Japan Suzuki Wagon R 2018/2017 Stingray FZ FX වාහන එකිනෙක හා සංසන්දනය කරමින් කල විස්තරාත්මක විමර්ශනයකි.
Video එක බලා අදහස් දක්වන්න.


ගන්ඩ හිටියේ අකුවා... රවි අපිට.....
මල්ලී ඇකුවා ගැනත් පොඩ්ඩක් විස්තර දාන්ඩකෝ


. සෑහෙන මහන්සියක් වෙලා තියනව වලට එහෙම
. ඉස්සරහට N WGN, Spacia වගේ වාහනත් කරන්න හිමීට


Thopita mona aqua da baaan ganin marutiyakඇකුවා ගැන එකක් කරා ට්‍රේලර් එකකුත් දැම්ම රිවීව් එක ආවෙ නෑ![]()

Thopita mona aqua da baaan ganin marutiyak![]()



හිටපංකෝ අපිත් මරුටිය විකුණලා ඇකුවා බැස්සුවාම උඹලට ගොඩක් රිදෙයි![]()

Aqua eke pitipasse seat eka cusion ekak witharai kiyala ussala balapu daata saahena ridei![]()

hybrid battery eka thiyenne pitipasse seat eka yatada?