කෙල්ලන්ගේ-සිහින-කුමාරය

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කෙල්ලන්ගේ-සිහින-කුමාරය

    37007485_10160559173465134_6472917152780255232_n.jpg






    https://web.facebook.com/yfm927/videos/10156600228350990/

    https://web.facebook.com/irajw/videos/10160562880820134/









     
    Last edited:
    • Like
    Reactions: akilar25

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    එක්කෝ මූට ලැජ්ජාවක් තියෙන්ඩ ඕනේ
    එක්කෝ අපිට ලැජ්ජාවක් තියෙන්ඩ ඕනේ
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    Comments:


    achilaD
    4 days ago
    මචන් කොහොමද හිනා වෙන්නේ නැතුව ප්‍රශ්න අහන්නේ?


    Isuru Shehan
    3 days ago
    අහලා තිබුනට පොල් කවුඩෙක් දැක්කේ අදයි බන් 😂😂😂

    Pathum Sameera
    4 days ago
    ආතල් හුත්තෝ 😂😂😂😂


    studio 27
    4 days ago
    මධු රොක්ස් ගැන කාලයක් තිස්සේ කියන්න හිතුනත් අද තමයි එකට ගැලපෙනම දවස කියල හිතුන. පොඩි වෙලාවක් මේ ලිපිය බලල අදහස් දෙන්න ඔයාලට හිතෙන දේ ගැන.
    ඔබ කලුනම් , ඔබේ දත් ටිකත් ඉදිරියට ඇවිත් දියෙනවනම්, අනිත් අය හිතනනම් ඔබ කලුයි කැතයි කියල, මම හිතනව 99%ක් දෙනා සමාජයට හොඳින් මුණ දෙන්නෙ නෑ. ඔවුන් තුල දක්ෂ හැකියාවන් තිබුනත් ඔවුන් ඉදිරියට එන්නෙත් නෑ. මොකද ඔවුන් තුල ධනාත්මක චින්තනයක් සහ පව්ර්ශයක් නෑ.. මධුගේ නිර්මාණ වලට හිනාවෙන ගොඩක් අයට තාලෙට කවියක් කියාගන්න බෑ, කැමරාවක් ඉදිරියට තියා මිනිස්සු දහයක් ඉන්න තැනක කතාවක් කරගන්න බෑ.. හැබැයි වැරදි වැරදි හරි ගේමක් ගහන එකාට හිනාවෙනව. මම දකින විශිෂ්ටම ධනාත්මක චින්තන කලාකරුව මොහුයි... පිච් අවුට් සින්දු කියල හරි සමාජෙට හෙළුව පෙන්නන්නේ නැතුව තමන්ට පුළුවන් මට්ටමෙන් කරල මිනිස්සු හිනස්සල හරි යම් ජනප්‍රියත්වයක් ලබාගෙන ඉන්නව, මට ඉර හද වගේ විශ්වාසයි මෙයා මේ වෙරදී හදාගෙන දවසක පැහැදිලි ගමනක් යනව, මොකද මෙයාට තමන්ගැන අත්මවිශ්වසයක් සහ සමාජය ගැන දැක්මක් තියෙනව. අනිත් අයට මෝඩයෙක් ජෝකර් කෙනෙක් වගේ පෙනුනට උට හිනාවෙන උඹල තමයි මෙලෝ රහකට නැති ජෝකර්ල. උගෙ ආත්ම විශ්වාසය ළඟ අනිත් උන්ගෙ අපහස උපහාස කන්දක් ළඟ කෙන්දක් වගේ. කැමතිනම් මේ වීඩියෝ එකත් බලල පොඩ්ඩක් හිතන්න. ඉරජ්ලට , ෆිල්ටිලට වඩානම් මට මූ දාහෙන් සම්පතක්.

    Deneth sri dewmina
    4 days ago
    සිහින කුමාරයෙක් නෙවේ මූ කලු කුමාරයෙක්😂🔫🔫


    Rasthiydu Rasthiydu
    4 days ago
    2020 ජනාධිපති කරව් කරව් කරව් .. තරැ කුමාරයව 😄😄