ණයක් නොගෙව්වොත් මොකද වෙන්නේ? Credit Card

Zenderland

Member
Jun 4, 2018
1
0
0
ණයක් නොගෙව්වොත් මොකද වෙන්නේ? Credit Card

ෆේක් හැදුවේ ඇයි කියන එක තේරෙයි කතාව කියනකොට.. ඒ නිසා සමා වෙලා මේ කතාව පොඩ්ඩක් කියවලා විසදුමක් කියන්න. මගේ වයස අවුරුදු 36යි. බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා. වයිෆ් ජොබ් එකක් කරනවා පෞද්ගලික ආයතනයක, මම බිස්නස් කරන්නේ. මට අවුරුදු 27දී වගේ රජයේ බැංකුවකින් ඔෆර් ක්‍රෙඩිට් කාඩ් එකක් හම්බ උනා ලක්ෂ 2ක ලිමිට් එකකට. කාලයත් එක්ක මේකේ ලිමිට් එක ලක්ෂ 9ක් වෙනකන් ආවා. බිස්නස් වැටුනා 2016දී වගේ ආණ්ඩුවේ වෙනස්කම් නිසා. දැන් අවුරුද්දක් විතර මිනිමං එක ගෙවාගෙන ඇදගෙන ගියා, තවත් ඒ වැඩේ කරන්න අමාරුයි. මට දැනගන්න ඕනා මේක නොගෙව්වොත් මොකද වෙන්නේ කියලා. කිසිම ඇපයක් බැංකුවට තියලත් නැ. කාඩ් එක දෙනකොට මම බැදලා නැ, ඒ නිසා වයිෆ්ගේ සම්බන්දයකුත් නැ. මේකට රෙෆර් කරපු කෙනා මගේ මල්ලි. එයා ලංකාවේ නැ. කොටින්ම මේකේ ඇඩ්‍රස් එකෙත් අපි දැන් නැ. ක්රිබ් එකට යන එක හැරෙන්න වෙන මොනවද බැංකුවට කරන්න පුළුවන්. දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔයාලගෙන් මුල්‍ය උපකාර බලාපොරොත්තුවෙන් දාපු තර්ඩ් එකක් නෙමෙයි, මේකේ මට අවශ්‍ය නීතිමය පැත්ත දැනගන්න.
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    man danna widihak kiyannam waradi wenna puluwan
    name eka blck list karanwane kohomat
    ita passe nadu danwalu
    eken ubata gewanna adayamak na pennuwoth ganam minum adu karala gewanna tiyana ganata wada adu ganaklu ganne
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33

    මේකට මට ඕනෙනම් උත්තරයක් දුන්නකි. හැබැයි මේකට කමෙන්ට් කරපු ගමන්, උබ ඇතුළු එළකිරි විද්වත් මණ්ඩලය, ඔය තෙඅඩ් එක මගේ නමට බැර කරනවා. අන්න ඒකයි අවුල. ස්තුතියි..
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Mata Una HNB Eken oya wage ekak. mage credit limit eka 2 lac. mama yaluwekta badu wagaya karan dunna. eya geuwe na eyage job eka nati una . den eya rata gihn mata nokiyama. eka gewanna une mata . mata bank eke n maara wadayk dunne dawasata call 5ta wada enwa. warning letters yanwawa gedarata . bank eken deela Johan Ford Credit Managment kiyala ekakat un ita wada wadayk dunne. call karala mata interested eka hedila tibba hodata. CRIB ekata nam eka yanwa.. naya nogeuwoth oyata ayema kisima bank ekakin nayak ganan ba black list wenwa . lankawen wena ratakata yannath ba, naya gewanakm. mata qwe ehami bank ekn mama geuwa eka den nam shape.aye nam ekektawtah aran denen na mukuth :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,660
    40,241
    113
    Moda yakku ahuwenawa credit card offer walata. Un hithanne unge status eka nisa denawa kiyala. Na thopi mooda gonnu nisai denne. Un dannawa thopi wage gonnunta control ekak nathi bawa. Limit eka wadi karanneth ubalawa amaruwe danna thamai. Thoge malliwa amaruwe danne nathuwa, kawa nam biwwa nam gewapan huththo.
     
    ඔහොම කතා කියන්න එපා බන්. ඌ කියලා තියෙනවා නේද බිස්නස් කළා කියලා. ලක්ෂ 2ක ලිමිට් එක 9කට ගෙනියනවා කියන්නේ අනිවාර්යෙන් මාසෙක ලක්ෂ 60-70 ටර්න් ඕවර එකක් තිබ්බ එකෙක් වෙන්න ඕනා. මේ මිනිහා ගැන මට අවන්කවම දුකයි. මොන බිස්නස් එක හරි මිනිහා කරලා තියෙන්නේ තමන්ගේ උත්සාහයෙන්. ආණ්ඩුවේ පින්පඩියට මාස් පඩි කන වේසිගෙ පුතාලට රිදෙයි මෙහෙම මිනිහෙක් දැක්කම. ඌ උබලට වඩා දෙයක් කරපු එකෙක් මගේ දැක්ම අනුව. නිකන් හම්බවෙන පඩිය බලාගෙන ඉන්නේ නැතුව බිස්නස් එකක් කරලා ගොඩ යන්න ඌ ට්‍රයි එක දුන්න එක අගය කරපන්. කාලකන්නි රටේ ගොඩයන්න බැ මිනිහෙකුට. ඔය එකෙක් විතරයි. ඕන තරම් ඉන්නවා 2015 න පස්සේ මිනිස්සු බිස්නස් වලින් .අන්තෙටම වැටුන. ඒ නිසා නොදැන කතා කරන්න එපා.
     
    • Like
    Reactions: චගු

    jaguar2018

    Member
    Apr 28, 2018
    21
    3
    3
    Moda yakku ahuwenawa credit card offer walata. Un hithanne unge status eka nisa denawa kiyala. Na thopi mooda gonnu nisai denne. Un dannawa thopi wage gonnunta control ekak nathi bawa. Limit eka wadi karanneth ubalawa amaruwe danna thamai. Thoge malliwa amaruwe danne nathuwa, kawa nam biwwa nam gewapan huththo.

    mu nan real ballek :angry:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Moda yakku ahuwenawa credit card offer walata. Un hithanne unge status eka nisa denawa kiyala. Na thopi mooda gonnu nisai denne. Un dannawa thopi wage gonnunta control ekak nathi bawa. Limit eka wadi karanneth ubalawa amaruwe danna thamai. Thoge malliwa amaruwe danne nathuwa, kawa nam biwwa nam gewapan huththo.

    Yako Credit card eka hariyata used karoth wasi godai. aniak meyage business case eka nisane case ekak giye. modayek wage katha kiyanna epa ban .ලක්ෂ 9ක් bank eken credit card eka denenth meya hodata eka kalin used karapu nisane gon aliyo. eka hariyata used kare naththam ehema denen nane. deyak daana kalin poddak hithapn
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔහොම කතා කියන්න එපා බන්. ඌ කියලා තියෙනවා නේද බිස්නස් කළා කියලා. ලක්ෂ 2ක ලිමිට් එක 9කට ගෙනියනවා කියන්නේ අනිවාර්යෙන් මාසෙක ලක්ෂ 60-70 ටර්න් ඕවර එකක් තිබ්බ එකෙක් වෙන්න ඕනා. මේ මිනිහා ගැන මට අවන්කවම දුකයි. මොන බිස්නස් එක හරි මිනිහා කරලා තියෙන්නේ තමන්ගේ උත්සාහයෙන්. ආණ්ඩුවේ පින්පඩියට මාස් පඩි කන වේසිගෙ පුතාලට රිදෙයි මෙහෙම මිනිහෙක් දැක්කම. ඌ උබලට වඩා දෙයක් කරපු එකෙක් මගේ දැක්ම අනුව. නිකන් හම්බවෙන පඩිය බලාගෙන ඉන්නේ නැතුව බිස්නස් එකක් කරලා ගොඩ යන්න ඌ ට්‍රයි එක දුන්න එක අගය කරපන්. කාලකන්නි රටේ ගොඩයන්න බැ මිනිහෙකුට. ඔය එකෙක් විතරයි. ඕන තරම් ඉන්නවා 2015 න පස්සේ මිනිස්සු බිස්නස් වලින් .අන්තෙටම වැටුන. ඒ නිසා නොදැන කතා කරන්න එපා.

    Agreed for the first part. But he should have managed the cash flow.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ෆේක් හැදුවේ ඇයි කියන එක තේරෙයි කතාව කියනකොට.. ඒ නිසා සමා වෙලා මේ කතාව පොඩ්ඩක් කියවලා විසදුමක් කියන්න. මගේ වයස අවුරුදු 36යි. බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා. වයිෆ් ජොබ් එකක් කරනවා පෞද්ගලික ආයතනයක, මම බිස්නස් කරන්නේ. මට අවුරුදු 27දී වගේ රජයේ බැංකුවකින් ඔෆර් ක්‍රෙඩිට් කාඩ් එකක් හම්බ උනා ලක්ෂ 2ක ලිමිට් එකකට. කාලයත් එක්ක මේකේ ලිමිට් එක ලක්ෂ 9ක් වෙනකන් ආවා. බිස්නස් වැටුනා 2016දී වගේ ආණ්ඩුවේ වෙනස්කම් නිසා. දැන් අවුරුද්දක් විතර මිනිමං එක ගෙවාගෙන ඇදගෙන ගියා, තවත් ඒ වැඩේ කරන්න අමාරුයි. මට දැනගන්න ඕනා මේක නොගෙව්වොත් මොකද වෙන්නේ කියලා. කිසිම ඇපයක් බැංකුවට තියලත් නැ. කාඩ් එක දෙනකොට මම බැදලා නැ, ඒ නිසා වයිෆ්ගේ සම්බන්දයකුත් නැ. මේකට රෙෆර් කරපු කෙනා මගේ මල්ලි. එයා ලංකාවේ නැ. කොටින්ම මේකේ ඇඩ්‍රස් එකෙත් අපි දැන් නැ. ක්රිබ් එකට යන එක හැරෙන්න වෙන මොනවද බැංකුවට කරන්න පුළුවන්. දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔයාලගෙන් මුල්‍ය උපකාර බලාපොරොත්තුවෙන් දාපු තර්ඩ් එකක් නෙමෙයි, මේකේ මට අවශ්‍ය නීතිමය පැත්ත දැනගන්න.
    write to the bank with true story asking for a relief like paying on installment. Based on your record and manager, you may get a an opportunity.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,708
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැංකුවට පුළුවන්සමත මණ්ඩලයහරහා නඩු දන්න
    ඊටපස්සේ නඩුවෙන් පුළුවන් ඔයාගේ මොනවා හරි වත්කම් auction කරලා සල්ලි කරගන්න අවසර ගන්න. ඔය ටික වෙන්න අවුරුදු 2- 3 යනවා.
    නඩුව පටන් ගත්තාට පස්සේ තියන වත්කම් වෙන කෙනෙකුට පවරලා තිබ්බොත්. උදා wife ට, එක බල රහිත් කරලා ආපසු ගන්නත් බලය එනවා.

    ඊට කලින් ඔයාව crib එකට update කරනවා ණය ගෙව්වේ නැති මිනිහෙක් විදිහට.
    ඉතින් ජීවිත කාලෙටම loan ගන්න අමාරු වෙය්. සමහර විට බැරි වෙය්

    පොඩි ගානක් තිබ්බොත් crib එක විතරක් update කරල අත හරිය නඩු කියල bank එකට පාඩු වෙන්නව නම්. එත් නඩු ගාස්තුත් එක්ක තමා ඔයාගෙන් අයකරගන්න නඩු දන්නේ. බැංකු වල lawyer ගේ ගානත් සුපිරි. සුදත් perera law firm එක කලොත් එක දවසකට එන්න විතටරක් rs. 50,000/- විතර දානවා.

    minimum payment එක වෙලාවට ගෙවපු එක හොදය. එත් credit card interest එක 24% p.a නිසා minimum payment එක ගෙව්වට ඕක ගෙවල ඉවර වෙනේ නෑ ලේසියෙන්.
    bank loan එකක් 15% - 16% ගන්න පුළුවන්. එකක් ගන්න එක තමා මේ වෙලාවේ හොදම.

    ඔය ඔක්කොම එක්ක බැලුවම කරන තියන හොදම දේවල්
    1) වෙන බැංකුවකින් loan එකක් අරගෙන, ඔය card එක settle කරන්න.
    2) ගෙවන්න බෑ කියල, card එක loan එකකට convert කරගෙන ඒ loan එක ගෙවන්න.

    පොඩි ලමය්, ඉන්නවා උබට තව ලංකාවේ ඉන්නත් ඕනේ නම්, ඕක ගෙවන එක හොදය නොගෙවා ඉන්නවට වඩා මගේ දැනුමේ හැටියට.
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    දන්නෙ නෑ බන් card ගැන නම්. :sorry: ඒ උනාට දුකයි උබ ගැන. ඕක Bank එකට කියල cancel කරගන්න බැරිද?
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Agreed for the first part. But he should have managed the cash flow.

    කොච්චර සල්ලි තිබ්බ මිනිස්සුත් වැටෙන වෙලාවල් තියෙනවා බන්. පැදුරේ ඉන්න එකාට ගහේ ඉන්න එකා දැකලා හිනා උනහැකි හුත්තා ගහෙන් වැටුනොත් සෙත්ත පොච්චියි කියලා. එත් ගැහෙ ඉන්න එකා ගහට නැග්ගේ ලෝකේ දකින්න කියලා පැදුරේ ඉන්න පොන්නයට තේරෙන්නේ නැ.. ඒ වගේ අපිටත් එදා වේල කාලා ඉන්නත් පුළුවන් ලැබෙන දෙයින්. ඉතින් එහාට රිස්කි බිස්නස් එකක් කරලා දෙයක් කරන්නත් පුළුවන්. මම පෞද්ගලිකව මේක ඇත විදලා තියෙනවා. මිනිස්සු හිතන්නේ අපිට යම්කිසි සල්ලියක් ලැබුනහම ඒ ඇති කියලා. "ඕක ෆික්ස්ඩ් දාලා නිකන් හිටියනම් ඉවරයිනේ බිස්නස් කරන්නේ" කියලා මට මුනට කියපු උන් ඉන්නවා. එහෙම උන් මාර ආසයි මම වැටිලා ඉන්නකොට "මම ඕකනේ කිව්වේ" කියලා කියන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,660
    40,241
    113
    ඔහොම කතා කියන්න එපා බන්. ඌ කියලා තියෙනවා නේද බිස්නස් කළා කියලා. ලක්ෂ 2ක ලිමිට් එක 9කට ගෙනියනවා කියන්නේ අනිවාර්යෙන් මාසෙක ලක්ෂ 60-70 ටර්න් ඕවර එකක් තිබ්බ එකෙක් වෙන්න ඕනා. මේ මිනිහා ගැන මට අවන්කවම දුකයි. මොන බිස්නස් එක හරි මිනිහා කරලා තියෙන්නේ තමන්ගේ උත්සාහයෙන්. ආණ්ඩුවේ පින්පඩියට මාස් පඩි කන වේසිගෙ පුතාලට රිදෙයි මෙහෙම මිනිහෙක් දැක්කම. ඌ උබලට වඩා දෙයක් කරපු එකෙක් මගේ දැක්ම අනුව. නිකන් හම්බවෙන පඩිය බලාගෙන ඉන්නේ නැතුව බිස්නස් එකක් කරලා ගොඩ යන්න ඌ ට්‍රයි එක දුන්න එක අගය කරපන්. කාලකන්නි රටේ ගොඩයන්න බැ මිනිහෙකුට. ඔය එකෙක් විතරයි. ඕන තරම් ඉන්නවා 2015 න පස්සේ මිනිස්සු බිස්නස් වලින් .අන්තෙටම වැටුන. ඒ නිසා නොදැන කතා කරන්න එපා.

    Mama pvt sector ban. Gov hama ekama pin padi karayoth newe. Wada karana eka mahansi wela wada karalai jeewath wenne. Nayak gaththa nam gewanna oone. Eka bada wela kadan apu sahodarayawa apeta thiyapu eka gana wath hithanna oone. Budu dahamata anuwath naya nogewa inna eka waradi. Naya nogewa inna unta owa kawada hari double wela thamai poliyath ekka gewanna wenne.

    mu nan real ballek :angry:

    Real balla thamanta kanna deepu kenekuta natta wanalai yanne. Minissunta polu thiyanna balagena inna ubala wage un eka walle pol machan. Uba wage ekakta ballek kiwwoth ballata agawrawayak.

    Yako Credit card eka hariyata used karoth wasi godai. aniak meyage business case eka nisane case ekak giye. modayek wage katha kiyanna epa ban .ලක්ෂ 9ක් bank eken credit card eka denenth meya hodata eka kalin used karapu nisane gon aliyo. eka hariyata used kare naththam ehema denen nane. deyak daana kalin poddak hithapn

    Mama kiwwada kiyapanko credit card pawichchi nokara inna kiyala? Oka pawichchi karanna hamoma danne na. Modayo oke wasiya witharak araganna danne na. Limit wadi karaddi hithanne apita adareta kiyala.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මට හිතෙන හැටියට මේකේ මිනිමම් එක එනවා ඇති 30000ක් විතර. හොදම දේ තමයි ඕක ගෙවන්න බැරිනම් බොරුවට චුට්ට චුට්ට ගෙවලා නාස්ති කරන්නේ නැතුව කෙලින්ම අතහැරලා දාන එක. ඊට පස්සේ මාස දෙකකින් පස්සේ එක පොලි හදන එක නවත්තලා තර්ඩ් පාටි එකකට විකුනනවා බැංකුව. ඊට පස්සේ උන් තමා පස්සෙන් එන්නේ. මම කියන්නේ ක්රිබ් එකට යන එක අවුලක් නැතිනම් උබ ඕක ගෙවන එක ගැන හිතන්න එපා. උබේ බිස්නස් එක ගැන බලලා ගොඩ යන්න බලහන්. ඊට පස්සේ ඕක ගෙවලා දාන්න පුළුවනි. දැන් අතේ තියන එක නයට ගෙවන්න එපා.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    well.

    1. the bank will try to get intouch with you
    2. the bank will hound you for payments
    3. your name will be in the crib
    4. you wont be able to get any loans or LEAVE the country till you pay.

    HOWEVER...

    if you change your phone number and DO NOT have any communication with the bank ORAL or WRITTEN for 3 years from the date of your last payment... your due amount will be considered NULL and VOID.

    BUT

    best option is either

    1. Declare bankruptcy and NOT pay it the legal way
    2. Talk to the bank (depends on your relationship with the bank and the manager) get an easy installment scheme to pay WITHOUT the interest and ONLY the due amount of money.

    BRO .....

    if you took it... its your duty to pay it back ... There are loopholes you can jump through but all those are just temporary fixes cause a BANK always gets what they are due.. no matter what you do
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    හොඳම වැඩේ මේක බැංකුවත් එක කතාකරලා ඔයාගෙ ඇත්ත තත්වය පැහැදිලි කරන එකයි,,එතකොට ඕක loan එකකට හරවලාගෙවන්න දෙයි,,ගෙවන්න දෙන කාලෙත් වැඩිවෙයි,පොලියත් අඩුවෙයි(සාපේක්ශව ),,රජයේ බැංකුවක් නිසා සහනදායී වැඩපිලිවෙලකට යන්න පුලුවන් වේ,,නොගෙවා හිටියොත් ඔයට නීතිමය පැත්තෙන් කොහොමත් අවාසි වෙනවා,,
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    mamath me lagadi mage Credit Card 3k close kara. ekanam maara nidahasak machan :)

    Ube case eke hatiyata mulinma bank ekatt ekka katha karala interest stop karahan, kohomath bank ekak ekka fit wenna one me case eka close karanna. ethakota un poddak hari adu karala installments walin aurudu keepayak gewagena yanna dei.

    Kokatath Bank Managerwa meet wenna :)
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔයාගෙ අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක බ්ලැක්ලිස්ට් වෙන්නේ... ඒක නිසා ඔයාගේ කන්ටැක්ට්ස් නැහැයි හිතන්න එපා..