දකුණේ_ජීවිත_බිළිගත්තේ

dmk695

Member
Dec 4, 2015
550
44
0
දකුණේ_ජීවිත_බිළිගත්තේ

දකුණේ ජීවිත බිළිගත්තේ පාකිස්ථානයෙන් ගෙන්වූ දියරයක්ද...? පරීක්ෂාවකින් තොරව රෝහල් වලට යවලා දැන් පාවිච්චි කරන්න එපාලු...!

මේ දිනවල දකුණේ පැතිර යන වෛරස්‌ උණ රෝගය පිළිබඳව රටේම කතාබහට ලක්වුනා. එසේම එය දකුණු පළාතට සීමා නොවී රට පුරා පැතිර යාමේ අවධානමක්ද ඇති බවට අනතුරු හඟවා තිබුණා. මේ හේතුවෙන් කුඩා දරුවන්ගේ වටිනා ජීවිත රැසක්ද අහිමි වුනා. කෙසේ නමුත් මේ වනවිට අදාල වෛරස් රෝගයෙන් දරුවන් මිය ගොස්‌ ඇත්තේ ඉන්හේලර් කිරීම සඳහා යොදාගන්නා දියරයක්‌ නිසා විය හැකි බවට පවතින සැකයක්‌ මතුව තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව එම දියරය භාවිත නොකරන ලෙසට ඊයේ (12 ) මෙරට සියලු රෝහල්වලට දැනුම් දී තිබෙන බවද ව‍ාර්තා වනවා.

දුරකථන පණිවිඩ ඔස්සේ සහ විවිධ ජාලගත මාධ්‍යයන් ඔස්සේ මෙම දැනුම් දීම් සිදුකර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඉන් හේලර් කිරීම සඳහා ලබා දෙන ට්‍රොපියම් ඖෂධයේ කුඩු දිය කිරීම සඳහා අදාල දියරය පසුගිය මාසයේදී පකිස්‌ථානයෙන් ආනයනය කර ඇති බව වාර්තා වනවා.

කිසිඳු නිවැරදි පරීක්‍ෂාවකින් තොරව මෙම දියරය රෝහල් වෙත යවා ඇති බව වාර්තා වන අතර රෝගීන්ට මෙය භාවිත කරන අතරතුර සාම්පල කීපයක්‌ වෛද්‍ය පර්යේෂණ ආයතනයටත් කරාපිටිය රෝහලේ සහ කොළඹ ළමා රෝහලේ ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකර තිබෙනවා.එහිදී සිදුකරන ලද පරීක්ෂණ වලට අනුව අදාල දියරය තුළ ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම දියරය භාවිතයට නොගන්නා ලෙස සියලු රෝහල් වෙත දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම රෝගය නිසා බිළිඳු ජීවිත කිහිපයක්ම බිළිගත් කරාපිටිය ශික්ෂණ රෝහලෙන් නෙත් ගොසිප් කල විමසීමකදී රෝහල් බළධාරියෙකු කියා සිටියේ දැනට අදාල ඖෂධය වාට්ටුවලින් ඉවත් කර ඇති බවයි.

http://nethgossip.lk/article/30798

Last edited:
  • Like
Reactions: stasia

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹට කොහෙන්ද මේ නිව්ස් එක ආවේ...
    රිලයබල් තැනකින්ද?
    මිනිස්සුන්ගේ ජීවිත එක්ක එහෙම සෙල්ලම් කරන්න දෙන්න බෑනේ... කම්ප්ලේන් කරන්නම ඕනේ එකක්...
    මේ වගේ චෝදනා අනිවාර්‍යයෙන්ම පරික්ෂා වෙන්න ඕන වගේම මේ බව දැනගෙන ප්‍රචාරය කරපු නිර්භීත පුද්ගලයට උපහාරයක් කරන්න ඕනේ තව තවත් මේ වගේ නිව්ස් රටට ලබාදෙන්න...
    කවුද ඒ නිර්භීත මාධ්‍යවේදියා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    බෙහෙත් මිළ අඩු කළා කියල බාල බෙහෙත් ගෙන්නුවම ඔහොම වෙනව
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඊයේ මට ඩොකෙක් කිව්වා මේ විස්තරය . අපරාදේ නැතිවුන ජීවිත ටික.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රාජිතව සෞඛ්‍ය අධ්‍යක්ෂකව හොඳට විවේචනය කලා ගිය සතියේ හම්බන්තොට ඩොක්ටර්...
    ඒක නිසා එයා මේක රිවීල් කරයි..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    sirawa meka sahenna loku prashnayak.ape aanduwe unta ganak wath naha.wena rataka nam me wage dewal sahenna ikmanata piliyam hoya gannawa.ekata lankawe.deshapalanaya karana hamoma unge balaya wadi karaganna lakunu TV program 100 kata unath enawa.me wage deyak discuss karanna eka ballek naha.oya mahaloku ratata aadare JVP karayoth ehema thama.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,681
    46,043
    113
    sirawa meka sahenna loku prashnayak.ape aanduwe unta ganak wath naha.wena rataka nam me wage dewal sahenna ikmanata piliyam hoya gannawa.ekata lankawe.deshapalanaya karana hamoma unge balaya wadi karaganna lakunu TV program 100 kata unath enawa.me wage deyak discuss karanna eka ballek naha.oya mahaloku ratata aadare JVP karayoth ehema thama.

