මිරිස්ස නිල් තල්මස් පාරාදීසිය

ganidu26

Member
Jun 1, 2009
150
8
0
මිරිස්ස නිල් තල්මස් පාරාදීසිය

ලෝකයේ දැනට වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්වයා වන්නේ නිල්තල්මසාය.ශ්‍රී ලංකාවේ මිරිස්ස නගරය නිල් තල්මසුන් නැරඹීමට දැනට ලෝකයේ ඇති හොඳම ස්ථානයයි. ගොඩබිමේ සිට ඉතා නුදුරින් නිල් තල්මසුන් අවුරුද්ද පුරාවටම දැකගත හැකි එකම ස්ථානයද මිරිස්සයි.
නිල් තල්මසුන් නැරඹීමට හොඳම කාලය වන්නේ ජූලි සිට අප්‍රේල් දක්වා කාලයයි.මැයි, ජුනි යන මාස මුහුදු යෑම සඳහා එතරම් උචිත නැත.
නිල්තල්මසුන් පමණක් නොව අනෙකුත් තල්මස් වර්ග(bryde’s whale,fin whale,pilot whale,killer whale,sperm whale) සහ ඩොල්ෆින් වර්ග(spinner,risso’s,striped dolphins) කිහිපයක් මෙම සංචාරයේ දී දැකගත හැකිවීම විශේෂත්වයකි.

fluke11.jpg

අවර වරල සහ ශරීරයේ මතුපිට ඇති පුල්ලි

නිල් තල්මසා නිලට හුරු අළුපාටින් වන අතර ශරීරයේ පුල්ලි සහිතවේ, දිගින් මීටර් 30 සහ බරින් ටොන් 125- 150 තරම්වේ. කෙතරම් විශාල සත්වයෙක් වුවත් ඔවුන් ආහාරයට ගන්නේ ඉතාම කුඩා ප්ලවාංග සහ කූනිස්සන් වැනි සතුන්ය. තල්මසාගෙ මුඛයේ දත් නොමැති අතර baleen නැමැති තැටි පවතී, එම තැටිවල ඇති කෙරටිනීමය කෙඳි මගින් කූනිස්සන් උරා බීම සිදු කරයි.
නිල් තල්මසා හුස්ම ගැනීමට විනාඩි දහයකට පමණ වරක් ජලය මතු මතුපිටට පැමිණෙන අතර එම හුස්ම ගැනීමේදී ඉහළට විදින ජල කඳ අඩි තිහක් පමණ උස වේ.මෙම ජල කඳේ උස සහ හැඩය තල්මසාගෙන් තල්මසාට වෙනස්වන අතර එමගින් ඈත සිටම තල්මසුන් හඳුනාගැනීමට නිරීක්ෂක යාත්‍රාවලට හැකිවේ.



img-1275-e1529857537808.jpg

බැලීන් තැටි

විද්‍යාත්මක නාමය Balaenoptera musculus
ගෝත්‍රය : Cetacea
දිග : 30m
බර : 100-125 ton
වර්ණය: අලුවන් නිල් පාට (පුල්ලි සහිත)
ආහාර : කූනිස්සන් ,ප්ලවාංග
වේගය : 27kmh-34kmh



eagleeye.jpg

Whale watching Boat

සජීවීව තල්මසුන් නැරඹීම ඉතා ප්‍රීතිජනක වන අතර පැය දෙක තුනක මුහුදු ගමනකින් එම අවස්ථාව උදාකර ගත හැක. මිරිස්ස වරායෙන් සෑම දිනකම උදේ 7ට පිටත්වන තල්මසුන් නැරඹීමේ යාත්‍රාවක ආසන කලින් වෙන් කර ගැනීම සඳහා 0713121061 අංකය අමතන්න.

තල්මසුන් නැරඹීමේ සවාරි විස්තර
* පටන්ගැනීම : සෑම දිනකම උදෑසන 7ට ( කලින් ආසන වෙන් කරවා ගත යුතුය)
* පිටත්වීමට මිනිත්තු 30කට පෙර පැමිණීම අනිවාර්යවේ
* ගමන් කාලය : පැය 3-5 අතර වේ.
* ආරම්භක ස්ථානය : මිරිස්ස වරාය
* යාත්‍රාව : Double Decker Trimaran
* ආසන සංඛ්‍යාව : 80
* තේ කෝපි උදෑසන ආහාර ඇතුළත් වේ .
* මිල : වැඩිහිටි(දේශීය ) : රු 3000යි
ළමා(දේශීය අවු 12ට අඩු) : රු 1500 යි
* අප යාත්‍රාව ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව යන ආයතන වල ලියාපදිංචි කර ඇත.

වැඩි විස්තර සඳහා +94713121061 යන අංකය අමතන්න
 
Jun 22, 2018
183
30
0
මිරිස්සේ ගියාට වැඩක් නැහැ බං.



අර බීච් බෝයි කියන කාලකන්නින්ට ඕනේ විදියට තමයි වැඩේ වෙන්නේ. උන්ට අසප ගණන් ගෙවල බලන්න යන්න ඕනේ. සුද්දෙකුටවත් ඉන්ඩ දෙන්නේ නැති කාලකන්නි හැත්ත.



දැන් ලංකාවට සුද්දෝ එන්නෙත් නැත්තේ ඕක නිසා.
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,877
    35,778
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිරිස්සේ ගියාට වැඩක් නැහැ බං.



    අර බීච් බෝයි කියන කාලකන්නින්ට ඕනේ විදියට තමයි වැඩේ වෙන්නේ. උන්ට අසප ගණන් ගෙවල බලන්න යන්න ඕනේ. සුද්දෙකුටවත් ඉන්ඩ දෙන්නේ නැති කාලකන්නි හැත්ත.



    දැන් ලංකාවට සුද්දෝ එන්නෙත් නැත්තේ ඕක නිසා.

    කාරී බීච් බෝය් පකයෝන්ගේ වගේ මුදය් සේරම....

    මම අපේ ෆැමිලි ගිහින් ලස්සන දුපතක් වගේ තිබ්බ එකට නැග්ග.... එකෙක් කොනේ ඉදන් කැගහනවා , බහින්න යන්න එපා කියල.... මන් උඋට බාන්න පලයන් හුතෝ යන්න හුකාගන්නේ නැතුව කියල බලල වගේ ගියා....

    තව එකෙක් ඇවිල්ල හෙන පම්පෝරිය දවසක්, සුද්දිට ගැහුවා අරව මේවා.. මන් සද්ද නොකර අහන හිටිය,,, මගේන් ඇහුව අය්ය පොලිසියේද කියල ... උන් පට්ට බයය් බන් , සැලෙන්න හොද නැ..

    උන් හිතන් ඉන්නේ උන් මුදේ දෙවිවරු කියල....