BigBadWolf2018

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    main-poster-2017-en.jpg

    කව්ද එන්නෙ :D
    මොනාද ගන්න හිතාගෙන ඉන්න පොත් :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආපහු නම් යන්නේ නෑ.
    කලින් සෑරේ ගියාමටනම් මෙලෝ වැඩක් නෑ.
    මරදානේ පරන පොත්කඩ සෙට් එකේ රවුමක් දාන එක ඊට වඩා හොදයි
    (යන අය තමන්ගේ වාහනේ යන්නේ නැතුව ත්‍රීවිල් එකක වගේ යන්න.Slecc පාර්ක් එකෙන් එලියට ගනිද්දි බොහොවිටවාහනේ යට වදිනවා )
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..

    palweni dwasema palayann mn sahenna poth gaththa ... patta labayy ne bn ... :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආපහු නම් යන්නේ නෑ.
    කලින් සෑරේ ගියාමටනම් මෙලෝ වැඩක් නෑ.
    මරදානේ පරන පොත්කඩ සෙට් එකේ රවුමක් දාන එක ඊට වඩා හොදයි
    (යන අය තමන්ගේ වාහනේ යන්නේ නැතුව ත්‍රීවිල් එකක වගේ යන්න.Slecc පාර්ක් එකෙන් එලියට ගනිද්දි බොහොවිටවාහනේ යට වදිනවා )

    ඇයි බං වැඩක් නැත්තෙ ? :confused: පොත් නැද්ද ? මොන වගේ පොත්ද ගන්න ගියෙ ?
     
    ලාබයි නම් තමයි එත් මමහොයන විදියේ පොත් තිබ්බේ නෑ.හැබැයි මම ගියෙත් ඉවරවෙනදවසට කලින් වගේ

    fiction තමා ගන්න ගියේ. මමගිය වෙලාවේ නම් එක හොද පොහක්වත් හිබ්බේ නෑ.ස්ටිවන් කින්ග්,ජෙම්ස් පටර්සන් වගේ යගේ පොත් හිබ්බත් එයාලගෙ ස්වත්තුම පොත් තමයි තිබ්බේ .
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ලාබයි නම් තමයි එත් මමහොයන විදියේ පොත් තිබ්බේ නෑ.හැබැයි මම ගියෙත් ඉවරවෙනදවසට කලින් වගේ

    fiction තමා ගන්න ගියේ. මමගිය වෙලාවේ නම් එක හොද පොහක්වත් හිබ්බේ නෑ.ස්ටිවන් කින්ග්,ජෙම්ස් පටර්සන් වගේ යගේ පොත් හිබ්බත් එයාලගෙ ස්වත්තුම පොත් තමයි තිබ්බේ .

    mama dewni dwase ghinn arann ... ilaga dwase aye giya .. ethkota mama gaththa ewath na iwara wela :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලාබයි නම් තමයි එත් මමහොයන විදියේ පොත් තිබ්බේ නෑ.හැබැයි මම ගියෙත් ඉවරවෙනදවසට කලින් වගේ

    fiction තමා ගන්න ගියේ. මමගිය වෙලාවේ නම් එක හොද පොහක්වත් හිබ්බේ නෑ.ස්ටිවන් කින්ග්,ජෙම්ස් පටර්සන් වගේ යගේ පොත් හිබ්බත් එයාලගෙ ස්වත්තුම පොත් තමයි තිබ්බේ .

