බුදු දහම ගැන ගැටළුවක්

NirmalPW

Junior member
  • May 21, 2018
    31
    24
    8
    බුදු දහම ගැන ගැටළුවක්

    මුලින්ම කියන්න ඕනේ මම හොඳ බෞද්ධයෙක්. මේක මගේ atheist එහෙම නැත්නම් නිරාගමික යාලුවෙක් මාත් එක්ක බුද්ධ ධර්මය ගැන තර්ක කරනකොට මගෙන් අහපු ප්‍රශ්නයක්. මම මේකට උත්තරයක් දෙන්න හරියට දන්නේ නැති නිසා මෙතන අහන්නේ.

    බුදුන් වහන්සේ බුදු වෙන්න සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා තියෙනවානේ. ඒ කාලයේ බෝධිසත්වයන් කුමක් හෝ භවයක ඉපදුනාම තමන් බුද්ධත්වය ලබා ගන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක් කියලා ඒ භවයේදී දැන ගත්තේ කොහොමද? කිසියම් දෙවි කෙනෙක් ඇවිත් දැනුම් දුන්නද? (එහෙම එකක් නම් අහලා නෑ). නැත්නම් තමන්ට පෙර ආත්ම භාවයන් මතක තිබුනද? (පුබ්බේ නිවාසානුස්සති ඥානය). තමන් දැනට සම්පූර්ණ කරපු පාරමී ධර්ම සහ තව දුරටත් සම්පූර්ණ කල යුතු පාරමී ධර්ම ගැන ඒ එක් එක් භවයන්වලදී දැන ගත්තේ කෙසේද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මම නම් හිතන්නේ කිසිම කෙනෙක් කිව්වෙත් නැ එහෙම නුවණත් තිබුනෙත් නැ
    එහෙම දැනුමක් තිබ්බ නම් කරන හැම දේම කරන්නේ ඒ වෙනුවෙන් නිසා වැඩක් නැති වෙයි
    දැන් අපිට උනත් එක එක දේවල් වලට කැමැත්තක් ආසාවක් වගේ එන්නේ බන්
    පින් කරන්න උනත් පව් වැඩ කරන්න උනත්
    අන්න ඒ විදිහට ආපු දෙයක් තමයි එක
     
    • Like
    Reactions: Scattered123

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ට්‍රැක් එකට වැටුනට පස්සෙ ධර්මය විසින්ම අදාළ දේවල් සම්පූර්ණ කරලා අදාළ පාරමිතා සම්පූර්ණ කරගන්න උදව් වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියල කියන්න නම් දන්නේ නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    ඕකට හරියටම උත්තර දෙන්න දන්නෙ බුදු වෙන්න පාරමී දම් පුරන බෝධිසත්වයෙක්ම තමයි.

    අපිට තේරෙන විදිහට ගලපගත්තොත්, මුල්ම වතාවට විවරණ ගන්න ඉස්සර වෙලා අසංඛ්‍ය බුදුවරු ගනනක් ඉදිරියේ මනෝ ප්‍රණිදාන පුරලා තියෙනවලුනෙ. ඒ කියන්නෙ තමන්ගෙ හිතින්ම "මමත් කවදා හෝ දවසක බුදු වෙමි. ලෝක සත්වයා සසර දුකින් මුදවමි" කියලා. ඉතින් ඕක එක පාරක් දෙපාරක් කරපු දෙයක් නෙවේනේ. ගනනෙන් කියන්න බැරි ප්‍රමාණයක් කරලා තියෙනවා. සාමාන්‍යෙන් අපිට උදේ දැකපු දෙයක් රෑට මතක් කරලා නිදා ගත්තොත් රෑට හීනෙන් පේනවනේ. ඒකයි මනසේ ස්වභාවය. ඉතින් බෝධිසත්වයෝ ඒක මනසින්ම හොඳට වඩපු කෙනෙක්. ඒ වගේම වචනෙනුත් අසංඛ්‍ය කීයකක්ද මන්දා වඩපු කෙනෙක්. එහෙම කෙනෙක්ට ඒ වගේ අදිශ්ඨානයක් හිතේ පැලපදියම් වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.

    දැනට සම්පූර්ණ කරපු ඒවා බලන්න නම් භාවනාවෙන් දියුණුවක් ඕන ඇති කියලා අපිට හිතන්න පුළුවන්. නියත විවරණ ගත්තු දවසේ ඉඳන්නේ පාරමී පුරන්න පටන් ගන්නෙ. නියත විවරණ ගත්තු කෙනෙක් කවදාවත් අපායේ ඉපදෙන්නෙ නෑ. ඒ වගේම ඉහල බ්‍රහ්ම තලවල ඉපදිලා කාලය නාස්ති කරන්නෙත් නෑ. නියත විවරණ ගත්තු දවසේ ඉඳන් කලයක් පුරවනවා වගේ බෝධිසත්වයෙකුගෙ ටාගට් එක පාරමි දම් ටික පුරවගන්න එක. මම කලින් කිව්වා වගේ ඕක හිතට කිඳා බැහැලා තියෙන දෙයක්. භාවනාවේ දියුණුවක් නැතත් ඊලඟට කරන්න ඕන දේ මේකයි. දැන් වැඩිලා තියෙන්නෙ මේක වැඩිලා නැත්තේ මේක වගේ එහෙම අයට හිතෙනව ඇති. අපි උනත් තිබහක් ආවොත් වතුර බොන්න හොයනව මිසක් බත් හැලිය කටේ දාගන්න හදන්නෙ නෑනේ. ඒ වගේ ඒ අයට එහෙම දැනෙනවා ඇති. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙන්නම ඕන ඒ සෙනහස ගැන අවබෝධ කරගන්න. පොත්පත් කියවලා කවි සිංදු රචනා ලියලා රටේන්ම අංක එක උනත් ප්‍රැක්ටිකලි තමන් එහෙම තත්වෙකට පත්වෙනකම් ඒ පදවියෙ ස්වභාවය වෙනත් කෙනෙකුට තේරුම් ගන්න බෑ.(දැන් සමාජයේ නම් අම්මා තාත්තලත් තිරිසන්නු වෙලා තියෙනවා ඒක වෙනම කතාවක්)
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,101
    722
    113
    gampaha
    Buduwenna balan perum piruwe naane bun budu unata passene budu hamuduruwo danagathe mechara kaalayak budu bawa pathala tiyanawa kiyala.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,880
    35,783
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකට හරියටම උත්තර දෙන්න දන්නෙ බුදු වෙන්න පාරමී දම් පුරන බෝධිසත්වයෙක්ම තමයි.

    අපිට තේරෙන විදිහට ගලපගත්තොත්, මුල්ම වතාවට විවරණ ගන්න ඉස්සර වෙලා අසංඛ්‍ය බුදුවරු ගනනක් ඉදිරියේ මනෝ ප්‍රණිදාන පුරලා තියෙනවලුනෙ. ඒ කියන්නෙ තමන්ගෙ හිතින්ම "මමත් කවදා හෝ දවසක බුදු වෙමි. ලෝක සත්වයා සසර දුකින් මුදවමි" කියලා. ඉතින් ඕක එක පාරක් දෙපාරක් කරපු දෙයක් නෙවේනේ. ගනනෙන් කියන්න බැරි ප්‍රමාණයක් කරලා තියෙනවා. සාමාන්‍යෙන් අපිට උදේ දැකපු දෙයක් රෑට මතක් කරලා නිදා ගත්තොත් රෑට හීනෙන් පේනවනේ. ඒකයි මනසේ ස්වභාවය. ඉතින් බෝධිසත්වයෝ ඒක මනසින්ම හොඳට වඩපු කෙනෙක්. ඒ වගේම වචනෙනුත් අසංඛ්‍ය කීයකක්ද මන්දා වඩපු කෙනෙක්. එහෙම කෙනෙක්ට ඒ වගේ අදිශ්ඨානයක් හිතේ පැලපදියම් වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.

    දැනට සම්පූර්ණ කරපු ඒවා බලන්න නම් භාවනාවෙන් දියුණුවක් ඕන ඇති කියලා අපිට හිතන්න පුළුවන්. නියත විවරණ ගත්තු දවසේ ඉඳන්නේ පාරමී පුරන්න පටන් ගන්නෙ. නියත විවරණ ගත්තු කෙනෙක් කවදාවත් අපායේ ඉපදෙන්නෙ නෑ. ඒ වගේම ඉහල බ්‍රහ්ම තලවල ඉපදිලා කාලය නාස්ති කරන්නෙත් නෑ. නියත විවරණ ගත්තු දවසේ ඉඳන් කලයක් පුරවනවා වගේ බෝධිසත්වයෙකුගෙ ටාගට් එක පාරමි දම් ටික පුරවගන්න එක. මම කලින් කිව්වා වගේ ඕක හිතට කිඳා බැහැලා තියෙන දෙයක්. භාවනාවේ දියුණුවක් නැතත් ඊලඟට කරන්න ඕන දේ මේකයි. දැන් වැඩිලා තියෙන්නෙ මේක වැඩිලා නැත්තේ මේක වගේ එහෙම අයට හිතෙනව ඇති. අපි උනත් තිබහක් ආවොත් වතුර බොන්න හොයනව මිසක් බත් හැලිය කටේ දාගන්න හදන්නෙ නෑනේ. ඒ වගේ ඒ අයට එහෙම දැනෙනවා ඇති. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙන්නම ඕන ඒ සෙනහස ගැන අවබෝධ කරගන්න. පොත්පත් කියවලා කවි සිංදු රචනා ලියලා රටේන්ම අංක එක උනත් ප්‍රැක්ටිකලි තමන් එහෙම තත්වෙකට පත්වෙනකම් ඒ පදවියෙ ස්වභාවය වෙනත් කෙනෙකුට තේරුම් ගන්න බෑ.(දැන් සමාජයේ නම් අම්මා තාත්තලත් තිරිසන්නු වෙලා තියෙනවා ඒක වෙනම කතාවක්)

    කියෙව්වා බ්‍රෝ... නියමෙට අපේ බාසාවෙන් කියල තැන්ක්ස්....

    තව දැනුම තියෙන කෙනෙක් හිටියොත් තව විස්තර කරය්...

    ඔයා නියමෙටම කියලා.....

    රෙප් ++++++

    සුඅප්ර් බ්‍රෝ...
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    කියෙව්වා බ්‍රෝ... නියමෙට අපේ බාසාවෙන් කියල තැන්ක්ස්....

    තව දැනුම තියෙන කෙනෙක් හිටියොත් තව විස්තර කරය්...

    ඔයා නියමෙටම කියලා.....

    රෙප් ++++++

    සුඅප්ර් බ්‍රෝ...

    Ela. You must spread some Reputation around before giving it to hichchiputha again.
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මුලින්ම කියන්න ඕනේ මම හොඳ බෞද්ධයෙක්. මේක මගේ atheist එහෙම නැත්නම් නිරාගමික යාලුවෙක් මාත් එක්ක බුද්ධ ධර්මය ගැන තර්ක කරනකොට මගෙන් අහපු ප්‍රශ්නයක්. මම මේකට උත්තරයක් දෙන්න හරියට දන්නේ නැති නිසා මෙතන අහන්නේ.

    බුදුන් වහන්සේ බුදු වෙන්න සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා තියෙනවානේ. ඒ කාලයේ බෝධිසත්වයන් කුමක් හෝ භවයක ඉපදුනාම තමන් බුද්ධත්වය ලබා ගන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක් කියලා ඒ භවයේදී දැන ගත්තේ කොහොමද? කිසියම් දෙවි කෙනෙක් ඇවිත් දැනුම් දුන්නද? (එහෙම එකක් නම් අහලා නෑ). නැත්නම් තමන්ට පෙර ආත්ම භාවයන් මතක තිබුනද? (පුබ්බේ නිවාසානුස්සති ඥානය). තමන් දැනට සම්පූර්ණ කරපු පාරමී ධර්ම සහ තව දුරටත් සම්පූර්ණ කල යුතු පාරමී ධර්ම ගැන ඒ එක් එක් භවයන්වලදී දැන ගත්තේ කෙසේද?

    ධර්මය තියෙන්නේ වාද කරන්න නෙවෙයි..
    https://www.facebook.com/path.nirvana/posts/1554151847985465
    මේක බලලා...'ruchira55' ගෙ කොමෙන්ටුව බලන්න...
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බලු වැඩ කර කර ඉදලා බල්ලෙක් වෙනවා

    හොද වැඩ කර කර ඉදලා දෙයියෙක් වෙනවා වගේ

    සිත අරමුණු කරලා කරන සංකාරය (සිතිව්ල්ල) අනුව මතු භවය සකස් වෙනවා කියලා මම අහලා තියෙනවා.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අපිට ගිය ආත්මෙ මතක නෑනෙ මචං..

    බුදුවරුන්ට එහෙම නෑ. කල්ප ගණන් මතක් කරන්ඩ පුළුවන්..

    බුදුන් වහන්සේගෙ විතරක් නෙමේ අනිත් අයගෙ පෙර ආත්මෙ ගැනත් කියන්ඩ පුලුවන්ලු

    මම කතෝලික. මම අහල තියෙන්නෙ එහෙමයි..

    මටත් ලබන ආත්මෙදි මගේ පවුලෙ අයව මතක තියෙනවනං කොච්චර දෙයක්ද..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඕකට හරියටම උත්තර දෙන්න දන්නෙ බුදු වෙන්න පාරමී දම් පුරන බෝධිසත්වයෙක්ම තමයි.

    අපිට තේරෙන විදිහට ගලපගත්තොත්, මුල්ම වතාවට විවරණ ගන්න ඉස්සර වෙලා අසංඛ්‍ය බුදුවරු ගනනක් ඉදිරියේ මනෝ ප්‍රණිදාන පුරලා තියෙනවලුනෙ. ඒ කියන්නෙ තමන්ගෙ හිතින්ම "මමත් කවදා හෝ දවසක බුදු වෙමි. ලෝක සත්වයා සසර දුකින් මුදවමි" කියලා. ඉතින් ඕක එක පාරක් දෙපාරක් කරපු දෙයක් නෙවේනේ. ගනනෙන් කියන්න බැරි ප්‍රමාණයක් කරලා තියෙනවා. සාමාන්‍යෙන් අපිට උදේ දැකපු දෙයක් රෑට මතක් කරලා නිදා ගත්තොත් රෑට හීනෙන් පේනවනේ. ඒකයි මනසේ ස්වභාවය. ඉතින් බෝධිසත්වයෝ ඒක මනසින්ම හොඳට වඩපු කෙනෙක්. ඒ වගේම වචනෙනුත් අසංඛ්‍ය කීයකක්ද මන්දා වඩපු කෙනෙක්. එහෙම කෙනෙක්ට ඒ වගේ අදිශ්ඨානයක් හිතේ පැලපදියම් වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.

    දැනට සම්පූර්ණ කරපු ඒවා බලන්න නම් භාවනාවෙන් දියුණුවක් ඕන ඇති කියලා අපිට හිතන්න පුළුවන්. නියත විවරණ ගත්තු දවසේ ඉඳන්නේ පාරමී පුරන්න පටන් ගන්නෙ. නියත විවරණ ගත්තු කෙනෙක් කවදාවත් අපායේ ඉපදෙන්නෙ නෑ. ඒ වගේම ඉහල බ්‍රහ්ම තලවල ඉපදිලා කාලය නාස්ති කරන්නෙත් නෑ. නියත විවරණ ගත්තු දවසේ ඉඳන් කලයක් පුරවනවා වගේ බෝධිසත්වයෙකුගෙ ටාගට් එක පාරමි දම් ටික පුරවගන්න එක. මම කලින් කිව්වා වගේ ඕක හිතට කිඳා බැහැලා තියෙන දෙයක්. භාවනාවේ දියුණුවක් නැතත් ඊලඟට කරන්න ඕන දේ මේකයි. දැන් වැඩිලා තියෙන්නෙ මේක වැඩිලා නැත්තේ මේක වගේ එහෙම අයට හිතෙනව ඇති. අපි උනත් තිබහක් ආවොත් වතුර බොන්න හොයනව මිසක් බත් හැලිය කටේ දාගන්න හදන්නෙ නෑනේ. ඒ වගේ ඒ අයට එහෙම දැනෙනවා ඇති. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙන්නම ඕන ඒ සෙනහස ගැන අවබෝධ කරගන්න. පොත්පත් කියවලා කවි සිංදු රචනා ලියලා රටේන්ම අංක එක උනත් ප්‍රැක්ටිකලි තමන් එහෙම තත්වෙකට පත්වෙනකම් ඒ පදවියෙ ස්වභාවය වෙනත් කෙනෙකුට තේරුම් ගන්න බෑ.(දැන් සමාජයේ නම් අම්මා තාත්තලත් තිරිසන්නු වෙලා තියෙනවා ඒක වෙනම කතාවක්)

    පොලිසියත් එක්ක මල පැනල ඕකුන්ට බෝම්බ ගහන්ඩ හිටියෙ..

    හිත නිවුණ බං :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    රෙප් වලට වඩා.... මේ ලියපු ටික ගොඩක් වටිනවා.. සුපිරි සහෝ... ඔබට ජය....

    :):)

    ධර්මය තියෙන්නේ වාද කරන්න නෙවෙයි..
    https://www.facebook.com/path.nirvana/posts/1554151847985465
    මේක බලලා...'ruchira55' ගෙ කොමෙන්ටුව බලන්න...

    Thanks machan

    පොලිසියත් එක්ක මල පැනල ඕකුන්ට බෝම්බ ගහන්ඩ හිටියෙ..

    හිත නිවුණ බං :cool:

    :P:P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර

    මාර ගැටළු බන් උබට එන්නේ. උබට අමතක වෙන සීන් එකක් තියනව නේද? ඒනිසා මේක පෙන තැනක තියාගනින් නිතර පෙන්න.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    ඕකට හරියටම උත්තර දෙන්න දන්නෙ බුදු වෙන්න පාරමී දම් පුරන බෝධිසත්වයෙක්ම තමයි.

    අපිට තේරෙන විදිහට ගලපගත්තොත්, මුල්ම වතාවට විවරණ ගන්න ඉස්සර වෙලා අසංඛ්‍ය බුදුවරු ගනනක් ඉදිරියේ මනෝ ප්‍රණිදාන පුරලා තියෙනවලුනෙ. ඒ කියන්නෙ තමන්ගෙ හිතින්ම "මමත් කවදා හෝ දවසක බුදු වෙමි. ලෝක සත්වයා සසර දුකින් මුදවමි" කියලා. ඉතින් ඕක එක පාරක් දෙපාරක් කරපු දෙයක් නෙවේනේ. ගනනෙන් කියන්න බැරි ප්‍රමාණයක් කරලා තියෙනවා. සාමාන්‍යෙන් අපිට උදේ දැකපු දෙයක් රෑට මතක් කරලා නිදා ගත්තොත් රෑට හීනෙන් පේනවනේ. ඒකයි මනසේ ස්වභාවය. ඉතින් බෝධිසත්වයෝ ඒක මනසින්ම හොඳට වඩපු කෙනෙක්. ඒ වගේම වචනෙනුත් අසංඛ්‍ය කීයකක්ද මන්දා වඩපු කෙනෙක්. එහෙම කෙනෙක්ට ඒ වගේ අදිශ්ඨානයක් හිතේ පැලපදියම් වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.

    දැනට සම්පූර්ණ කරපු ඒවා බලන්න නම් භාවනාවෙන් දියුණුවක් ඕන ඇති කියලා අපිට හිතන්න පුළුවන්. නියත විවරණ ගත්තු දවසේ ඉඳන්නේ පාරමී පුරන්න පටන් ගන්නෙ. නියත විවරණ ගත්තු කෙනෙක් කවදාවත් අපායේ ඉපදෙන්නෙ නෑ. ඒ වගේම ඉහල බ්‍රහ්ම තලවල ඉපදිලා කාලය නාස්ති කරන්නෙත් නෑ. නියත විවරණ ගත්තු දවසේ ඉඳන් කලයක් පුරවනවා වගේ බෝධිසත්වයෙකුගෙ ටාගට් එක පාරමි දම් ටික පුරවගන්න එක. මම කලින් කිව්වා වගේ ඕක හිතට කිඳා බැහැලා තියෙන දෙයක්. භාවනාවේ දියුණුවක් නැතත් ඊලඟට කරන්න ඕන දේ මේකයි. දැන් වැඩිලා තියෙන්නෙ මේක වැඩිලා නැත්තේ මේක වගේ එහෙම අයට හිතෙනව ඇති. අපි උනත් තිබහක් ආවොත් වතුර බොන්න හොයනව මිසක් බත් හැලිය කටේ දාගන්න හදන්නෙ නෑනේ. ඒ වගේ ඒ අයට එහෙම දැනෙනවා ඇති. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙන්නම ඕන ඒ සෙනහස ගැන අවබෝධ කරගන්න. පොත්පත් කියවලා කවි සිංදු රචනා ලියලා රටේන්ම අංක එක උනත් ප්‍රැක්ටිකලි තමන් එහෙම තත්වෙකට පත්වෙනකම් ඒ පදවියෙ ස්වභාවය වෙනත් කෙනෙකුට තේරුම් ගන්න බෑ.(දැන් සමාජයේ නම් අම්මා තාත්තලත් තිරිසන්නු වෙලා තියෙනවා ඒක වෙනම කතාවක්)

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to ruchira55 again.
     
    • Like
    Reactions: ruchira55
    Jun 29, 2018
    15
    3
    0
    සිදුහත් කුමාරයා බුද්ධත්වය ලබා මිස මෙතනින් නැගිටින්නේ නැහැ කියලා අධිෂ්ඨානය කරලා වජ්‍රාසනය උඩ වාඩි වෙද්දී උන්වහන්සේට පෙර ආත්ම ගැන බැලීමේ ඥානය තිබුනේ නැහැ. එතන වාඩි වෙලා භාවනා කරගෙන යද්දී ක්‍රම ක්‍රමයෙන් තමයි පෙර විසු ආත්ම ගැන වැටහීම ආදිය නුවනට ආවේ.

    බුද්ධත්වයට පත්වුවයින් පසු එම ස්ථනයේ දින කිහිපයක් නතරවී උන්වහන්සේ ලබාගත් එම අවබෝධය ගැන මෙනෙහි කර බව සදහන් වෙනවා. බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය අවට උන්වහන්සේ එලෙස නතරව සිටි ස්ථාන අදටත් බලන්න පුළුවන්.

    ඒ කියන්නේ සිදුහත් කුමාරයට පෙර සිටි ආත්ම ගැන දැනගැනීමේ නුවන තිබ්බේ නැහැ. බුද්ධත්වයට පත්උනාම තමයි ඒ නුවන ලැබුනේ. ඊළගට උන්වහන්සේ බෝධිසත්ව අවදියේ විවිද භවවැල සිටියදී කලින් ආත්ම ගැන සිහිකිරීමේ නුවන තිබුනේ නැතුවාම කියලා කියන්නට බැහැ. මොකද ඇතැම් පෙර ආත්ම වලදී උන්වහන්සේ ධාන්‍ය වැඩු තාපසයෙක් ලෙස සිටිය බවක් සදහන් වෙනවා. එතකොට ඒ ආත්මෙදි පෙර ආත්ම ගැන නුවන තියෙන්නට ඇති.

    හැබැයි සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්වුයේ දීර්ඝ අබෞද්ධොත්පත්ති කාලයකට පස්සේ. ඉතිං ඒනිසා ගෞතම බුද්ධ සසුන ආරම්භ වීමට ආසන්න කාලයේ ඔබ අහලා තියෙනවා වගේ සම්‍යක්දෘෂ්ඨි දෙව්වරු සිටින්නට ඉඩක් නැහැ. ඒ අය සිටියා නම් සිදුහත්කුමරු දුෂ්කරක්‍රියා කරද්දී බුද්ධත්වය ලබාගැනීමේ මාර්ගය මේක නෙමෙයි කියලා පෙන්නල දෙන්න ඕනි නේද? එහෙම දෙයක් සදහන් වෙන්නේ නැහැ.

    උන්වහන්සේ දීපංකර බෝධිමුලයේ නියත විවරණය ලැබීමෙන් පසු ඉපදෙන සෑම භවයකදීම සවිඥානිකව බුදුබව ලැබීමට අවශ්‍ය කරුණු කරනා සම්පුර්ණ කරගන්නට ඇති. ඒ අනුව ඇතැම් භව වලදී ධාන්‍ය වඩා පෙර ආත්ම ගැන සිහිකර, තමන්ගේ බුදුවීමේ අරමුණ තවත් ශක්තිමත් කරගන්නට ඇති.

    (මම ඉන්දියාවේ බොහෝ ස්ථාන වල සංචාරයක කර තිබෙනවා. එහිදී ලැබුණු අත්දැකීම්, පැහැදිලි කිරීම අනුව තමයි උඩ කොමෙන්ට් එක දැම්මේ.)