ඔහිය ඉඳන් හෝර්ටන් ප්ලෙන්ස් එකට පයින්

07thilina

Member
Feb 18, 2010
10
2
0
ඔහිය ඉඳන් හෝර්ටන් ප්ලෙන්ස් එකට පයින්

ඔහිය station එකේ ඉඳන් Horton plains එකට පයින් ගියා wife එක්ක. :D:D:D
කොළඹ ඉඳන් night mail එකේ ඔහියට ගියා උදේ 5:30 විතර වෙද්දී (පැය 9 හමාරක් ගියා )
එතන රොටී කඩේකින් රොටී කාලා ප්ලේන් ටී එකකුත් ගහලා 6:30ට විතර යන්න පටන් ගත්තා.
11 විතර වෙද්දී Horton Plains entrance එකට අවා. (wife එක්ක ආව නිසා ගමන සෙමින් :P )
11km තියෙනවා ඒ ගමනට.
ඊට පස්සේ එතන canteen එකෙනුත් මොන මොනාදෝ කාල Horton Plains එක ඇතුලේ ඇවිදින්න ගත්ත.
හවස 3:30 - 4:00 වගේ වෙනකොට එක ඇතුලෙත් ඇවිදලා අවා.
දැන්නම් හොදටම මහන්සි, 20km + ඇවිදල හිටිය නිසා.
අපි නවතින්න ready වෙලා නෙවේ ආවේ .
ඊළඟ train එක කොළඹට තියෙන්නේ 9:00 ට
අයෙ station එකට පයින් යන්නනම් පන තිබ්බේ නැ . tuk එකක් හොයාගෙන ඒ ටික ගියා. (රු 1000ක් ගත්තා බන් ඒ ටිකට :shocked::shocked::shocked:)
9:00 train එකේ අයෙ කොළඹට අවා.

මේ ගමන යන්න මම motivate වුනේ මේ thread එකේම @Hayao ගේ video එකක් බලලා.:D:love:

පොඩි video එකක් මාත් හැදුවා. record කලේ phone එකෙන්. quality පොඩ්ඩක් අඩුයි ඉතින්. :D