කෙට්ටු කෙනෙක් මහත් වෙන්නේ - PART 02

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
කෙට්ටු කෙනෙක් මහත් වෙන්නේ - PART 02

ගොඩක් අයට තියන ප්‍රශනයක් තමයි මේ ඉක්මනින් මහත් වෙන එක. ඒකත් හරියට මහත් වෙන එක. ශරීරයට හානියක් නොවෙන විදිහට. මේ ගැන කතා කරන්න එක විඩියෝ එකක් මදි යාලුවනේ. ඉතින් මේ පිලිබඳව හරියට මුල ඉදන් ඔයාලට හෙල්ප් එකක් දෙන්න තමයි මම හදන්නෙ.මහත් වෙන්න අමාරුයි නෑ ඒත් හරියට කරොත් ඇඟට වගේම අපේ pocket එකටත් හොඳයි. ඒක නිසා කියන දේවල් හරියට අවබෝධ කරගෙන video එක ඉවර වෙනකම් බලන්න.

ජයවේවා .....!

PART 01

PART 02

PART 03 Coming Soon...
 
Last edited:
  • Like
Reactions: DAMER and kites

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    a bn 8 gahana eka nawaththanna ona da :D
    exercise nokara kala withraka mahath wenna barida
    ude, dawal, ra thuna withraka kawama athida
    udeta godak kawoth dawalta kanna ba wage mko krnne ekata
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    a bn 8 gahana eka nawaththanna ona da :D
    exercise nokara kala withraka mahath wenna barida
    ude, dawal, ra thuna withraka kawama athida
    udeta godak kawoth dawalta kanna ba wage mko krnne ekata

    mage ilata part 3 video eke kathakaranne eka gana machan. exersice karanne nathuwa muscles hadanna bane. mama me kiyanne bathala wenna neme muscles build karagena oyage aga size karanna ne.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    the-show_1_thumb.jpg
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    mage ilata part 3 video eke kathakaranne eka gana machan. exersice karanne nathuwa muscles hadanna bane. mama me kiyanne bathala wenna neme muscles build karagena oyage aga size karanna ne.

    mcn exercise nokara kawoth shape eka nathuwa unath mahath wenwda
    athe gahana eka nawaththanna onada :sorry: