වාහන එලවන්න එපා වෙනවා මේ කාලකණ්ණි එක්ක

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    වාහන එලවන්න එපා වෙනවා මේ කාලකණ්ණි එක්ක

    මම දැන් අවුරුදු දහයක් විතර පාරේ වාහන පදිනවා...දැන් යකෝ පාරට දැම්මම එපා වෙනවා වීල් කාරයොයි..ඒකටම සෙට් වෙන වැගන් ආර් කාරයොයි එකතු උනාම..පොඩි හයිබ්‍රිඩ් වාහන අරන් උන් 50න් එහා පාගන්නේ නැ..ඉතින් කොට කොට යනවා කාලකණ්ණි..

    තව ටික දවසක් යද්දී ප්‍රාඩෝ එකක් තිබ්බත් පදින්න වෙන්නේ උපරිම 50ට 60ට තමා ලන්කාවේ පාරවල්වල..දැන් වැගන් ආර් ලියාපදින්චි වීම දවසට 250ක්ලු..

    මෝටර් බයිසිකල්..ත්‍රීවීල්..වැගන් ආර්..
    ලන්කාවේ පාරවල්වල පිරුනාම(දැනටම වෙලා)ඔය ලොකු වාහන තියන එවුන්ටත් ගාටන්න තමයි වෙන්නේ..දැන් පාරක යද්දී ලොරියකුයි..ත්‍රීවීල් එකකුයි..වැගන් ආර් එකකුයි ඉස්සරහට සෙට් උනා කියන්නේ ඉතින් ආයේ කතා කරලා වැඩක් නැ..අනික හොදට බලපල්ලා ඔය වැගන් ආර් කවදාවත් වේගෙන් යන වාහනේකට පාගලා ඉස්සර කරනවා දැකලම නැ මමනම්..අයියෝ සන්සාරේ...ඇමිනෙනවා..

    ඊලගට ලොකුම ප්‍රශ්නේ..

    ඔය අලුත් පොඩි වාහන අරන් ඉන්න 95% කටම ඩ්‍රයිව්න් බැ..මේ ඊයේ පෙරේදා ලයිසන් ගත්ත උන්ද මන්දා..හෙමීට යන වාහනේකට ඉස්සර කරන්නේ නැතුව වැගන් ආර් තුනකුයි..ඇල්ටෝ දෙකකුයි පෝලිමක් තිබ්බා ඊයේ..පාරත් කෙලින්..ඉස්සරහින් වාහන එන්නෙත් නැ..ඒ උනාට උන් පෝලිමේ..මම වාහන හයටම ඉස්සර කරා..අයියෝ සන්සාරේ..ඇමිනෙනවා...

    පින් සිද්ද වෙයි..වාහන එලවන්න දන්නේ නැත්තම්..තාම පුරුදු නැත්තම් ගෙදරට වෙලා හිටපල්ලා අපිට පවු නොදී..අතුරු පාරක පුරුදු වෙයල්ලා මහ පාරේ ඇමිනෙන්නේ නැතුව..තමන්ගේ වාහනේ පාගලා යන්න බැරිනම් පිටිපස්සෙන් එන එකා පාගලා යන එකෙක්නම් ඌට ඉඩ දීපල්ලා..මේ ලන්කාවේ ඕක්කොම වාහන 660cc ඒවා නෙමෙයි..ඊට වඩා ලොකු එන්ජින් තියන ඒවත් තියනවා..

    බයික්..වීල් පදින එල කොල්ලෝ කෙල්ලෝ සහ මහත්වරු ඉන්නවා..ගානට පාරේ අයිනෙන් යනවා අනික් අයටත් ඉඩ දීලා..එහෙම අයට නෙමෙයි මේ කිවුවේ..බයික් එකක්..වීල් එකක්..වැගන් ආර් එකක් ගත්තම තමන් පදින්නේ ප්‍රාඩෝ එකක් කියලා හිතන් ඉන්න එවුන්ට...

    Last edited:
    • Like
    Reactions: sujeewa987

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    උබ ගොඩක් සල්ලි තියෙන කෙනෙක් වගේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,921
    1
    28,146
    113
    සම්පූර්ණ ඇත්ත මචන් . මුන් නිසා දැන් නිවාඩු දවසක වත් ඉක්මනින් ගමනක් යන්න බෑ. අනිත් අපත හැතිකරේ තමයි ගෑනු.

    හිමින් ගියාට කමක්නෑ පාරේ වම් පැත්තේ දාගෙන ඉක්මනට යන්න ඕන වාහන වලට ඉඩ දීලා. දැන් ඉන්න සමහර අපතයෝ ambulance එකකට වත් ඉඩ දෙන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113

    ඔය අලුත් පොඩි වාහන අරන් ඉන්න 95% කටම ඩ්‍රයිව්න් බැ..මේ ඊයේ පෙරේදා ලයිසන් ගත්ත උන්ද මන්දා..හෙමීට යන වාහනේකට ඉස්සර කරන්නේ නැතුව වැගන් ආර් තුනකුයි..ඇල්ටෝ දෙකකුයි පෝලිමක් තිබ්බා ඊයේ..පාරත් කෙලින්..ඉස්සරහින් වාහන එන්නෙත් නැ..ඒ උනාට උන් පෝලිමේ..මම වාහන හයටම ඉස්සර කරා..අයියෝ සන්සාරේ..ඇමිනෙනවා...

    පින් සිද්ද වෙයි..වාහන එලවන්න දන්නේ නැත්තම්..තාම පුරුදු නැත්තම් ගෙදරට වෙලා හිටපල්ලා අපිට පවු නොදී..අතුරු පාරක පුරුදු වෙයල්ලා මහ පාරේ ඇමිනෙන්නේ නැතුව..තමන්ගේ වාහනේ පාගලා යන්න බැරිනම් පිටිපස්සෙන් එන එකා පාගලා යන එකෙක්නම් ඌට ඉඩ දීපල්ලා..මේ ලන්කාවේ ඕක්කොම වාහන 660cc ඒවා නෙමෙයි..ඊට වඩා ලොකු එන්ජින් තියන ඒවත් තියනවා..

    ලොකුම ප්‍රශ්නේ උන්ට යන්න පුළුවන්කම තියෙද්දී යන්නේ නැත්තේ. 58hp engine + 3kW electric motor + 750kg weight. 68hp 970kg Vitz එක තරම්ම Acceleration තිබිලත් යන්නෙ නැත්තෙ :no:

    0-100 15 Seconds (Vitz)

    0-100 15 Seconds (WagonR)
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    mama hithanne oya captain kenek wage. muhude yanawa wage paare yanna ne mahaththayo.. sea manlta owa therennee
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔව් ඔය පොඩි වාහන තියෙන එවුන් ඔක්කොම නියුක් කරලා දාල ලොකු වාහන තියෙන අය විතරක් ඉතුරු කරන්න ඕනේ.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    mama hithanne oya captain kenek wage. muhude yanawa wage paare yanna ne mahaththayo.. sea manlta owa therennee

    බයික්..වීල් පදින එල කොල්ලෝ කෙල්ලෝ සහ මහත්වරු ඉන්නවා..ගානට පාරේ අයිනෙන් යනවා අනික් අයටත් ඉඩ දීලා..එහෙම අයට නෙමෙයි මේ කිවුවේ..බයික් එකක්..වීල් එකක්..වැගන් ආර් එකක් ගත්තම තමන් පදින්නේ ප්‍රාඩෝ එකක් කියලා හිතන් ඉන්න එවුන්ට...

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වහනයක් ගන්නේ හැමදාම අතුරු පාරවල් වැල පදින්න නෙමෙයිනේ
    ප්‍රදාන පාරක යනකන් එක ගැන අවබෝදයක් නැ
    ඒ නිසා අලුතින් ගත්ත උන්ට කියන එක නම් මෝඩකමක්
    ලයිසන් අරන් හොට බිම අනිච්ච උන් සහ තෙල් ඉතුරු කරගන්න දගලන උන්ට කියන්න ඕන
    අනික උබ නිකන් කතා කරන්නේ ප්‍රාඩෝ එකක සිට එකේ ඉපදුන එකෙක් වගේ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    පාරෙ ඉගිලෙන්නෙ නැතැව පලයන්...
    හයිබ්‍රිඩ් ගැන නම් කතා කරල වැඩක් නෑ..
    හිගා කනව පාරේ..
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    oya ganu hathikare nisa thamai bng paare Scooty /wagon r lui bahinna gaththe ,gaanu thamai market kale wesiyo..okun ekka paare yanna be

    miniha rata, ganita wagon r aran deela paarata daanawa..itin wena un ekka pora gahanawa ita passe
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Oyath L board eken bayen wahane drive krpu kalayak thiyenda athi nh eka nisa purudu wena ayata banina eka nam waradi.....wagonr eke tikak speed yanna amarui ethakota fuel krnneth ne eka wendathi godak aya himin yanne... Prius ahema thiyen aya ev mode off wei kiyala hemin gatana eka thama penda bari matanam wagonr walata nam overtake krnda parade oda hari tynwa arwata overtake krnda idath madi....
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,412
    113
    100% true... Not only these guys chug along at snail's pace, but hog the road. They do not let anyone to overtake them. If you manage to overtake these slow runners the road ahead is clear for another half a km. I am not talking about congested roads here in the city.
    They are not really competent drivers. You can see from the way they turn the car. Even a small car veers to the right first to turn left. They must think like it's a long bus or something. It's laughable when they reverse. Sometimes I get down and take their cars out of the FoodCity car park - otherwise half a day wait ;-(
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,122
    8,121
    113
    M-Town
    මම දැන් අවුරුදු දහයක් විතර පාරේ වාහන පදිනවා...දැන් යකෝ පාරට දැම්මම එපා වෙනවා වීල් කාරයොයි..ඒකටම සෙට් වෙන වැගන් ආර් කාරයොයි එකතු උනාම..පොඩි හයිබ්‍රිඩ් වාහන අරන් උන් 50න් එහා පාගන්නේ නැ..ඉතින් කොට කොට යනවා කාලකණ්ණි..

    තව ටික දවසක් යද්දී ප්‍රාඩෝ එකක් තිබ්බත් පදින්න වෙන්නේ උපරිම 50ට 60ට තමා ලන්කාවේ පාරවල්වල..දැන් වැගන් ආර් ලියාපදින්චි වීම දවසට 250ක්ලු..

    මෝටර් බයිසිකල්..ත්‍රීවීල්..වැගන් ආර්..
    ලන්කාවේ පාරවල්වල පිරුනාම(දැනටම වෙලා)ඔය ලොකු වාහන තියන එවුන්ටත් ගාටන්න තමයි වෙන්නේ..දැන් පාරක යද්දී ලොරියකුයි..ත්‍රීවීල් එකකුයි..වැගන් ආර් එකකුයි ඉස්සරහට සෙට් උනා කියන්නේ ඉතින් ආයේ කතා කරලා වැඩක් නැ..අනික හොදට බලපල්ලා ඔය වැගන් ආර් කවදාවත් වේගෙන් යන වාහනේකට පාගලා ඉස්සර කරනවා දැකලම නැ මමනම්..අයියෝ සන්සාරේ...ඇමිනෙනවා..

    ඊලගට ලොකුම ප්‍රශ්නේ..

    ඔය අලුත් පොඩි වාහන අරන් ඉන්න 95% කටම ඩ්‍රයිව්න් බැ..මේ ඊයේ පෙරේදා ලයිසන් ගත්ත උන්ද මන්දා..හෙමීට යන වාහනේකට ඉස්සර කරන්නේ නැතුව වැගන් ආර් තුනකුයි..ඇල්ටෝ දෙකකුයි පෝලිමක් තිබ්බා ඊයේ..පාරත් කෙලින්..ඉස්සරහින් වාහන එන්නෙත් නැ..ඒ උනාට උන් පෝලිමේ..මම වාහන හයටම ඉස්සර කරා..අයියෝ සන්සාරේ..ඇමිනෙනවා...

    පින් සිද්ද වෙයි..වාහන එලවන්න දන්නේ නැත්තම්..තාම පුරුදු නැත්තම් ගෙදරට වෙලා හිටපල්ලා අපිට පවු නොදී..අතුරු පාරක පුරුදු වෙයල්ලා මහ පාරේ ඇමිනෙන්නේ නැතුව..තමන්ගේ වාහනේ පාගලා යන්න බැරිනම් පිටිපස්සෙන් එන එකා පාගලා යන එකෙක්නම් ඌට ඉඩ දීපල්ලා..මේ ලන්කාවේ ඕක්කොම වාහන 660cc ඒවා නෙමෙයි..ඊට වඩා ලොකු එන්ජින් තියන ඒවත් තියනවා..

    බයික්..වීල් පදින එල කොල්ලෝ කෙල්ලෝ සහ මහත්වරු ඉන්නවා..ගානට පාරේ අයිනෙන් යනවා අනික් අයටත් ඉඩ දීලා..එහෙම අයට නෙමෙයි මේ කිවුවේ..බයික් එකක්..වීල් එකක්..වැගන් ආර් එකක් ගත්තම තමන් පදින්නේ ප්‍රාඩෝ එකක් කියලා හිතන් ඉන්න එවුන්ට...

    Okkotama issella ubata thiyena vehicle eka mkda kiyapan
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Oyath L board eken bayen wahane drive krpu kalayak thiyenda athi nh eka nisa purudu wena ayata banina eka nam waradi.....wagonr eke tikak speed yanna amarui ethakota fuel krnneth ne eka wendathi godak aya himin yanne... Prius ahema thiyen aya ev mode off wei kiyala hemin gatana eka thama penda bari matanam wagonr walata nam overtake krnda parade oda hari tynwa arwata overtake krnda idath madi....

    :yes::yes::yes: