Suzuki Swift 2018 Hybrid, Turbo RS (Sinhala) Review by ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113


    Suzuki Swift Hybrid, Mild Hybrid, 1000cc Turbo RS ආදී වාහන පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
    Video එක බලා අදහස් දක්වන්න. :D
     

    Sandun14

    Active member
  • Jan 27, 2008
    270
    58
    28
    මචං මම දැක්කා Shell එකේ Silver Line එකක් තියෙන Swift එකක්... මොකක්ද Silver line එකෙයි Red line එකෙයි තියෙන වෙනස?
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මචං මම දැක්කා Shell එකේ Silver Line එකක් තියෙන Swift එකක්... මොකක්ද Silver line එකෙයි Red line එකෙයි තියෙන වෙනස?

    Silver line eka enne full hybrid eke ZC43S eka. RS ZC13S, RST ZC53S dekema red line eka enne.
    tawa grill eka thani black ekakut mama dakka mama hitanne AMW eken gennana indian eka