අසීමිතව කලබල වෙනවා. එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ අවස්තාවක පුංචි උපක්‍රමයක් යොදන්න පුළුවන්. ඔබේ කාර්යාලයේ වැසිකිලියේ තබා ඇති ටොයිලට් පේපර්ස් ඔබට තාවකාලික පෑඩ් එකක් ලෙස භාවිතා කල හැකියි. එක පැය දෙක තුනක් යනතුරු ඔබේ ගැටලුවට පිලියමක් වේවි. ඒ කොහොම නමුත් ඔබේ බෑගයේ සනීපාරක්ෂක තුවායක් තිබීම අත්‍යවශයයි.

ඒ වගේම මේ කාලයේදී ගමක් යන්න සිදු වෙන එක මහා කරදරයක් විදිහට ඔබට දැනේවි.නමුත් ඒ ගැන හිතල කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ සුවපහසුව වෙනුවෙන් හැකිතාක් පහසු ලිහිල් ඇඳුම් අදින්න. මේ කාලයට ඇඟට තද වුන ඩෙනිම්, ජීන්ස්, එකකට වඩා ගවුම්, සය වැනි ඇඳුමක් අඳින්න. එහෙමත් නැත්නම් ඇඟට හිර නොවන ආකාරයේ එලිෆන්ට් පැන්ට් වැනි ඇඳුම් අඳින්න. ඊට අමතරව වැඩිපුර වතුර බොන්න. ඔසප් වීමත් එක්ක ඔබට වැඩි උණුසුමක් දැනේවි. නමුත් ඔබ වැඩිපුර වතුර බොනවා නම් උණුසුම් බව මඟහැර ගන්න පුළුවන්.

බොහෝ කාන්තාවන්ට අර්තව වේදනාව ඇති වන්නේ යටි බඩ ප්‍රදේශයෙන්. අතපයෙහි ඇතිවන අධික වේදනාව, හිස දෙපසින් විටින්විට ඇති වන වේදනාව, කොන්දේ වේදනාව, වමනය, ක්ලාන්තය, බඩ පුරවා දැමීම, වගේ දේවල් පවා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ කලින් දැනුවත් වී සිටිය යුතු වෙනවා. ඔසප් වීම නිසා හටගන්නා මේ රෝග ලක්ෂණ දින තුනකින් පමාව ක්‍රමයෙන් නැති වීම තමයි සිද්ධ වෙන්නේ.

මේ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ ඔබේ මනස නිරවුල්ව තබා ගැනීම. මනස චංචල වුනාම තමයි සිරුරේ වේදනාව වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගන්නේ. මේ නිසා ඔසප් කාලයේදී විවේකිව සිටීම හා මනසේ සැහැල්ලුව ඉහල මට්ටමක තබා ගැනීමේ වගකීම තියෙන්නේ ඔබේ අතේමයි.
http://thewoman.lk/get-ready-for-your-difficult-days/
 
rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63