මචන්ලා ලොකු උදව්වක් ඕනි | ළමා දියවැඩියාව

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    මචන්ලා ලොකු උදව්වක් ඕනි | ළමා දියවැඩියාව

    මේකයි කේස් එක, මම අඳුරන අක්කා කෙනෙක්ට පොඩි කෙල්ලෙක් ඉන්නවා,කෙල්ල හොඳට සෙල්ලම් කරලා එහෙම ඉන්න ළමෙක්, ඒත් මෙයා හැම වෙලේම වතුර බොනවා... විනාඩි දහයට 5,6 පාරක් චූ කරනවා...

    මුලින් එයාලා හිතලා තියෙන්නෙ වැස්ස එහෙම නිසා කියලා,මොකද ළමයගේ කිසිම බාහිර වෙනසක් නැති හින්දා... ඒත් මේ ළඟදි ළමයව ඩොකටර් කෙනෙක්ට පෙන්නලා..කෙල්ලට සීනුලු බන්.හිතා ගන්ඩවත් බෑ.. අවුරුදු 5ක්වත් නෑ ළමයට. :(

    දැන් මචන් ඩොක්ටර්ස්ලා කියනවා සීනි හොඳටම වැඩී කියලා..ඉන්සියුලින් දවස ගානේ විදිනවා..දවසට 6 පාරක්වත් ලේ ගන්නවා ගෙදර ඉන්නේ...(පහු ගිය ටිකේ රිජ්වේ එකේ හිටියේ) :(

    තව එකක් තමා ඩොක්ටර්ස්ලා කියනවා ජීවිත කාලේටම මේක තියෙනවා කියලා

    මට දන්න කෙනෙක් කියනවද පොඩි එකාව පෙන්නන්ඩ හොඳ තැනක්, සිංහල බෙහෙත් හරි කමක් නෑ බන් ලෙඩේ නිට්ටවාවටම සනීප වෙනවනම්.. :) අර බණ්ඩාරවෙල ඉන්නවලු නේද නාඩි අල්ලලා බලලා බෙහෙත් දෙන වෙද මහත්ත්යෙක්..කොහෙ හරි කමක් නෑ දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්ඩ... :)
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඔය ටයිප් 1 දියවැඩියාව ඔය ලමයගේ ඉන්සියුලින් ඇගේ නිපද වෙන්නේ නෑ තාම එකට විසදුමක් හොයාගෙන නෑ සිංහල බෙහෙත් වලට වත් ටයිප් 1 දියවැඩියාව හොදකරන්න බෑ ඒත් ටයිප් 2 වැඩිහිටි අයට වැලදෙන දියවැඩියාව නම් පාලනය කරන්න පුළුවන් බෙහෙත් වලින් පොඩි එකාට දිගටම ඉන්සියුලින් දෙන එක තමයි කරන්න වෙන්නේ :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,339
    1
    57,391
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔය ටයිප් 1 දියවැඩියාව ඔය ලමයගේ ඉන්සියුලින් ඇගේ නිපද වෙන්නේ නෑ තාම එකට විසදුමක් හොයාගෙන නෑ සිංහල බෙහෙත් වලට වත් ටයිප් 1 දියවැඩියාව හොදකරන්න බෑ ඒත් ටයිප් 2 වැඩිහිටි අයට වැලදෙන දියවැඩියාව නම් පාලනය කරන්න පුළුවන් බෙහෙත් වලින් පොඩි එකාට දිගටම ඉන්සියුලින් දෙන එක තමයි කරන්න වෙන්නේ :sorry:

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,271
    113

    මේකයි කේස් එක, මම අඳුරන අක්කා කෙනෙක්ට පොඩි කෙල්ලෙක් ඉන්නවා,කෙල්ල හොඳට සෙල්ලම් කරලා එහෙම ඉන්න ළමෙක්, ඒත් මෙයා හැම වෙලේම වතුර බොනවා... විනාඩි දහයට 5,6 පාරක් චූ කරනවා...

    මුලින් එයාලා හිතලා තියෙන්නෙ වැස්ස එහෙම නිසා කියලා,මොකද ළමයගේ කිසිම බාහිර වෙනසක් නැති හින්දා... ඒත් මේ ළඟදි ළමයව ඩොකටර් කෙනෙක්ට පෙන්නලා..කෙල්ලට සීනුලු බන්.හිතා ගන්ඩවත් බෑ.. අවුරුදු 5ක්වත් නෑ ළමයට. :(

    දැන් මචන් ඩොක්ටර්ස්ලා කියනවා සීනි හොඳටම වැඩී කියලා..ඉන්සියුලින් දවස ගානේ විදිනවා..දවසට 6 පාරක්වත් ලේ ගන්නවා ගෙදර ඉන්නේ...(පහු ගිය ටිකේ රිජ්වේ එකේ හිටියේ) :(

    තව එකක් තමා ඩොක්ටර්ස්ලා කියනවා ජීවිත කාලේටම මේක තියෙනවා කියලා

    මට දන්න කෙනෙක් කියනවද පොඩි එකාව පෙන්නන්ඩ හොඳ තැනක්, සිංහල බෙහෙත් හරි කමක් නෑ බන් ලෙඩේ නිට්ටවාවටම සනීප වෙනවනම්.. :) අර බණ්ඩාරවෙල ඉන්නවලු නේද නාඩි අල්ලලා බලලා බෙහෙත් දෙන වෙද මහත්ත්යෙක්..කොහෙ හරි කමක් නෑ දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්ඩ... :)

    ඕක හොඳ කරන්ඩ බෑ... Type I Diabetes.. :sorry:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mahawila wedamahatha hodai kiyala kiyanawa..success stories thiyanawa..soya balaa yanna..diabetes nittawata suwa karanawa kiyala thamai eya kiyanne...tikak gaana sarai