පෝරිසාදයා;23262387 said:මචන්ලා හොද පොල්ගාන මැසිමක් ගන්න ඕනෙ.
උඹල අරන් තියෙන පාවිච්චි කරපු මැෂින් හොද බ්‍රෑන්ඩ් මොනාද වොරන්ටි තියෙද ගන්න තැනක් price එකත් එක්කම කියනවද ? Please
පෝරිසාදයා;23262418 said:වොරන්ටි තියෙනවා ද මචන්?
මෙන්න මේක අපේ ගෙදර තියෙන්නේ.හත්දාස් ගානක්.regnis
![]()
අපි නං අතේ මැසිමෙන් තමා ගාන්නේ

ඔව් මචන් මට හෝටලයක් කරන එකෙක් කිව්වා මේක තමා හොද කියලා. මහරගම තැනක් තියෙනවා කිව්ව ගන්න දැන් මතකනෑසාමාන්ය තල තියෙන එකට වඩා මේ ජාතියේ ඒවා හොඳයි කියලා අහලා තියෙනවා.
![]()
https://mydeal.lk/electric-coconut-scraper
සාමාන්‍ය තල තියෙන එකට වඩා මේ ජාතියේ ඒවා හොඳයි කියලා අහලා තියෙනවා.
![]()
https://mydeal.lk/electric-coconut-scraper
machan meka aye post karanna puluwandaසාමාන්‍ය තල තියෙන එකට වඩා මේ ජාතියේ ඒවා හොඳයි කියලා අහලා තියෙනවා.
![]()
https://mydeal.lk/electric-coconut-scraper