කැළනි ගගේ වතුර බොන්න බැ
මෙදවස් වල වැස්සට ඔක්කොම ජරාව ගගේ.... (වටේ ගෙවල් වල ටොයිලට වලවල් එක්කම ) අපිට අබතලේ පොම්පාගරයෙන් කඩුවෙල / බියගම / අංගොඩ / කොටිකාවත්ත / කඩවත / කිරිබත්ගොඩ / මහර / මාලබේ සහ එ අවට හැම තැනකටම ජලය ගන්නේ කැලනි ගගේන්, අපි ගෙවන ගානට අපිට දැන් පිරිසිදු වතුර ලැබෙන්නේ නැ. රෙද්දක් හෙදුවත් වෙලුනාට පස්සේත් එ රෙදි අමුතු ගදයි.. පොඩි එක්කෙනෙක් නාවන්න බොන්නෙ කොහොමද මෙ වතුර වලින්.... කාටද අපි මෙවා කියන්නේ...