ගේමක්_ගහමුද?

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Crash Bandicoot N. Sane Trilogy-

    onZFYv2.jpg


    Hi Elakiriyanzla!:love:

    ඔයගොල්ලෝ එක්ක පොඩි Game එකක් share කරගන්න හිතුනා:yes:පොඩි කිව්වට පොඩිම නෙවෙයි හොදේ.:P

    මතකද ඉස්සර අපි පුංචි කාලේ Super Mario , Donki Kong , Chip and Dales , Contra , Adventure Island , Donkey Kong Country වගේ games TV එක ළග ඉදලා පට්ට ගහපු කාලයක් තිබ්බා.:love:ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි නේද?.:love::yes:කැමතිද ආයෙත් එවගේ කාලෙකට පොඩි වෙලාවකට හරි ගිහින් එන්න:love::cool:

    ඒවගේ කාලෙකට අයෙත් යන්න පුළුවන් Game එකක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ:love:Crash Bandicoot N. Sane Trilogy:Dඔන්න ඕක තමයි අපිව ආයෙත් පුංචි කාලෙට අරන් යන්න පුළුවන් හැකියාව තියන Game එක.:yes::cool:


    4ec.gif


    :yes:මේ Game එක ඔයගොල්ලෝ එක්ක share කරගන්න ප්‍රධාන හේතුවක් තියනවා.:)ඒ තමයි දැන් එන ගොඩක් games සංකීරණ බවින් වැඩි ඒවානේ.:rolleyes:පැල් බැදගෙන ගහන්න තියෙන්නේ:Dහැබැයි Crash Bandicoot N. Sane Trilogy එහෙම එකක් නෙවෙයි.:Dපොඩි Game එකක්(පොඩි කිව්වට පොඩිම නෙවෙයි )හැබැයි ඔයගොල්ලන්ට අයෙත් පුංචි කාලෙට ගියා වගේ අත් දැකීමක් නම් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්.:yes::love:

    Game එක ගැන පොඩි දෙයක් කිව්වොත් Crash Bandicoot මුල් වරට නිකුත් වෙන්නේ 1996 වසරේදී:).ඒ PlayStation සදහා.එතැන් පටන් 1998 දක්වා Crash Bandicoot game එකේ කොටස් 3නක් 1998 වෙනකම් නිකුත් උනා.:yes:ඒවගේම තමයි 2017 වසරේදී PlayStation 4 සදහාත් නිකුත් වුනා.ඔන්න දැන් PC සදහාත් නිකුත් වෙලා තියෙන්නේ.ඔයගොල්ලන්ට හිතෙයි 1996 - 1998 කාලයේ ආපු game එකක් මොකටද දැන් සෙල්ලම් කරන්නේ කියලා.:rolleyes:මේ වෙලාවේ කියන්න ඕනේ 1996 - 1998 game සෙට් එකම උනත් එ කාලෙට වඩා Graphics ගොඩක්ම වැඩි දියුණු කරලා තමයි PC වලට දැන් ඇවිල්ල තියෙන්නේ.:yes::cool:


    giphy-7.gif


    මම මෙහෙම කිව්වටම මදිනේ මම මේ පල්ලෙහා එකතු කරලා තියන Video එක බලන්නකෝ:yes:
    11.gif
    ඔයගොල්ලන්ටම මම කිව්ව දේ ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන්.:D
    11.gif


    Crash Bandicoot Graphics Comparison: PS1 vs. PS4 Pro



    මේ පල්ලෙහා එකතු කරලා තියෙන්නේ අලුතෙන් නිකුත් වෙච්ච PC version එක මම සෙල්ලම් කරනකොට ගත්ත Screenshots ටිකක්:)

    oPnu2oX.jpg


    Z8pKmmh.jpg


    EsP4qt0.jpg


    kH95Xru.jpg


    ntTjhPc.jpg


    Lxr4S5C.jpg


    rdfbIUj.jpg


    sekz3aX.jpg


    DK6Z4bI.jpg


    VxEserG.jpg


    ඔක්කෝමත් හරි ඕනම කරන දේ කියන්න බැරි උනානේ.:rolleyes:පල්ලෙහා තියෙන්නේ Crash Bandicoot N. Sane Trilogy සෙල්ලම් කරන්න ඔයාගේ PC එකේ තියෙන්න ඕනේ System Requirements.:yes:

    8WCV6OY.jpg


    බලන්න ඔයාගේ PC එකෙත් සෙල්ලම් කරන්න පුළුවන් නේද කියලා.:)එහෙනම් මෙන්න මේ ලින්ක් එකට ගිහින් Game එක Download කරගන්න.
    11.gif
    මේක Repack එකක්.:yes:3GB වගේ තියෙන්නේ:)මේ කාලේ හැටියට අපේ යාළුවන්ට ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියල හිතනවා.:):yes:
    11.gif



    -----------------------------

    vgmyepX.png


    -Crash Bandicoot N. Sane Trilogy (MULTi6) [FitGirl Repack, Selective Download - from 3 GB]-

    https://www.1337x.to/torrent/308568...-FitGirl-Repack-Selective-Download-from-3-GB/

    -----------------------------

    ඉතින් අපේ යාළුවන්ට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට අවස්ථාවක් තියනවනම් Crash Bandicoot N. Sane Trilogy එක සෙල්ලම් කරලා බලන්න.:yes:වැඩිය ඕනේ නැහැ Crash Bandicoot පළමුවැනි Game එකේ පොඩි දුරක් සෙල්ලම් කරලා බලන්නකෝ:yes:
    11.gif
    ඔයගොල්ලන්ට ආස හිතෙයි:)මම ආරම්භයේදීම කිව්වා වගේම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට අයෙත් පුංචි කාලෙට ගියා වගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි.:love::love::love:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    ඕක Ester egg එකක් විඳියට play කරන්න දෙනව uncharted 4 එකේ එක mission එකක.
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අනේ දෙයියො :D මං හිතන් හිටියෙ මන් විතරයි ඕක ගහල ආතල් එක දන්නෙ කියල.. උබ නම් දෙයියෙක් නෙමේ බං කියල වැඩක් නෑ :love: මං ps2 එකයි psp එකෙයි ගැහුව පොඩි කාලෙ.. දැං ඒ දෙකම හබහ් ආයෙ ගහන්න විදියක් නැතුව ඕක phone එකෙන් emulator දාලත් ගහන්න හැදුව එතකොට අර ආතල් එක නෑ :( .. psp එක තමයි සුපිරිම මට නම්, graphic එහෙමත් තදමයි.. තව විනාඩි හතලිස් පහයි, අදම බානව :D .. මේකත් පට්ටම ඇති ආයෙ අහන්න දෙයක් නෑ

    අම්මෝ උම්ම යකෝ :love: :love: :love:

     
    • Like
    Reactions: Wolverine GTR

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අනේ දෙයියො :D මං හිතන් හිටියෙ මන් විතරයි ඕක ගහල ආතල් එක දන්නෙ කියල.. උබ නම් දෙයියෙක් නෙමේ බං කියල වැඩක් නෑ :love: මං ps2 එකයි psp එකෙයි ගැහුව පොඩි කාලෙ.. දැං ඒ දෙකම හබහ් ආයෙ ගහන්න විදියක් නැතුව ඕක phone එකෙන් emulator දාලත් ගහන්න හැදුව එතකොට අර ආතල් එක නෑ :( .. psp එක තමයි සුපිරිම මට නම්, graphic එහෙමත් තදමයි.. තව විනාඩි හතලිස් පහයි, අදම බානව :D .. මේකත් පට්ටම ඇති ආයෙ අහන්න දෙයක් නෑ

    අම්මෝ උම්ම යකෝ :love: :love: :love:



    :yes::yes:
    11.gif