    මම නං non-fiction විතරයි :sorry: යන්න කලිං තියෙනවද බලාගන්න විදිහක් තිබ්බ නං මරු :( page එකේ දාල තියෙන්නෙත් ප්‍රසිද්ධම පොත් ටික විතරයි :sorry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle

    Maath non fiction dial ekak :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Maath non fiction dial ekak :D

    සිරාවට :D non-fiction group එහෙම නැද්ද බං ? පොත් කියෝන උන්ගෙ මොක බැලුවත් ඉන්නෙ නවකතා කෙටිකතා කියෝන උන් :sorry: ඉතිං අපි ඒවට ගියාම කොං වෙනව :sorry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    සිරාවට :D non-fiction group එහෙම නැද්ද බං ? පොත් කියෝන උන්ගෙ මොක බැලුවත් ඉන්නෙ නවකතා කෙටිකතා කියෝන උන් :sorry: ඉතිං අපි ඒවට ගියාම කොං වෙනව :sorry:

    Sirawatama. Umba blinkist try kale nadda. Free account ekata daqasata eka book summary ekak balanna puluwan
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ආපහු නම් යන්නේ නෑ.
    කලින් සෑරේ ගියාමටනම් මෙලෝ වැඩක් නෑ.
    මරදානේ පරන පොත්කඩ සෙට් එකේ රවුමක් දාන එක ඊට වඩා හොදයි
    (යන අය තමන්ගේ වාහනේ යන්නේ නැතුව ත්‍රීවිල් එකක වගේ යන්න.Slecc පාර්ක් එකෙන් එලියට ගනිද්දි බොහොවිටවාහනේ යට වදිනවා )

    මොකක්ද වාහනේ ? සිරා පොත් තිබුණා බන්. අර පාර දෙපැත්තෙ නවට්ටපන් ඊලග පාර කිසි හෙනයක් නැ.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Sirawatama. Umba blinkist try kale nadda. Free account ekata daqasata eka book summary ekak balanna puluwan

    summary විතරනෙ ? මුලු පොතම දෙන්නෑනෙ :sorry: overdrive එකේ නං නිකං පොත් දෙනවලු හැබැයි සල්ලි ගෙවල රෙජිස්ටර් වෙන්න ඕනෙ. තව ලයිබ්‍රරි මෙම්බර්ශිප් තියෙනවනං සල්ලි නොගෙව පොත් ගන්න පුලුවන්ලු. ලංකාවෙ overdrive membership එක දෙන එක libary එකද කොහෙද තියෙන්නෙ. උඹ ඒවගෙ එහෙම රෙජිස්ටර් වෙලා ඉන්නවද ? :)
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මන් දවස් 4ක් ගියා බන් පලවෙනි දවසේ ඔක්කොම බලල සෙට් වෙන ඒවා ටික ගට්ට, ඉතුරැ ඒවාට පොඩි නෝට එකක් දාගෙන ආව දෙවැනි දවසෙඅ ගිය ඉතුරු වෙච්ච ටික ගන්න්න . අපහු දවස් 3කින් ගියා අලුත් පොත මොනවාද ආවෙ බලන්න. අපහු දෙපාරක් ගියා ඔක්කොම හරියට අරගෙන එන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් දවස් 4ක් ගියා බන් පලවෙනි දවසේ ඔක්කොම බලල සෙට් වෙන ඒවා ටික ගට්ට, ඉතුරැ ඒවාට පොඩි නෝට එකක් දාගෙන ආව දෙවැනි දවසෙඅ ගිය ඉතුරු වෙච්ච ටික ගන්න්න . අපහු දවස් 3කින් ගියා අලුත් පොත මොනවාද ආවෙ බලන්න. අපහු දෙපාරක් ගියා ඔක්කොම හරියට අරගෙන එන්න

    :baffled::baffled:
    උඹට කීයක් විතර වියදං වුනාද ? 
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ආපහු නම් යන්නේ නෑ.
    කලින් සෑරේ ගියාමටනම් මෙලෝ වැඩක් නෑ.
    මරදානේ පරන පොත්කඩ සෙට් එකේ රවුමක් දාන එක ඊට වඩා හොදයි
    (යන අය තමන්ගේ වාහනේ යන්නේ නැතුව ත්‍රීවිල් එකක වගේ යන්න.Slecc පාර්ක් එකෙන් එලියට ගනිද්දි බොහොවිටවාහනේ යට වදිනවා )

    sirawata bung. un tak gala wadiyen yana ewa restock karanneth na. mama gye 1st day midnight. adu gane harry potter hari GOT wath thibbe na.