    :yes:කාට කියන්නද බං.සමහර විට දකුණේ නිසා උන්ට ගාණක් නැතුව අැති.උන්ගේ ළමයින්ටත් උන දවසකට උන් නම් රට ගෙනිහින්‍ හරි සනීප කරගෙන ඵයි.දුප්පත් මිනිස්සු තමා තැලෙන්නේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes:කාට කියන්නද බං.සමහර විට දකුණේ නිසා උන්ට ගාණක් නැතුව අැති.උන්ගේ ළමයින්ටත් උන දවසකට උන් නම් රට ගෙනිහින්‍ හරි සනීප කරගෙන ඵයි.දුප්පත් මිනිස්සු තමා තැලෙන්නේ..
    ඇයි ඒ???:eek:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    උඹට කොහෙන්ද මේ නිව්ස් එක ආවේ...
    රිලයබල් තැනකින්ද?
    මිනිස්සුන්ගේ ජීවිත එක්ක එහෙම සෙල්ලම් කරන්න දෙන්න බෑනේ... කම්ප්ලේන් කරන්නම ඕනේ එකක්...
    මේ වගේ චෝදනා අනිවාර්‍යයෙන්ම පරික්ෂා වෙන්න ඕන වගේම මේ බව දැනගෙන ප්‍රචාරය කරපු නිර්භීත පුද්ගලයට උපහාරයක් කරන්න ඕනේ තව තවත් මේ වගේ නිව්ස් රටට ලබාදෙන්න...
    කවුද ඒ නිර්භීත මාධ්‍යවේදියා

    http://nethgossip.lk/article/30788

    රාජිත සෝන්නගේ වැඩ වෙන්න ඕනේ ඕකා එක පාරක් දින පහු වෙච්ච බෙහෙත් විකුනලා මාට්ටුවෙච්ච එකෙක් නේ , සෞඛය ඇමති වෙලා මින්නිස්සු එක්ක සෙල්ලම් කරනවා කාලකන්නි ,

    පිලිකා බෙහෙත් ටෙන්ඩරයකින් කොටි 10ක මගඩියක් ගැන fbpage එක දැක්කා ඇත්ත නැත්ත දැන් නැහැ අන්තිම කාලේ ඔක්කොම ගහගෙන යන්න ද කොහෙද යන්නේ :angry::angry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City

    oya balla thama okata waga kiyanna one, oka thama adu ganan walata Indiawen ehema mala jara beheth gennanne :angry::angry::angry:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Paw ban ahinsaka daruwo..:sorry::sorry:asarana wela beheth ganannae hospital admit wenne..mekata api mokak hari karanna ona :angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oya balla thama okata waga kiyanna one, oka thama adu ganan walata Indiawen ehema mala jara beheth gennanne :angry::angry::angry:

    මෙතෙක් හැම ආණ්ඩුවේම ඇමටියෙක්...
    ආයේ වත් කිසි ආණ්ඩුවකට වැද්ද නොගන්න විරෝධයක් ඇති වෙන්න ඕනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතාව ඇත්ත ................

    පකිස්තානෙන් ගෙන්නපු ඉන්හේලර් එකක්......
    bagpak ගෙනෙල්ල දීපු එකක් කියලයි කියන්නේ.

    දකුණේ සියලු රජයේ සහ පෞද්ගලික රෝහල් වල ඉන්හේලර් ප්‍රතිකාර නතර කොට ඇත
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කතාව ඇත්ත ................

    පකිස්තානෙන් ගෙන්නපු ඉන්හේලර් එකක්......
    bagpak ගෙනෙල්ල දීපු එකක් කියලයි කියන්නේ.

    දකුණේ සියලු රජයේ සහ පෞද්ගලික රෝහල් වල ඉන්හේලර් ප්‍රතිකාර නතර කොට ඇත

    බලමු රාජිත ඔය ඉම්පොටර්ව දඬුකඳේ ගහන හැටියි වන්දි අරන් දෙන හැටියි :angry::angry::angry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    මෙතෙක් හැම ආණ්ඩුවේම ඇමටියෙක්...
    ආයේ වත් කිසි ආණ්ඩුවකට වැද්ද නොගන්න විරෝධයක් ඇති වෙන්න ඕනේ

    sirawata oka depaththata paninawa, kala kanniya.... :angry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    බලමු රාජිත ඔය ඉම්පොටර්ව දඬුකඳේ ගහන හැටියි වන්දි අරන් දෙන හැටියි :angry::angry::angry:

    :angry: uu thama bn oya kar* wada karanne bn , Indiawennui, Pakisthan walin nui mala jarawa gennala..... ara Akshi kacha free dena scene ekak mu patan gaththa neda? ekath mu kohen hari low quality jarawa gennanawa athi, salli sakkuwata dagena, mu wage kalakanniyeknam dakalama na..... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලමු රාජිත ඔය ඉම්පොටර්ව දඬුකඳේ ගහන හැටියි වන්දි අරන් දෙන හැටියි :angry::angry::angry:
    ගහයි පකේ...බලාගෙන ඉදපන්.....
    පරාජිත ගේ සහ උගේ පුතා ගේ චන්ද කැම්පේන් එකට සල්ලි වියදම් කරපු උන්ට උබ හිතන්නේ එහෙම වෙයි කියලද?????

    ලොල්....මහා පොලවට බැහැපන් උපුලෝ