මේවා නම් මහා පව්කාර වැඩ.

Danta

Banned
Mar 22, 2017
576
33
0
මේවා නම් මහා පව්කාර වැඩ.

මේකේ කම්ප්ලිට් වීඩියෝ එක තියනවා. දැක්කම පව්. එක එක ඒවා ඒ ළමයින්ට කියන්න කියලා බල කර කර තමා මෙහෙම කොන්දේ කපන්නේ.. මහා කාලකන්නි සංස්කෘතියක් බන් මේක නම්.

BjfcJHpzBmFxNnIPpic.jpg

K9X2sgTJl8Zu7Qv8pic.jpg

qRprJbFrwLEi2B3Vpic.jpg
 
Last edited:

gihanjava

Active member
  • Mar 1, 2018
    178
    14
    28
    මේකේ කම්ප්ලිට් වීඩියෝ එක තියනවා. දැක්කම පව්. එක එක ඒවා ඒ ළමයින්ට කියන්න කියලා බල කර කර තමා මෙහෙම කොන්දේ කපන්නේ.. මහා කාලකන්නි සංස්කෘතියක් බන් මේක නම්.

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මම පොඩි කොටසක් අප්ලෝඩ් කරන්නම්. කිසිම ආගමකට පහර ගහනවා නෙමෙයි, එත් මේවා සිදු නොවිය යුතුයි.

    https://ufile.io/knzgo
     
    Last edited:

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    rep කැපුවට කමක් නැ. මේ වගේ දේවල් වලට් විරුද්ද වෙන්නේ. පොඩි දරුවෙකුට කොන්දේ තිබ්බම මොකද ??
     
    • Like
    Reactions: MAHAADENAmutta

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මහණ කරද්දී කොහොමත් කොන්ඩේ කපනවා. බලෙන් කපන්නේ නෑනේ. මෙයාලා මහන වෙන්නේ මෙයාලගේ කැමැත්තෙන් වෙන්නැති.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මහණ කරද්දී කොහොමත් කොන්ඩේ කපනවා. බලෙන් කපන්නේ නෑනේ. මෙයාලා මහන වෙන්නේ මෙයාලගේ කැමැත්තෙන් වෙන්නැති.

    කැමැත්තෙන් උබ කොන්දේ කපනවද කියහන්කෝ.. මේ දුප්පත්කම බන්. ඔතන ඉන්නවද කියපන් සල්ලි තියන උන්. ඔක්කොම කන්න නැති නිසා පන්සල් ගිය උන්.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    කැමැත්තෙන් උබ කොන්දේ කපනවද කියහන්කෝ.. මේ දුප්පත්කම බන්. ඔතන ඉන්නවද කියපන් සල්ලි තියන උන්. ඔක්කොම කන්න නැති නිසා පන්සල් ගිය උන්.

    මන් ඔහොම ඉන්න කැමති නැති නිසානේ මහා උනේ නැත්තේ. දුප්පත් කමට වෙන්න ඇති. එත් මහණ වෙනවනන් මේක කරන්න වෙනවා. එයාලට ඔය දේවල් දරාගන්න බැරිනන් එයාලට ඕන වෙලාවක සිවුරු හරින්න පුළුවන්.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    danta allage lolla, danta kari hambaya

    සිවුර ගැන කතා කරපු ගමන් මම හම්බයා.. ඇයි මම සිංහල කතෝලික එකෙක් වෙන්න බැරිද ඉරිදා පල්ලි යන..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කැමැත්තෙන් උබ කොන්දේ කපනවද කියහන්කෝ.. මේ දුප්පත්කම බන්. ඔතන ඉන්නවද කියපන් සල්ලි තියන උන්. ඔක්කොම කන්න නැති නිසා පන්සල් ගිය උන්.

    උඹ විස්තර දැක්ක වගේ කියන්නේ උඹ ඒ ගෙදර තාත්තද?

    නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න! :lol:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මන් ඔහොම ඉන්න කැමති නැති නිසානේ මහා උනේ නැත්තේ. දුප්පත් කමට වෙන්න ඇති. එත් මහණ වෙනවනන් මේක කරන්න වෙනවා. එයාලට ඔය දේවල් දරාගන්න බැරිනන් එයාලට ඕන වෙලාවක සිවුරු හරින්න පුළුවන්.

    මොකක්ද බන් මේකෙයි මුස්ලිම් උන්ගෙයි වෙනස. දෙකම ටාගට් කරන්නේ ඔප්ෂන් දෙකක් නේ. එක්කෝ කොන්දේ කපපන් මහන වෙයන්, නැතිනම් බත් නැ.. අරුන් බෙල්ල කපනවා නැතිනම් කන්වර්ට් වෙයන්.. ඇයි බන් එහෙම. මේ පොඩි වයසේ උන්ට එහෙම කරන එක. 18 පැන්නට පස්සේ මුන්ට පුළුවන්නේ මේ තීරණේ කරන්න. එතකන් ශරීරයට ඇත තියන එක බාල අපරාද නෙමෙයිද බන්.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    උඹ විස්තර දැක්ක වගේ කියන්නේ උඹ ඒ ගෙදර තාත්තද?

    නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න! :lol:

    වීඩියෝ එක බලන්න මහත්තයෝ.. එකේ තියනවනේ කතා වස්තුව. ඔයා දැකලද කියන්නේ නබිතුමා 9 ඉයර්ස් ඕල්ඩ් හදි කළා කියලා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    වීඩියෝ එක බලන්න මහත්තයෝ.. එකේ තියනවනේ කතා වස්තුව. ඔයා දැකලද කියන්නේ නබිතුමා 9 ඉයර්ස් ඕල්ඩ් හදි කළා කියලා.

    ඉතින් ඔච්චර දුක නං මෙතන පොස්ට් ද දා ඉන්නේ නැතුව ටක් ගාලා ඔය පන්සලට ගිහින් හදාගන්න ගනින්.
    නිකන් මෙතන අඬලා වැඩක් නෑ නේ?

    ගිහින් හදා ගන්න අරන් උගන්නලා වගකීම බරගනින්!

    බැරි වෙලාවත් හා කියලා අවොත් එහෙම?

    අපි එපා කියන්නේ නෑ නේ? :D
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මන් ඔහොම ඉන්න කැමති නැති නිසානේ මහා උනේ නැත්තේ. දුප්පත් කමට වෙන්න ඇති. එත් මහණ වෙනවනන් මේක කරන්න වෙනවා. එයාලට ඔය දේවල් දරාගන්න බැරිනන් එයාලට ඕන වෙලාවක සිවුරු හරින්න පුළුවන්.

    දුප්පත්කම නිසා මහනවෙන එක බොරු වැඩක්. සසර කලකිරිලා එකෙන් එතෙරවෙන්න තමය් මහනවෙන්නේ. එතකොට කොණ්ඩෙට ආසාවක් තියෙන්න බැනේ කොහොමත්. ගොන් කතා නොකිය ඉදපන්. මේ video එකේ වරදක් මටනම් පෙන්නේ නෑ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්කෝලෙත් කොණ්ඩෙ රැවුල කපල එන්න කිව්වනෙ බං :( ඒකත් වැරදියි නේද ? :sorry:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඉතින් ඔච්චර දුක නං මෙතන පොස්ට් ද දා ඉන්නේ නැතුව ටක් ගාලා ඔය පන්සලට ගිහින් හදාගන්න ගනින්.
    නිකන් මෙතන අඬලා වැඩක් නෑ නේ?

    ගිහින් හදා ගන්න අරන් උගන්නලා වගකීම බරගනින්!

    බැරි වෙලාවත් හා කියලා අවොත් එහෙම?

    අපි එපා කියන්නේ නෑ නේ? :D

    අපි දෙන්නා එකතු වෙලා ස්කොලර්ෂිප් එකක් දෙමුද මේ අයට.
     
    gonfun

    Well-known member
  • Apr 27, 2018
    395
    250
    63
    කැමැත්තෙන් උබ කොන්දේ කපනවද කියහන්කෝ.. මේ දුප්පත්කම බන්. ඔතන ඉන්නවද කියපන් සල්ලි තියන උන්. ඔක්කොම කන්න නැති නිසා පන්සල් ගිය උන්.

    පොඩිකාලෙ පයිය කපනවට වඩා හොදයි යකෝ කොන්ඩේ කපන එක....
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඉස්කෝලෙත් කොණ්ඩෙ රැවුල කපල එන්න කිව්වනෙ බං :( ඒකත් වැරදියි නේද ? :sorry:

    දැන් උබ මේක ජස්ටිෆයි කරන්නේ එහෙමද බන්.. එහෙනම් අපි දිවාලිවලට, අලුත් අවුරුද්දටත් අහස්කුරු යවනවනේ. නත්තලටත් යවනවනේ. ඒ නිසා වෙනසකටත් එක්ක නිකන් දවසක මෝටාර් එකක් යවමුකෝ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Avabodayen Mahana vena eka thama sudusu. Mea Lamainata , Nivana gana, Buddhism gana avabodayak thiyenavadha ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උබ මේක ජස්ටිෆයි කරන්නේ එහෙමද බන්.. එහෙනම් අපි දිවාලිවලට, අලුත් අවුරුද්දටත් අහස්කුරු යවනවනේ. නත්තලටත් යවනවනේ. ඒ නිසා වෙනසකටත් එක්ක නිකන් දවසක මෝටාර් එකක් යවමුකෝ..

    ඉතිං යවපංකො මට මොකෑ කවුරුත් උඹට යවන්න එපා කියල එහෙම කිව්වද ? :eek: