දඩ මුදල ඩබල් වෙයි

cat123

Well-known member
  • Sep 25, 2007
    2,640
    4,346
    113
    දඩ මුදල ඩබල් වෙයි

    දඩ මුදල ඩබල් වෙයි,වැරදි ගණනත් වැඩිවෙයි - අලුත් වැරදි 33 ටම ගෙවන්න වෙන දඩ මුදල ලේඛනය මෙන්න!

    එළැඹෙන 15දා සිට රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන දඩ මුදල වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසයි.

    මීට පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23ක් වන අතර, එය 33 දක්වා වැඩි කිරීම ද විශේෂත්වයකි.

    නව මාර්ග නීති හඳුන්වාදීම යටතේ ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට සහ ආරක්ෂිත බඳපටි නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට රුපියල් දහසක දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

    මීට අමතරව වැඩිපුර මගීන් රැගෙන යන බස් රථවල රියදුරන්ගෙන් රුපියල් 500ක දඩ මුදලක් හා ශ්‍රවණ උපකරණ (හැන්ඩ් - ෆ්‍රී) භාවිත කරමින් රිය ධාවනය කළහොත් එයටද දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

    නව දඩ මුදල් ලැයිස්තුව බලන්න පහතින්

    36851095_10216509043547999_8681462453906702336_o.jpg
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    paare thiyena wahana walata ain wenna kiyala polimata high speed yana mathi amathi warunthath meka adaalada ?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හිගන ආණ්ඩුව එදාවේල හොයාගන්න කලත් මේක හොද වැඩක් :cool:


    දැන්වත් ටිකක් සිහිබුද්දියෙන් වාහන එලවයිනේ :)


    ඔයිට වඩා වැඩි කරන්න ඕන දඩ .රතු ලයිට් එකේ යන එව්වා බස්වල වැඩිපුර මිනිස්සු පටවනවට (හරක්ට නම් දඩ තියෙනවා එත් මිනිස්සුන්ට නැ :lol:)


    පාර පුරා යනවට වාහනේ ගත්ත දා දාපු සිග්නල් ඔෆ්ෆ් නොකරම යනවට
     
    Jun 4, 2018
    100
    10
    0
    මරුසිරා;23402745 said:
    හිගන ආණ්ඩුව එදාවේල හොයාගන්න කලත් මේක හොද වැඩක් :cool:


    දැන්වත් ටිකක් සිහිබුද්දියෙන් වාහන එලවයිනේ :)


    ඔයිට වඩා වැඩි කරන්න ඕන දඩ .රතු ලයිට් එකේ යන එව්වා බස්වල වැඩිපුර මිනිස්සු පටවනවට (හරක්ට නම් දඩ තියෙනවා එත් මිනිස්සුන්ට නැ :lol:)


    පාර පුරා යනවට වාහනේ ගත්ත දා දාපු සිග්නල් ඔෆ්ෆ් නොකරම යනවට
    අයියේ,

    නිකන් අහන්නේ.. ඔයා කමෙන්ට් දානකොට හැමතිස්සෙම දැකපු දෙයක් තමා හරි හෝ වැරදි ආණ්ඩුවට ගහලා තමා පටන් ගන්නේ. ඒ මොකද? පහුගිය ආණ්ඩුවේ කවුරුහරි නෑදෑයෙක් ඉන්නවද? ඔයාගේ ඇවටාර් එක හරි ලස්සනයි අයියේ..



    ඔයාට තෙරුවන් සරණ පතන මා,
    කිශා..
     
    Jun 4, 2018
    100
    10
    0
    amathilata sepa ganna api tax gewamu , THADA gewamu
    මේවගේ ගොන් පොයින්ට් ගේනකන් මේ රටට සෙතක් නැ. දැන් උන් හොරාකන නිසා අපි සල්ලි නොදී ඉමු. එතකොට උබේ ළමයා ඉගෙන ගන්නේ, උබේ අම්මා බේත් ගන්නේ උබේ අප්පාගේ සල්ලි වලින්ද අයියේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැප සැප වෙනස , ගෙවපල්ල දැන් ,රජෙක්වගේ මනුස්සයෙක් එලෝල අඩුවට කන්ඩනෙ පොන්න රනිලව ගෙනාවෙ, දැන් කනව අඩුවට ලොල්, මට නම් මාරම සන්තෝසයි , හොදම වැඩේ ඔහොම වෙලා මදී...