මේක PR සල්ලි දීල ගන්න එකක් නෙවෙයි .study කරන්න student visa , work කරන්න work visa වගේ . බිස්නස් එකක් කරන්න හම්බෙන විස වර්ග ගැනයි
මේ තෙරඩ් එක ලියන්නේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් හින්දයි .
“මචන් මට education qualification නම් නැහැ එත් මන් freelancer කරලා මාසෙට හොද ගානක් හොයනවා .මට යන්න විදිහක් නැද්ද ”
ඒ වගේම කියන්න දෙයක් තියෙනවා .දැනට ලංකාවේ ඉදලා online business එකක් හෝ IT වගේ digital business එකක් නොකරන කෙනෙක්ට සල්ලි තිබ්බා කියල වෙන රටක ගිහින් business එකක් පටන් ගන්න ලේසියෙන් පුළුවන් කියල මන් හිතන්නේ නැහැ .
මුලින්ම අපි බලමු අපි ඇයි europe union එකේ රටක් තෝරාගන්නේ කියල
1. මේ රටවල business එකක් කරන්න ලේසියි
https://en.wikipedia.org/wiki/Ease_of_doing_business_index#Ranking
2. Europe union එකම රටක් වගේ . රටවල් අතර tax නැහැ.
Travel කරන්න visa ඕනේ නැහැ .
3. Freelancer ,IT කරන අය දන්නවා time zone වල වැදගත්කම . ඒවගේම අඩු වියදමකින් client visit වලට travel කරන්න පුළුවන් .
4. Latvia ,Lithuania ,Estonia වගේ රටවල 4,5 ගුණයක් Cost එක අඩුයි ලගම තියෙන දියුණු රටවල් එක්ක බලනකොට .එකේ වාසිය ගන්න පුළුවන් .
5.business වලට අඩු පොලි ණය ගන්න පුළුවන් bank වලින් .
බිස්නස් visa කොටස් තුනක් තියෙනවා .
1. Self-employed visa
2. Freelancer visa
3. Start-up Visa
work විසා වගේම යම් කිසි කාලයක් business එක පවත්වාගෙන ගියාම තමයි PR දෙන්නේ . එතකන් visa එක අලුත් කරන්න ඕනේ .
visa එක renew කරන්න condition එක තමයි business එක පවත්වාගෙන යෑම හා තමන්ගේ family එකට ජිවත් වෙන්න ඕනේ අවම ගානවත් bank account එකේ තියෙන එක ( සිංහලෙන් කිව්වොත් සල්ලි පෙන්න එක) .
හරි දැන් අපි විසා category තුන ගැන කතා කරමු . මේකෙන් මන් වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Start-up Visa ගැනයි . tourist විස වලින් හෝ study visa හෝ මොනයම් ක්‍රමයකින් (legally
) අදාල රටට යන්නේ නැතිව Self-employed visa , Freelancer visa ලංකාවේ ඉදන් ගන්න අමාරුයි .

Last edited: