පැලියගොඩ ඇමොනියා කන්ටේනර් එකක් පෙරලිලා

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    පැලියගොඩ ඇමොනියා කන්ටේනර් එකක් පෙරලිලා

    පැලියගොඩ මාලු මාකට් එක ලගින් යන එන උන් පරිස්සම්න් එතන ලග ඇමොනියා කන්ටේනර් එකක් පෙරලිලා වටේටම ඇමොනියා වායුව පැතිරෙනවා කියලා නෙත් රෙඩියො එකෙ නිවුස් වලට කිව්වා
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    පෑලියගොඩ ප‍්‍රදේශයේ ඇමොනියා ටැංකි ප‍්‍රවාහනය කල කන්ටේනර් රථයක් තුල පිපිරීමක් සිදු ව තිබෙනවා. පොලීසිය පැවසුවේ පාරේ නවතා තිබූ අදාල කන්ටේනර් රථයේ පටවා තිබූ ඇමොනියා ටැංකි අතරින් එක් ටැංකියක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

    කෙසේවෙතත් පිපිරීමෙන් කිසිවෙකුට හානි සිදුවී නැහැ. අප වාර්තාකරු පැවසුවේ පිපිරීම හේතුවෙන් මේ වන විට එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි.

    ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. අදාල පිපිරීමට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.


    ඔය වගේ පරිසරයක NH3 වලින් මිනිස්සුන්ට හානියක් නෑ නේද බං :confused:
     
    • Like
    Reactions: SLHodahitha

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහලෙන් දාපන් මිනිහො
    ඇමෝනියා කාන්දුවකදී කල හැකි හොදම දේ ඒ ප්‍රදේශයට ජලය බහුලව විහිදුම් කිරීමයි. ඇමෝනියා සම්මත උෂ්ණත්වයේදී සහ පිඩනයේදී හොදින් ජලයේ දියවේ. (ඇමෝනියා ඝනසේන්ටිමෙටර 800ක් ජලය මිලිලිටරයක දිය වේ.)


    ඔබේ දැනුම සදහා මගේ මිත්‍රය:D