හෑන්ඩ්ලූම් සාරීස්..HAND LOOM

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හෑන්ඩ්ලූම් සාරීස්..HAND LOOM

    මචන්
    මම හෑන්ඩ්ලූම් සාරීස් කරනවා.
    මේව උබල පිටින් ගන්න ගියොත් දෙදාහක් දෙදාස් පන්සීයක් වෙයි..
    මම මේව 1500 ට දෙනවා..
    හැබැයි මගේ ලගට ඇවිත් ගන්න ඕනේ..
    නැත්නම් උබලගෙ ඔෆිස් එකකට වගේ සෙට් කරල දියන් මට 1600 කට දෙනවා..

    vg0v2v.jpg

    vg0v2v.jpg
    28iw66p.jpg
    easd9c.jpg
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලත් හරි පුදුම මිනිස්සු තමයි..
    උබලට සහෝදරියො ඉන්නවා නේද..
    ඒගොල්ලො ආසයි බන් මේවට..
    බොරුනම් මේ ෆොටෝ පෙන්නල අහපන් ..
    මේ ගානට වටින්නේ නැද්ද කියලා..

    හැමදාම ගවුන් ජීන්ස් ගහන කෙල්ලට එක දවසක් අන්දපන් මේකෙන් කැන්ඩියන්..
    බලපන් ලස්සන..
    අරන් දියන් අම්මට..
    නැන්දට..
    ඉස්කෝලෙ ටීචට..
    1500 කියන්නෙ මොකක්ද බන්..
    ඒ වගේද දැනෙන සතුට..

    මේ කන්සෙප්ට් එක අපි වෙනස්කරන්න ඕනේ..
    හෑන්ඩ්ලූම් තරම් පහසු ,ලස්සන එකක් මේ ගානට ලොවෙත් නෑ බන්..

    ප්ලේස් යෝ ඔර්ඩර් ප්ලිස්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    උඹට සිල්ක් හෑන්ඩ්ලූම් සාරියක් 1500ට දෙන්න පුලුවන්ද?:confused:
    හෑන්ඩ් ලූම් මැශින් එකක් ගෙදර තියෙනවද?
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උඹට සිල්ක් හෑන්ඩ්ලූම් සාරියක් 1500ට දෙන්න පුලුවන්ද?:confused:
    හෑන්ඩ් ලූම් මැශින් එකක් ගෙදර තියෙනවද?

    මම කිව්වේ..
    උබල තරම් කොලිටි ගැන,

    ප්‍රඩක්ට් ගැන දන්න උන් ලොවෙත් නෑ..
    එහෙව් උන් බහුතරයක් ජීවත් වෙන රටකට ගිය කලක් කියල හිතුවාමත් දුකයි..
    මේ බිස්නස් එක මෙතන බෑ..
    මමත් වරද්දගත්තා අදාල දේ අදාල විදිහට නොකර..

    ඌකේ..
    මේක මෙතනට නොගැලපෙන බව තේරුම් ගතිමි

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මම කිව්වේ..
    උබල තරම් කොලිටි ගැන,

    ප්‍රඩක්ට් ගැන දන්න උන් ලොවෙත් නෑ..
    එහෙව් උන් බහුතරයක් ජීවත් වෙන රටකට ගිය කලක් කියල හිතුවාමත් දුකයි..
    මේ බිස්නස් එක මෙතන බෑ..
    මමත් වරද්දගත්තා අදාල දේ අදාල විදිහට නොකර..

    ඌකේ..
    මේක මෙතනට නොගැලපෙන බව තේරුම් ගතිමි

    මම හෑන්ඩ්ලූම් සම්බන්ධ තැනක තමයි වැඩ කරන්නේ.
    Fashionmarket.lk වල 100% cotton hand loom සාරියක් හයදාස් ගානක්. ඒකයි ඇහු‍වෙ.
    https://www.fashionmarket.lk/collections/sarees/products/urban-drape-myra-mala-giravi-saree
    මට කාගෙවත් බිස්නස් වට්ටන්න ඕන නෑ. හොඳට හෑන්ඩ් ලූම් හදන ගමක වීවර් කෙනෙක් සමහර වෙලාවට 50,000ට වැඩිය හොයනව, අපි ඒ අය එක්ක වැඩ කරනව. ඒ හින්ද ඇහුවෙ....
    ඔයාට වෝප් රෝල පිටින්ද දෙන්නෙ වියන්න. මර්සරයිස් නූල් නං ගණන් තවත් වැඩියි. සිල්ක් යාන් මික්ස් කරනව නං තවත් වැඩි වෙනව. ඒකයි. ඕකෙ තව කැටගරි තියෙනව. පෙතම්පිළි, වර්ණ සංයෝජන සාරි, මල්බාන සාරි ආදී වශයෙන්.
     
    Last edited:
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,607
    113
    sri rajasinha adawiya
    මම හෑන්ඩ්ලූම් සම්බන්ධ තැනක තමයි වැඩ කරන්නේ.
    Fashionmarket.lk වල 100% cotton hand loom සාරියක් හයදාස් ගානක්. ඒකයි ඇහු‍වෙ.
    https://www.fashionmarket.lk/collections/sarees/products/urban-drape-myra-mala-giravi-saree
    මට කාගෙවත් බිස්නස් වට්ටන්න ඕන නෑ. හොඳට හෑන්ඩ් ලූම් හදන ගමක වීවර් කෙනෙක් සමහර වෙලාවට 50,000ට වැඩිය හොයනව, අපි ඒ අය එක්ක වැඩ කරනව. ඒ හින්ද ඇහුවෙ....
    ඔයාට වෝප් රෝල පිටින්ද දෙන්නෙ වියන්න. මර්සරයිස් නූල් නං ගණන් තවත් වැඩියි. සිල්ක් යාන් මික්ස් කරනව නං තවත් වැඩි වෙනව. ඒකයි. ඕකෙ තව කැටගරි තියෙනව. පෙතම්පිළි, වර්ණ සංයෝජන සාරි, මල්බාන සාරි ආදී වශයෙන්.

    :)
     
    • Like
    Reactions: waca

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    උබලත් හරි පුදුම මිනිස්සු තමයි..
    උබලට සහෝදරියො ඉන්නවා නේද..
    ඒගොල්ලො ආසයි බන් මේවට..
    බොරුනම් මේ ෆොටෝ පෙන්නල අහපන් ..
    මේ ගානට වටින්නේ නැද්ද කියලා..

    හැමදාම ගවුන් ජීන්ස් ගහන කෙල්ලට එක දවසක් අන්දපන් මේකෙන් කැන්ඩියන්..
    බලපන් ලස්සන..
    අරන් දියන් අම්මට..
    නැන්දට..
    ඉස්කෝලෙ ටීචට..
    1500 කියන්නෙ මොකක්ද බන්..
    ඒ වගේද දැනෙන සතුට..

    මේ කන්සෙප්ට් එක අපි වෙනස්කරන්න ඕනේ..
    හෑන්ඩ්ලූම් තරම් පහසු ,ලස්සන එකක් මේ ගානට ලොවෙත් නෑ බන්..

    ප්ලේස් යෝ ඔර්ඩර් ප්ලිස්

    සිරාවට...කාට හරි අරන් දීපල්ලකෝ.. ජැක ගහන්න සිරා ඔය මැටීරියල් එක.. උගේ බිස්නස් එකටත් සතුටුයි...අපිටත් සතුටුයි..
     
    • Like
    Reactions: Money Mike