කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන
උබලට ඔය යාලු වෙලා හො බැදලා ඉන්න ගැනි
අයියා කියලා කාතා කරන එක අප්පිරිය නැද්ද ?
එවගෙම කොල්ලො ත් ගොඩක් කැමති නන්ගි කියන්න එකත් පට්ට අප්පිරියයි
යාලු වෙලා හො බැදලා ඉන්න උන්ට අයියා නන්ගි කියලා කතා කරන එක පට්ට බොලද කසිම ඇඩ්වාන්ස් නැති ගතියක් උබලට ෆිල් වෙන්නෙ නැද්ද
හොදම දෙ නම කියලා කාතා කරන එක කුනුහරපෙන් කාතා කරත් කමක් නැ රෙද්ද අයියා නන්ගි නොකියා
අනික තමයි කෙල්ලෙක් උනත් කොල්ලෙක් විතරක් නෙමෙයි පුසෙක් බල්ලෙක් උනත් ගොන් බුරු විදියට හුරතල් වෙන එක උබලට අප්පිරිය නැද්ද

19+