කොළ කැඳ බිව්වට ඒවායේ ගුණ අගුණ දන්නවද?
ගොටුකොළ
බුද්ධිය ඇති කරයි. පීනසට ගුණ දේ. උෂ්ණයට තොල් පැලීමට ගුණයි. ශරීරයේ පැහැය හා ශක්තිය වැඩි කරයි.
වැල් පෙනෙල
ශරීර ශක්තිය ඇති කරයි. ධාතු ශක්තිය වැඩි කරයි. පීනස් හා සෙම් රෝග ඇති අයට එතරම් සුදුසු නැත.
ඉරමුසු
ශරීරයේ උෂ්ණාධික රෝග සමනය කරයි. පිපාසය සංසිඳවයි. ශරීර වර්ණය වැඩි කරයි.
මොනරකුඩුම්බිය
ශරීර ශක්තිය වඩවයි. රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ප්‍රතිශක්තිය වැඩි කරයි. සෙංගමාලයට ගුණ දායකයි. ආහාර දිරවීම පහසු කරයි.
හාතාවාරිය
අල හා කොළ කැඳ සඳහා ගනී. ශරීර ශක්තිය වැඩිකරවයි. ශරීරයේ ඇති විස නැති කරයි. ලේ පිරිසුදු කරයි.
නීරමුල්ලිය කැඳ
රත්පිත් වාත රෝගීනට ගුණ දායකයි
එළබටු
කැස්සට හා පපුවේ සෙම් අමාරු සඳහා සුදුසුයි
කුප්පමේනිය
කැස්ස ඇදුම පීනස වැනි සෙම් සහිත රෝගීන්ට ගුණදායකය.
උඳුපියලිය
විස නැති කරයි. උදර රෝග සඳහා ගුණයි ඇස් පෙනීම වැඩි කරයි.
මුගුණුවැන්න
මල බුරුල් කරයි. කෑම රුචිය වැඩි කරයි.
කරපිංචා
රුධිරයේ මේද ප්‍රමාණය අඩු කරයි.
සැවැන්දරා
ලේ පිරිසුදු කරයි. සමේ රෝග සඳහා සුදුසුයි.
රන්කරල් හැබෝ
අර්ශස් මගින් ගුදයෙන් ලේ පිටවෙන රෝගීන් සඳහා ගුණදායකය.
වැල් තිබ්බටු කොළකැඳ
කක්කල් කැස්සට හා පෙණහළුගත සෙම රෝගීන්ට ගුණ දායකය.
පොල් පලා
මුත්‍ර රෝග සමනය කරයි. මුත්‍ර ගල් ඇති අය සඳහා කැඳ හා ඔසු පැන් ලෙස තම්බා බීවද ගුණදායකය.
කොහිළ කැඳ
මළබද්ධය නැති කරයි. අර්ශස් රෝගීන්ට ගුණදායකය.
කතුරුමුරුංගා කොළ කැඳ
බඩ වියළීමට ගුණ දායකය. ඇස් පෙනීම වැඩි කරයි.
වල් කොත්තමල්ලි
මී විෂට
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි

+10
මගෙනම් ආසම කැද