ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,955
    10,570
    113
    ආශික්ලන්තෙ
    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    මෙහේ ඉදලා එපාවෙලා ඉන්නේ බම් ..Ielts 6පොයින්ට් 7පොයින්ට් ගන්න ගියොත් මෙහේම නාකි වෙයි ..දන්නවනම් කියපන් ielts අඩුවට තැනක් සහ හොද එජන්සියක් .තව uni යන එකද tafe යන එකද හොද..තව කඩ්ඩ ⁣පොලිෂ් කරගන්න පුළුවන් තැනක්
     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    :) Machanz, අධෙර්යය wenna epa :) Kohomahari try karanna :yes:

    Anyways, 2017 idan saha 2018 lagadi idan Australia and anikuth Commonwealth nations walata yana eka godak amaru karala

    Yanawa nam, kohomahari PR or working visa ekka yanna balanna...

    Good luck..! :rolleyes::)
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    :) Machanz, අධෙර්යය wenna epa :) Kohomahari try karanna :yes:

    Anyways, 2017 idan saha 2018 lagadi idan Australia and anikuth Commonwealth nations walata yana eka godak amaru karala

    Yanawa nam, kohomahari PR or working visa ekka yanna balanna...

    Good luck..! :rolleyes::)

    Yana eka amaru karala kiwe??
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Yana eka amaru karala kiwe??

    Mathaka hatiyata Machanz mewa thamai change kare lagadi: :)
    1. Visa rules and regulations
    2. Skilled migration rules
    3. Some professionals removed from certain migration lists

    Examples:
    Mathaka hatiyata samahara professions walata visa ganna amarui karala - e.g. beauty salon manager
    Financial and character certificate checks tikak thara karala
    Samahara aya experience at least 3 years ona kiyala wenas karala..

    Thawa godak changes athi but mewa wenas karath, thawamath samahara ayata yanna easy :yes::)
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,955
    10,570
    113
    ආශික්ලන්තෙ
    :) Machanz, අධෙර්යය wenna epa :) Kohomahari try karanna :yes:

    Anyways, 2017 idan saha 2018 lagadi idan Australia and anikuth Commonwealth nations walata yana eka godak amaru karala

    Yanawa nam, kohomahari PR or working visa ekka yanna balanna...

    Good luck..! :rolleyes::)
    pr ගන්න එක නිකම් හීනයක්.. එහේ ගිහින් අවුරුදු 4ක් degree කරලා තමයි pr ඉල්ල පුළුවන් work visa යනවනම් අඩුම 5 years experience වත් තියෙන්න ඕන බම්
    ..pr ගන්න තියෙන ලේසිම ක්‍රමේ එහේ pr තියෙන ඇන්ටා පාරක් දාගන්න එක
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සල්ලි නාස්ති කරන් දුක් විදල ඉගෙන ගෙන පීආර් එක ගන්න බැරි උනොත් ආපහු ලන්කාවට එන්න ඔන ලක්ස50ක් ව්තර වියදම් කරල. ඒ නිසා මචන් දෙයියනේ කියල මෙහෙ හොද ඉන්කම් එකක් හදා ගනින් , කොහොමහරි ඔසී යනව කියල හිතන එක මහා මෝඩ කමක්
     
    • Sad
    • Like
    Reactions: Enthiran and Didy

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,955
    10,570
    113
    ආශික්ලන්තෙ
    සල්ලි නාස්ති කරන් දුක් විදල ඉගෙන ගෙන පීආර් එක ගන්න බැරි උනොත් ආපහු ලන්කාවට එන්න ඔන ලක්ස50ක් ව්තර වියදම් කරල. ඒ නිසා මචන් දෙයියනේ කියල මෙහෙ හොද ඉන්කම් එකක් හදා ගනින් , කොහොමහරි ඔසී යනව කියල හිතන එක මහා මෝඩ කමක්

    අවදානමක් තියෙනවා බන් කට්ට කාල හරි ඉන්න විදියෙන් සෙට්ප් එකක් උඩට තියන්න ඕන නැත්නම් ජිවිතෙ හැමදාම එක තැන ලංකාවේ ඉදලා කොහොමද බන් හොද ඉන්කම් එකක් හදා ගන්නේ ..බලපන් අද කාලේ ගෙයක් ගැහුව නම් ඒ කොරියන් ගියපු එක්කෝ වෙන රටක ගියපු කොල්ලෙක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,676
    66,926
    113
    enna epa bn ube hodata kiyanne.keri kattak kanna wenne student awoth.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    enna epa bn ube hodata kiyanne.keri kattak kanna wenne student awoth.

    eka atta wenna puluwan habai mama danna hatiyata uba tamai Auzi ghilla meka full time athal eka inna eka attma uba part time mukuth karennae nadda gedrain okkma sali denawada ban natam ahana ahana eka job eka wadata yana gaman patta busy kiyla
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,676
    66,926
    113
    eka atta wenna puluwan habai mama danna hatiyata uba tamai Auzi ghilla meka full time athal eka inna eka attma uba part time mukuth karennae nadda gedrain okkma sali denawada ban natam ahana ahana eka job eka wadata yana gaman patta busy kiyla

    man weda karanne ne bn,contract ekak karanne.mama lankawen kawuruhari call karoth kiyanne patta busy kiyala.eth man tab eken elakiri enawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,676
    66,926
    113
    ething bun ae kiyanne uba hodata FREE 1y innawa ne...? hemadama elakiri aenawa.. Uba kiyanne life 1a case nehe study amarui kiyana 1a da..?

    Mae yaluwek hinda set wetcha ekak bn.u citizen mehe uge buisness ekak.man apu dawas wala cleaning tama kare.kerima kattak.course fee aragena waren nattan nan enna epa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,676
    66,926
    113
    කැරි කට්ට තමා දැන ගෙන එන්නේ .උබ ස්ටුඩන්ට් බන් ගියේ නැත්නම් වර්ක් වීසද

    Lankawe idan hithana dewe newe bn mehe wenne.katu kanawa kiyala kivvata mehe ewilla oya hithana widiyatama weda karaganna be.lankawe adu gane winter ekak wath ne.mehe winter eke weda kadana un dannawa studies ekka tiyena amaruwa
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,955
    10,570
    113
    ආශික්ලන්තෙ
    ething bun ae kiyanne uba hodata FREE 1y innawa ne...? hemadama elakiri aenawa.. Uba kiyanne life 1a case nehe study amarui kiyana 1a da..?
    අම්මට තාත්තා පුච්චන් සල්ලි තියෙනම් උබට බය වෙන්න දෙයක් නැ .අපි වගේ ලෝන් පාරක් ගහලා කීයක් හරි වටෙන්ම එකතු කරන් ඔසී යන එවුන්ට ගිය දවසේ ඉදලා උබ තැනකට එනකම් දවසම වැඩ කරන්න ඕන නැත්නම් ඉතින් ගෙදර තමා.උබේම සහෝදරයක් එහේ ඉන්නවනම් ඉතින් පොඩ්ඩක් හරි ශේප්.එහෙම නැති අපි වගේ එවුන්ට අඹ සරණයි