Sugar free පැණි බීම වල ඇත්ත මෙන්න

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Sugar free පැණි බීම වල ඇත්ත මෙන්න

    jFLN6cX.png


    nC2aApt.png


    aUOwKDe.png


    u88iN4J.png


    z3qw98Q.png


    2CM2DAa.png


    2H6HZgZ.png



    මම නම් මේ බීම වර්ග බොන එක නතර කරලා තියෙන්නේ. :yes: කොහේ හරි ගිහින් වුනත් තිබහක් ආවත් බොන්නේ කිරි එකක් තමයි. :D
    ඇඟට හොඳ නැති මේ වගේ දේවල් වලින් ඔයාලත් ඈත් වෙන්න! :love::yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම නම් ඔය ජරාව එකක් වත් බොන්නේ නැහැ.දැන් හැමදාම තේ කෝපි බොන්නෙත් නැහැ.සතියකට එක පාරක් දෙපාරක් වගේ තේ එකක් බොන්නේ ඒකත් සීනි නැතුව.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තෑන්ක්ස් විස්තර වලට සීන් නිසා මමත් දැන් ශුගර් ෆීරී ස්ප්‍රරයිට් කෝක් එහම බොනවා බලන් යද්දි ඒක අවුල් වගේ සීන් තියෙන එකටත් වඩා දැන් එලිෆන්ට් හවුස් එකෙත් ශුගර් ෆිරී හදනවා :baffled:
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මමත් සෑහෙන්න කාලෙක ඉදන් පැණි බීම වර්ග බොන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවකම පොඩ්ඩක් වියදම් වැඩි උනත් ෆ්‍රෙෂ් ෆ්‍රුට් ජූස් එකක් තමයි බොන්නේ
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මම එදා ඉදන් වතුර විතරනේ බොන්නේ.
    (බොරුවට)
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,507
    3,121
    113
    Thanks BN. Mama hithuwe sugar free kiyanne paniraha nathuwa athi kiyala. Ethakam ekatath adeshakayak daalane...
    rep++
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගැහැණු ළමයින් සදහාම විශේෂයෙන් සකසා ඇති, ප්‍රෝටීන් අඩංගු කිරි පැහැති පැණිය ලබා ගැනීමට කොට නිහාල් අමතන්න!!! සීනි අඩංගු නොවේ!!!​
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,525
    5,424
    113
    Ammatarisi Wanda wenawada,?mama hithuwe thambi thamai sinhalaynwa Wanda karanne kiyala
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,237
    113
    bloXMzD.png


    අමූලික බොරු :rofl: දෙයක් ෂෙයා කරන්න කලින් හොයල බැලුවනම් මොකෝ :yes:

    FDA වෙබ් සයිට් එකේ බලන්න:

    https://www.fda.gov/Food/Ingredient...dAdditivesIngredients/ucm397725.htm#Aspartame

    Aspartame

    Aspartame is approved for use in food as a nutritive sweetener. Aspartame brand names include Nutrasweet®, Equal®, and Sugar Twin®. It does contain calories, but because it is about 200 times sweeter than table sugar, consumers are likely to use much less of it.

    FDA approved aspartame in 1981 (46 FR 38283) for uses, under certain conditions, as a tabletop sweetener, in chewing gum, cold breakfast cereals, and dry bases for certain foods (i.e., beverages, instant coffee and tea, gelatins, puddings, and fillings, and dairy products and toppings). In 1983 (48 FR 31376), FDA approved the use of aspartame in carbonated beverages and carbonated beverage syrup bases, and in 1996 , FDA approved it for use as a "general purpose sweetener." It is not heat stable and loses its sweetness when heated, so it typically isn’t used in baked goods.

    Aspartame is one of the most exhaustively studied substances in the human food supply, with more than 100 studies supporting its safety.

    FDA scientists have reviewed scientific data regarding the safety of aspartame in food and concluded that it is safe for the general population under certain conditions. However, people with a rare hereditary disease known as phenylketonuria (PKU) have a difficult time metabolizing phenylalanine, a component of aspartame, and should control their intake of phenylalanine from all sources, including aspartame. Labels of aspartame-containing foods and beverages must include a statement that informs individuals with PKU that the product contains phenylalanine.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    කව්ද බන් ඔවා කියන්නෙ. මෙ ෆෙස් බුක් ඇඩ්මින් ලා අට පාස් නැති හුත්තලා. ඔය ලො කැලරි ඩ්‍රින්ක් වල තියෙන්නෙ සැකරින්. සයන්ස් ටිෆිකලි පිලිකා හැදෙනවා කියල කොහෙවත් ඔප්පු කරලා නැ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක ඇත්තද ?
    මේ උඩ දාලා තියෙන FDA රිපෝර්ට් එකට අනුව නම් අවුලක් නෑනේ...:confused::confused: