Help: බුදුහාමුදුරුවො ඉපදීම ලංකාවේ...?
බුදුහාමුදුරුවො ලංකාවේ ඉපදුනා කියන විස්තර සහ පිංතූර එක්ක දාල තිබ්බ නූල හොයල දෙන්න පුලුවන්ද?
බුදුහාමුදුරුවො ලංකාවේ ඉපදුනා කියන විස්තර සහ පිංතූර එක්ක දාල තිබ්බ නූල හොයල දෙන්න පුලුවන්ද?
bump
Buduhamuruwo lankawe ipadenne ne.okoma buduhamduruwo ipadenne himalaya kaduweitya wate laga place ekaka.

ඔය වගෙ මෝඩ ජෝක් වලට නැතුව වැදගත් දෙයකට කාලෙ වෙන් කරපන්කො


60ත් පැනල නාකිවෙලා මහණ වෙච්ච හොර ගණයන්ට පේන හීන ගැන හොයන්නෙ මොකටද බන්?


Buduhamuruwo lankawe ipadenne ne.okoma buduhamduruwo ipadenne himalaya kaduweitya wate laga place ekaka.


what do you mean ?![]()

ගොඩේකොල්ලා;23363593 said:"Help: බුදුහාමුදුරුවො... 06-30-2018 10:53 AM Modayo buduhamuduruwo ipadune indiaywe"
රෙප් කපපු සාමාජිකයා වෙත
ඉතින් මෝඩ තකතීරුවො නැ කිව්වෙ කවුද?![]()



There was no india at that time.it was mahabaratha.Including all those areas including nepal.

time gap between two lord Buddhas is inconceivableAll who come down from tusitha heaven conciously choosing to reborn in human form in those areas surrounding himalaya.![]()

time gap between two lord Buddhas is inconceivable
you think himalaya will be there for the next one after zzzilllliioon years let alone the planet earth ???
seems like wishful thinking![]()

Not himalaya.But that geographical location.planet gets distroyed again come into life.Just a circle.They come into human form when earthly conditions are perfect not during lifeless or distructive eaons.Zillion years just a fraction of days in thusitha heaven.![]()
