සිහින සැබෑ වෙලාද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සිහින සැබෑ වෙලාද ?

    ඔබ දකින සිහින සැබෑ වෙලා තියෙනවද ? බලන්න මේ කාලෙකට ඉහත දැකපු මේ හීන අද සැබෑ වෙලා නැත්ද කියලා ?



    20953150_1414384175304236_2434413621256931182_n.jpg




    20993067_1414384248637562_867371646400539341_n.jpg



    20915080_1414384305304223_4801991807173168143_n.jpg




    20914651_1414384375304216_5325498448237551420_n.jpg



    20992950_1414384428637544_3846477297784630705_n.jpg



    20914533_1414384471970873_2011991287347506404_n.jpg



    21032696_1414384558637531_1178060079734792831_n.jpg



    21034635_1414384615304192_8206906081726011463_n.jpg



    20882243_1414384658637521_2806728445071877249_n.jpg



    20993015_1414384698637517_7057620925673221706_n.jpg



    21032346_1414384765304177_854397406795744692_n.jpg



    20954080_1414384808637506_2367938924397276286_n.jpg



    21032809_1414384845304169_8459738856440539674_n.jpg



    20915213_1414384911970829_7551330625287187408_n.jpg



    20915654_1414384971970823_6428523209244705335_n.jpg



    20953356_1414385021970818_298365011394037212_n.jpg



    20992598_1414385061970814_9206431141101131546_n.jpg




    මොකද හිතෙන්නේ මේවා දැනටම වෙලා නේද තියෙන්නේ ?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් නේ,,, දැන් ඉන්න කෙල්ලෝ අවුරුදු 10 වෙද්දී අම්මල වෙනවා .. 20 වෙදිදි ආච්චිලා වෙනවා 25 වෙදිදි මැරෙනවා... හනේ හපොයි!! මිනිස් සංහතියට ගිය කලක්!!!
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔව් පිරිහීම දැන් තියෙන මිනිස් ආයුශ උපරිම 10ක් වෙනකන් අඩු වෙනවා ඊට පස්සෙ ලෝකය විනාශ වෙනවා:yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් පිරිහීම දැන් තියෙන මිනිස් ආයුශ උපරිම 10ක් වෙනකන් අඩු වෙනවා ඊට පස්සෙ ලෝකය විනාශ වෙනවා:yes::yes:

    ඔව් නේ දැන් අඩු වේගන වේගන යන්නේ...
    ඉස්සර ආයුෂ අවුරුදු 1500-2000ක් වගේ තිබිල තියනවා නේද? :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් නේ,,, දැන් ඉන්න කෙල්ලෝ අවුරුදු 10 වෙද්දී අම්මල වෙනවා .. 20 වෙදිදි ආච්චිලා වෙනවා 25 වෙදිදි මැරෙනවා... හනේ හපොයි!! මිනිස් සංහතියට ගිය කලක්!!!

    :P sarcasm
    උඹ පොඩ්ඩක් අපේ උන් දිහා බලපං එකෙක් මං දැක්ක මේකෙම දාල තිබ්බ තරුණ වයසෙන් මහණ වෙන්න දෙන්න එපා බැඳල පුලුවන් තරං ලමයි හදන්න ඕනෙ නැත්තං බුද්ධාගම ඉවරයි කියල :sorry:
    තව එකෙක් ඇඬුව ඉස්සර හත්මුතු පරම්පරාවම ජීවත් වුනා දැන් සීයගෙන් එහාට නෑ කියල. අවුරුදු 120ක් ජීවත් වුනත් හත්මුතු පරම්පරාව දකින්න ඉස්කෝලෙ ගිහිං ඉවර වුන ගමංම වගේ බබෙක් හදන්න ඕනෙ. ඉතිං හිතාගනිං ඉස්සරහට අපේ උන් සිදුහත් කුමාරය විවාහ වුනෙත් 16න් කියල 16න් විවාහ වෙන්න නොඉල්ල ඉඳියිද කියල :(
    20954080_1414384808637506_2367938924397276286_n.jpg
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔව් නේ,,, දැන් ඉන්න කෙල්ලෝ අවුරුදු 10 වෙද්දී අම්මල වෙනවා .. 20 වෙදිදි ආච්චිලා වෙනවා 25 වෙදිදි මැරෙනවා... හනේ හපොයි!! මිනිස් සංහතියට ගිය කලක්!!!

    23843437_773692899506155_1693996486237817626_n.jpg