ලංකාවේ කෝච්චිවල Sleeping Berths

Apr 21, 2016
38
6
0
ලංකාවේ කෝච්චිවල Sleeping Berths

ලංකාවේ කෝච්චිවල sleeping berths වල ගියපු අය ඉන්නවද? ආරක්ෂාව එහෙම අවුලක් නැද්ද? book කරන්න ඕනේ කොහොමද? ගිහින් තියෙන අය විස්තර ටිකක් කියනවද? කෙල්ලත් එක්ක යන්නේ.
 
SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
ලංකාවේ කෝච්චිවල sleeping berths වල ගියපු අය ඉන්නවද? ආරක්ෂාව එහෙම අවුලක් නැද්ද? book කරන්න ඕනේ කොහොමද? ගිහින් තියෙන අය විස්තර ටිකක් කියනවද? කෙල්ලත් එක්ක යන්නේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1857118:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 
khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,872
    2,888
    113
    රජරට
    අනිත් ඒවා බුක් කරනව වගේම තමා. හැබැයි ඉක්මණට ඉවර වෙනව. මොක ද සීමිත ප‍්‍රමාණයක් තියෙන්නෙ (කෝච්චියටම 05ක් 06ක් වගේ). කාමරේ ඇතුලෙ තට්ටු ක‍්‍රමේට ඇඳන් දෙකක් තියනව. උඩ ඇඳට නගින්න ඉණිමගක් තියනව. දඩ ෆෑන් එකක් තියනව. සින්ක් එකක් තියනව, කබඞ් එක අස්සෙ හංගල (මොකද අපි ඒක හොයා ගත්තෙත් බහින්න කිට්ටු වෙලා). කාමර දෙකකට එක ටොයිලට් එකයි. ඇතුලට ගිහිං දෙපැත්තෙන්ම ලොක් කර ගන්න පුලූවන්. කාමරෙ ඇතුලේ සේෆ්ටිය ප‍්‍රශ්නයක් නෑ. බර්ත් තියන පෙට්ටියට වෙනම ගාඞ් කෙනෙක් ඉන්නව. උඩ ඇඳේ නිදාගන්න එකාට නින්ද යන්නෙ නෑ, මොක ද දැං කෝච්චිය පෙරළෙයි, දැං කෝච්චිය පෙරළෙයි වගේ ත‍්‍රිල් එකක් එනව පැද්දෙන කොට.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    :rofl::rofl::rofl:
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27

    :rofl::dull:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,108
    975
    113
    කිට්ටුව තැනක
    වෙනම ගාඩ් කෙනෙක් ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ මචන්.පොර හොදට හොයලා බලනවා.අවුලක් නෑ බය නැතුව පලයන්.