ගෙයක් හදන්න මේ බ්ලොක් ගල් හොදද

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ගෙයක් හදන්න මේ බ්ලොක් ගල් හොදද

    මම දැක්කා කපරාරු කිරීම අනවශ්‍ය බ්ලොක් ගල් ජාති දෙකක්. මේගොල්ලෝ කියන්නේ මේවායින් බිත්ති බැදලා කපරාරු නොකර කෙලින්ම පොටි අදින්න පුළුවන් කියලා. එතකොට කපරාරුවට යන වියදම ඉතිරි කරගන්න පුළුවන් කියලා.

    Amano Cement / Concrete Blocks

    https://www.amano.lk/amano_cement_concrete_blocks.php

    amano_cement_concrete_blocks.jpg

    Unik Construction

    https://www.facebook.com/unicon.lk/

    35922914_1960591940672308_3294460819084935168_n.jpg

    ඉතින් මේගැන දන්න අය ඉන්නවානම් කියන්නකො මේක කියන තරම් ලාබද? නැත්තම් මේවායේ වෙනත් ගැටළු තියනවාද කියලා.

    තව දෙයක් තමයි මේ Amano කියන එකේ
    U Blocks කියලා එකක් තියනවා column දානකොට ගන්න. ඒගැනත් දන්න අය ඉන්නවානම් විස්තර කියන්න.

    amano_cement_concrete_blocks3.jpg

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    සමහරවිට හොද ඇති
    සමහරවිට හොද නැතුවත් ඇති
    ගෙයක් හදල අවුරුදු 10 20 ඉදලම බලන්න ඕනේ බන් ඉතින් ඔකේ හොද නරක කියන්න
    අන්න එකයි අවුල
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සමහරවිට හොද ඇති
    සමහරවිට හොද නැතුවත් ඇති
    ගෙයක් හදල අවුරුදු 10 20 ඉදලම බලන්න ඕනේ බන් ඉතින් ඔකේ හොද නරක කියන්න
    අන්න එකයි අවුල

    :yes:
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    433
    345
    63
    i used this and no use.
    ape basslata oka karanna therenne ne
    anika ge ethul peththa level kalata eliya peththa chora
    dont go for this
    its a double work
    guaranteed
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    i used this and no use.
    ape basslata oka karanna therenne ne
    anika ge ethul peththa level kalata eliya peththa chora
    dont go for this
    its a double work
    guaranteed

    ඒකියන්නෙ මොකක්ද?
    Unicon එකේ කියන්නෙ ගේ ඇතුල් පැත්තෙ කෙලින්ම කපරාරු නොකර පොටි අදින්න පුළුවන් කියලා. පිට පැත්තට තුනී කපරාරුවක් දාන්න ඕන කියලා.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    සමහරවිට හොද ඇති
    සමහරවිට හොද නැතුවත් ඇති
    ගෙයක් හදල අවුරුදු 10 20 ඉදලම බලන්න ඕනේ බන් ඉතින් ඔකේ හොද නරක කියන්න
    අන්න එකයි අවුල

    ගල් ප්‍රමිතියට හදනවානම් ගොඩාක් වෙලාවට ඕක හොද වෙන්න ඕන. මොකද අපි සාමාන්‍යයෙන් බ්ලොක් ගල් ගහන අයගෙන් ගන්න ඒවත් ප්‍රමිතියටම නෑ. සමහර ඒවා එච්චර හයිය නෑ. කපරාරුවෙන් වෙන්නෙ පිට මතුපිට සමතලා කරලා ගල් ටික වහන එකනෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ගල් ප්‍රමිතියට හදනවානම් ගොඩාක් වෙලාවට ඕක හොද වෙන්න ඕන. මොකද අපි සාමාන්‍යයෙන් බ්ලොක් ගල් ගහන අයගෙන් ගන්න ඒවත් ප්‍රමිතියටම නෑ. සමහර ඒවා එච්චර හයිය නෑ. කපරාරුවෙන් වෙන්නෙ පිට මතුපිට සමතලා කරලා ගල් ටික වහන එකනෙ.

    kapararuwen samathala karala gal tika wahanwa wagema
    bitthiyata shakthiyakut ekatu wenawa alut layer ekak widihata
    hariyata ratakaju ate wate tiyena lella wage
    me alut galen bandama ea layer eka missing wenawa
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,708
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    සමහරවිට හොද ඇති
    සමහරවිට හොද නැතුවත් ඇති
    ගෙයක් හදල අවුරුදු 10 20 ඉදලම බලන්න ඕනේ බන් ඉතින් ඔකේ හොද නරක කියන්න
    අන්න එකයි අවුල

    කතාව ඇත්ත.. එක එක උන් එක එක ඒවා කියනවා..
    කරලා බලලා තමා ඇත්තම පිළිගන්න වෙන්නේ
    වෙලාවකට පොල් තෙල් කන්න හොදය කියනවා අවුරුදු 5කට විතර කලින් හොද නෑ කියනවා වගේ තමා

    හැබය් මාත් දැක්ක මේ ජාතිය මාර කොලිටියක් තියෙන්නේ
    අඩුම ගානේ එක උඩ ගහන ප්‍රමනෙත් කොන්ට්‍රෝල් කරලා
    ඉටි කොළ වලින් ඔතල
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    kapararuwen samathala karala gal tika wahanwa wagema
    bitthiyata shakthiyakut ekatu wenawa alut layer ekak widihata
    hariyata ratakaju ate wate tiyena lella wage
    me alut galen bandama ea layer eka missing wenawa

    ඒ කථාව ඇත්ත.කපරාරුවෙන් බිත්තියට ශක්තියක් එනවා. අපි අඩු කොලිටි බ්ලොක් ගල් දාලා හදලා කපරාරු කරන බිත්තියයි මේ බ්ලොක් ගල් දාලා හදලා කපරාරු නොකරන බිත්තියෙයි මන් හිතන්නෙ වැඩි වෙනසක් නැතුව ඇති. මේ ගල් වලට SLS සහතිකයත් දීලා තියෙන්නෙ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය ගලෙන් දින බිත්තියේ මද කුහරණේ බන් කපරදුවත් නැතිවුනොත් සාමාන්‍ය බිත්තියටත් වඩා දුර්වලයිනේ

    අහල තියෙන විදිහට මද හිස් තියෙන බ්ලොක් ගල බිත්ති බදින්න හොද මදි කියල :dull::baffled:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mama me wage wena ekak use kala
    eka normal block galamai bt eke quality ekawadie normal ekata wada
    shathimath bawath wadie normal ekata wada
    48k una eka
    normal eka 40-38 thibbe ekale

    gatta thanin kiuwe kaparaduwa one na kiyala
    bt oka bass ge athe thiyenne
    u hariyata galen gala lamba kara kara balanna one
    ehema kaloth hondai nattam ithin kapararu karanna wenawa
    mage eka biththiyak kala eka awa hondata passe karadarai kiyala normal widiyata kapararu kala

    thawa thiyanwa gadol wage ekak ECO bricks kiyala
    Orange eken karanne
    eka gena thred giya
    labai kiyanawa ekath
     
    ඔයා ගත්තේ Unicon කියන එකෙන්ද? ඒක තියෙන්නේ නිට්ටබුවේ. ඒගොල්ලන්ගේ ගල් වලනම් මැද්දෙ හිඩසක් නෑ. ඒත් ඔයා කිවුවා වාගේ බාස් හරියටම බිත්තිය ලම්බ කරලා බැන්දොත් මිසක් නැත්නම් කපරාරු කරන්න වෙනවා.
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඔයා ගත්තේ Unicon කියන එකෙන්ද? ඒක තියෙන්නේ නිට්ටබුවේ. ඒගොල්ලන්ගේ ගල් වලනම් මැද්දෙ හිඩසක් නෑ. ඒත් ඔයා කිවුවා වාගේ බාස් හරියටම බිත්තිය ලම්බ කරලා බැන්දොත් මිසක් නැත්නම් කපරාරු කරන්න වෙනවා.

    mama gaththe gewal gawa block gal hadana ekek gen
    anika wiring karaddi bata daddi awlak yai kiyala hithuna mata
     
    • Like
    Reactions: ossandaruwan