ජනපති සිරිසේනගෙ පාපොච්චාරණය
අද සෝභිත හාමුදුරුවෝන්ගෙ ගුණානුස්මරණ පිංකමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහත්තයා අනාරධිතව ඇවිල්ල දින 100 ගැන කතා කලා එහි නිර්මතෘ කවුද ඇහුවා ඒ විතරක් නෙවෙ මහින්ද රාජපක්ෂ අන්ඩුවෙ ශ්රීලනිප මන්ත්රි සංයුතිය ගැනත් කතා කලා සුළුතර එජාපයෙන් අගමැති පත්කරපු හැටි ගැනත් කිවුවා ඒ ඇට්ටකුනා වෙච්චි රොටියක් ගැනත් කියමි...
මෙ ප්රකාශනයෙන් ගම්යමාන වෙන්නෙ සිරිසේන ජනාධිපතිතුමාගෙ ආංඩුවෙ දැන් තියෙන ස්භාවයද ? තීරණය ඔබ සතුයි..
2018/05/29.

Last edited: