මු ඕනෑවට වැඩියි කියලා හිතෙන්නේ මට විතරද?

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93

    මේකේ ඉන්නවා මහදැනමුත්තා කියලා පො@@යෙක් අපි මොකක් හරි වැදගත් යමක් ගැන පෝස්ට් එකක් දැම්මම මැදලා පැනලා කඩාකප්පල් කරන එකෙක් ? උබලට හිතෙන්නේ නැද්ද මු මල ඇණයක් කියලා මටනම් මුව එපා වෙලා තියෙන්නේ මේ ඉන්නේ මු

    http://www.elakiri.com/forum/member.php?u=559740

    කවදාවත් උදව් ඉල්ලපු එකෙක්ටවත් උදව් කරලා දෙන්නේ නෑ කට කැඩිච්ච වචන කියනවා විතරයි:angry::angry::angry: මේකට මොකද්ද කරන්න පුළුවන්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකේ ඉන්නවා මහදැනමුත්තා කියලා පො@@යෙක් අපි මොකක් හරි වැදගත් යමක් ගැන පෝස්ට් එකක් දැම්මම මැදලා පැනලා කඩාකප්පල් කරන එකෙක් ? උබලට හිතෙන්නේ නැද්ද මු මල ඇණයක් කියලා මටනම් මුව එපා වෙලා තියෙන්නේ මේ ඉන්නේ මු

    http://www.elakiri.com/forum/member.php?u=559740

    කවදාවත් උදව් ඉල්ලපු එකෙක්ටවත් උදව් කරලා දෙන්නේ නෑ කට කැඩිච්ච වචන කියනවා විතරයි:angry::angry::angry: මේකට මොකද්ද කරන්න පුළුවන්

    :eek::eek::eek::eek: thathwaya enna ennama darunu athata harenwa MAHASANAMUTHTHA :lol::lol::lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    මේකේ ඉන්නවා මහදැනමුත්තා කියලා පො@@යෙක් අපි මොකක් හරි වැදගත් යමක් ගැන පෝස්ට් එකක් දැම්මම මැදලා පැනලා කඩාකප්පල් කරන එකෙක් ? උබලට හිතෙන්නේ නැද්ද මු මල ඇණයක් කියලා මටනම් මුව එපා වෙලා තියෙන්නේ මේ ඉන්නේ මු

    http://www.elakiri.com/forum/member.php?u=559740

    කවදාවත් උදව් ඉල්ලපු එකෙක්ටවත් උදව් කරලා දෙන්නේ නෑ කට කැඩිච්ච වචන කියනවා විතරයි:angry::angry::angry: මේකට මොකද්ද කරන්න පුළුවන්
    ඕකගේ අර රතු පාටින් අකුරු ලොකුවට දාන එක තමා මට නම් පේන්නම බැරි
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඕකගේ අර රතු පාටින් අකුරු ලොකුවට දාන එක තමා මට නම් පේන්නම බැරි

    ඔව් තඩි සයිස් අකුරැ දාලා ෆෝන් එකෙන් බලන්න ගියාම අම්මපා මූව මරන් කන්න හිතෙනවා මුව රිපෝට් කරන්න බැරිද?
     
    • Like
    Reactions: N A K A M U R A

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    උබ නේද Elakiri එකේ Post Xossip එකේ Share කරන්නෙ ?
    ඒවා දාල තමා දෙතුන් සැරයක් එකේ ත්‍රෙඩ් මකා ගත්තේ :angry::angry:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    උබ නේද Elakiri එකේ Post Xossip එකේ Share කරන්නෙ ?

    ඒ පාර තව චෝදනාවක්. අර්ජුන් අයියටවත් නැ යකෝ මෙහෙම චෝදනා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යාළුවා;23276399 said:
    ඌ කෝ බං මං ආපු ගමන් හෙව්වා :sorry:

    ෆේක් වලිං ඇති ඕක :lol: හම්බේ ඌ පැනපු ළිං තොගේ :sorry: දැන් මූ උගෙ ලිං වලට පයිනව :sorry: ඌත් හිටිය නං දෙන්නටම එකතු වෙලා එකම ලිඳේ බැහැගෙන නාන්න තිබ්බ :baffled: