hulk24

Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Green thibune left ekat.... that driver misunderstood the signal

    Balan at 0:16 seconds video clip eke, oncoming side eke three wheel turning left.

    That bugger did not c the green signal to the left. Straight yanna ekat rathu wetila thibbe.

    WHERE IS BLOODY TRAFFIC POLICE....UN GORO GORO NIDDHI..
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    TRAFFIC SIGNALS WENAS KARAN ONNE.. okkoma rathu karalaa

    R- Red Light
    G- Green Light


    2. Meka thamai hari widhiya....correct settings
    HTML:
                 RR
                 <V
    R>
    RV         
                          ^R
                         < R
          ^>
          GG

    2. This is wrong settings for traffic signals

    HTML:
                  GR
                  <V
    
    R>
    RV                
                           ^R
                           <R
            ^>
            RG
     
    Last edited:
    • Like
    Reactions: mtmadushanka

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    TRAFFIC SIGNALS WENAS KARAN ONNE.. okkoma rathu karalaa

    R- Red Light
    G- Green Light


    2. Meka thamai hari widhiya....correct settings

    RR
    <V
    R>
    RV
    ^R
    < R
    ^>
    GG



    2. This is wrong settings for traffic signals


    GR
    <V

    R>
    RV
    ^R
    <R
    ^>
    RG

    Traffic Lights wala awlak kiyalada machan uba kiyanne?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මොකක්ද මචං මේකේ තියෙන අවුල? traffic light ත්‍රිවිල් කාරයට වැටුනේ green නෙහ්? ඉතින් උ right sideඑකට කැපුවා :confused: මම ඔතන හිටියත් ඕකමයිනේ කරන්නේ :sorry::sorry:

    දන්නා කෙනක් මේකට උත්තරයක් දෙන්න :sorry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් බලහන් කාලකන්නි යන විදිය හෙවිල්ලක් බැලිල්ලක් නෑ. අනික මංසන්ධියක යන වේගේ.. එත් ට්‍රැෆික් ලයිට් එකෙත් අවුලක් වගේ හැප්පෙන ත්‍රිවිල් එක දකුණට හරවන්න කොළ වැටෙනවා වගේම ඉස්සරහ තියෙන ත්‍රිවිල් එකත් උගේ දකුණු පැත්තට හරෝනව. මොකක් හරි කේස් එකක් :angry:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    මොකක්ද මචං මේකේ තියෙන අවුල? traffic light ත්‍රිවිල් කාරයට වැටුනේ green නෙහ්? ඉතින් උ right sideඑකට කැපුවා :confused: මම ඔතන හිටියත් ඕකමයිනේ කරන්නේ :sorry::sorry:

    දන්නා කෙනක් මේකට උත්තරයක් දෙන්න :sorry:


    3weel eka awulak na. Car eka ana side ekath left side eka Green light watuna. Car karaya hithanne kelin yanna signla eka watuna kyala. Car eka waradi