එටිසලාට් ලීස්ට් ලයින් එකක් ගත්තා

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
එටිසලාට් ලීස්ඩ් ලයින් එකක් ගත්තා

7634264543.png
7634264543.png





P.S. ලීස්ඩ්
 
Last edited:
  • Like
Reactions: EGhewg5

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
බලපන්කො මේකේ ස්පීඩ් ටෙස්ට් එකේදී ඩවුන්ලෝඩ් පට්ටා ස්ලෝව්. එත් අප්ලෝඩ් මාර ෆාස්ට්
 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
නෙට්වර්ක් ගැන දන්නා අය හෙල්ප් එකක් දෙන්න.. මේක හදාගන්නේ කොහොමද? ටොරන්ට් එහෙම සීඩ් වෙනවා ෆාස්ට් එත්, ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ.
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,374
    19,497
    113
    Colombo
    ඔය කේස් එක වෙලා තියෙන්න උඹ ලීස්ට් ලයින් එකක් ගනිපු නිසා

    ඔය දෙකම හොදට එනවා ලීස්ඩ් ලයින් එකක් ගත්තා නම්
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඔය කේස් එක වෙලා තියෙන්න උඹ ලීස්ට් ලයින් එකක් ගනිපු නිසා

    ඔය දෙකම හොදට එනවා ලීස්ඩ් ලයින් එකක් ගත්තා නම්
    හරි බන්.. මිස්ටේක් එකක්. ඕව එච්චර තේරුමක් නැ මට බන්. ඔෆිස් දෙක කනෙක්ට් කරගන්නයි ඕනා උනේ. දැන් මාර අවුලක් වෙලා තියෙන්නේ.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Un wire maru karala gahala, kathakarapan unge switching department ekata
    අදුරන අක්කා කෙනෙක් හරහා අර ගත්තේ.. ආයේ කියන්නත් බැ මෙහෙමයි කියලා.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    nodakin hambayo
    ටෙලිකොම් එකෙන් ඇහුවා උන් අස්ප ගණන් කියනවා බන්. ඩයලොග් එකේ උන් බඩු අනන් මනං අරගෙන පිබිඑක්ස් ලයින් ගහන්න කතා කරනවා. ලංකාබෙල් එකේ උනුයි එටිසලට් උනුයි තමා අඩුවට දෙන්නම් කිව්වේ. ලංකාබෙල් උන්ට අපේ එක ඔෆිස් එකක් තියන තැනට කවරේජ් නැ. ඉතින් එටියෝන්ගෙන්ම ගත්තා. දැන් හිතෙනවා අපරාදේ කියලා.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මට මුලින්ම කියපන්කො ලීස්ඩ් ලයින් එකක් ගත්තෙ ඇයි කියලා.
    අපිට ග්ලෝබල් ඩේටා ඕනා නැ බන්. ලංකාවේ ඇතුලේ ඔෆිස් දෙකක් කනෙක්ට් කරගන්න තිබ්බා නම් ඇති. ඒ නිසයි ගත්තේ. ලොකු ඩේටා ප්‍රමාණයක් යනවා මාසෙට. එත් ඒ ඩේටා ඔක්කොම රට ඇතුලේමයි එහෙට මෙහෙට යන්නේ. ඉතින් ඕක රවුටර් කරලා දෙන්නයි කියලයි මම ඉල්ලුවේ අඩුවට.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    NOC ekata call ekak deela ubata oona destinations walata path optimize karaganna
    එහෙම එකක් තමා කිව්වේ. මේකේ ස්පීඩ් ටෙස්ට් එකෙන් හරි ස්පීඩ් ගන්න බැරිලු. පිට කනෙක්ට් නිසා ඔෆිස් දෙක අතර ස්පීඩ් එක වෙනම චෙක් කරලා බැලුවා. එතකොට වැඩ කරනවා.