සද්ද_නොකර_බලමු
-A Quiet Place 2018-
සද්ද කරන්න එපා.......ඒගොල්ලන්ට ඇහෙයි
Hi Elakiriyanzla!
ඔයගොල්ලෝ බලනවා ඇති මම මොකක්ද මේ කිව්වේ කියලා
ඔක්කෝටම කලින් කියන්නකෝ ටිකක් බය හිතෙන Movie එකක් බලමුද?
හා ද?
එහෙනම් බලමු නෙහ්
Movie එක තමයි තමයි A Quiet Place
මේ අව්රුදේ නිකුත් වෙච්ච හොදම Horror / Survival movies වලින් එකක්.
කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් 2020 දී පෙනීමේ හැකියාවක් නොමැති නමුත් අධිසංවේදී ශ්‍රවණයන්ගෙන් සමන්විත සත්ත්ව කොට්ඨාසයක් විසින් ලෝකය අත්පත් කරගන්නවා
මම කලින් කිව්වා වගේම මොවුන්ගේ තියන විශේෂත්වය තමයි දෑස් නොපෙනුනත් අතිශය කුඩා ශබ්දයක් උනත් මොවුන්ට ඇසෙනවා
ඒවිතරක් නෙවෙයි ඒ ශබ්දය කරා ඇදීයන මොවුන් එය ගොදුරු කරගන්නවා.
සරලවම කියනවනම් සද්ද නොකර ඉන්න තුරු ඔයා ආරක්ෂිතයි
ඉතින් එක්තරා ප්‍රදේශයක ජීවත් වෙන පවුලක් මෙම සත්වයන්ගෙන් බේරෙන්න දරන උත්සහයක් ගැන තමයි මේ movie එකෙන් කියවෙන්නේ
පල්ලෙහා එකතු කරලා තියන Trailer එක බලන්නකෝ
ඔයගොල්ලන්ට movie එක ගැන හොද අදහසක් ගන්න පුළුවන් වෙයි
A Quiet Place (2018) - Official Trailer - Paramount Pictures
එහෙනම් මෙන්න අපේ කට්ටියට movie එක Download කරගන්න Download ලින්ක්ස්

------------------
-A Quiet Place 2018 1080p BluRay x264-SPARKS(6.6GB)-
https://1337x.to/torrent/3079086/A-Quiet-Place-2018-1080p-BluRay-x264-SPARKS-rarbg/
-A Quiet Place 2018 720p BluRay x264-SPARKS(3.2GB)-
https://1337x.to/torrent/3079159/A-Quiet-Place-2018-720p-BluRay-x264-SPARKS-EtHD/
-A Quiet Place (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.4GB)-
https://1337x.to/torrent/3081021/A-Quiet-Place-2018-BluRay-1080p-YTS-YIFY/
-A Quiet Place 2018 720p BluRay H264 AAC-RARBG(1.1GB)-
https://1337x.to/torrent/3079083/A-Quiet-Place-2018-720p-BluRay-H264-AAC-RARBG/
-A Quiet Place (2018) [BluRay] [720p] [YTS] [YIFY] (770MB)-
https://1337x.to/torrent/3080872/A-Quiet-Place-2018-BluRay-720p-YTS-YIFY/

Last edited:
ට්රෙලර් එක බලලා බය වෙලා වගේ. කලිසමේ හුච්ච ගියාද ? 