උතුරේ බැංකුවල බිලියන දාහක්-රනිල්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
උතුරේ බැංකුවල බිලියන දාහක්-රනිල්

උතුරු පළාතේ බැංකුවල තැම්පත් මුදල් බිලියන 100 ඉක්මවා ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද (22) පෙරවරුවේ යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රීක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණී.

යුද්ධය අවසන් වු පසු යාපනය ප්‍රදේශය අස්ථාවර පැවති බවත් වත්මන් රජය බලට පත්වීමත් සමඟ එම තත්ත්වය නිවරදි කර ගැනිමට හැකි වු බවද අග්‍රාමාත්‍යවරයා එහිදි පැවසීය.

උතුරු පළාතේ තිබේන මුදලින් එම ප්‍රදේශය සංවර්ධනය කිරිමට ආයෝජන කල යුතු බවත් ප්‍රග්ධන ආයොජන කිරිමෙන් තමන් ආයෝජනය කළ මුදල මෙන් තුන් ගුණයකින් ආදායම් බදු නොගෙවා සිටිමට හැකි බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් එහිදි පැවසීය.


 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මරාගේ කාලේ උතුරේ බැංකුවල මිනිස්සු සල්ලි දැම්මේ නෑ. බැංකු අනාරක්ෂිත නිසා ගෙවල් වල තියා ගත්තා.දැන් රනිල් ආවට පස්සේ ආරක්ෂිතව බය නැතුව තැන්පත් දානන පුලුවන්. මිනිස්සු හුගක් කන්‍ෆිඩන්ස්
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,815
    9,527
    113
    යකෝ මූ බැංකුවල තියෙන සල්ලි ගැනමනේ හොයන්නේ.මහ බැංකුවට කෙලියා වගේ ඒවටත් කෙලින්න කියපන්.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    යකෝ මූ බැංකුවල තියෙන සල්ලි ගැනමනේ හොයන්නේ.මහ බැංකුවට කෙලියා වගේ ඒවටත් කෙලින්න කියපන්.

    මහින්ද රාජපක්ෂ රටකාපු පල් හොරා වගේ අපි බැංකු වලට කෙලින්න යන්නෙ නෑ:no:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ සල්ලි ටිකටත් අබ සරණයි එහෙනං :D

    :lol::lol: පටන් ගත්තේ මහ බැංකුවට ඇරලා..යනකොට යයි ඔය බිලියන ගානටත් විදලා