යක්කු ගස් නගින වෙලාවට SLT ස්ලෝ වෙනවද උබලගේත්
මල රෑ දොළහට මොකද බන් මේ මගුල හැමදාම ස්ලෝ වෙන්නේ ? උබලට එහෙම වෙලා නැද්ද ?


මල රෑ දොළහට මොකද බන් මේ මගුල හැමදාම ස්ලෝ වෙන්නේ ? උබලට එහෙම වෙලා නැද්ද ?






ow mageth wenawa. hariyatama 12.05 ta patta slow wenawa. mama router eka off karala on karanawa. Multiplayer game ekaka hitiyoth kick wenawa high ping wela.
dawaltah wenawa.. router eka off karala on karapan
මටත් පහුගිය දවසක ගෙදර ඉද්දි 12 පහු වුනා විතරයි, ඩේට ඉවරවෙලා වගේ ස්ලෝ, හැමදාම එහෙමද්




12AM & 8AM wenawa un day night change karaddi