IT නොතේරෙන මගුල්

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    IT නොතේරෙන මගුල්

    මචංලා මම දැනගෙන තියෙන විදිහට ලංකා‌ෙවෙ ඉහල තියන හැම IT company එක‍කටම වගේ (MIT, Wso2 etc) ගන්න‍ේ Mora CSE, Mora IT, UCSC වගේ එවයින්න‍ේ. (maybe from pera)

    ඒත් දැන් එතකොට කොච්චර සෙට් එකක් ඉන්නවද බන් IT/CS degrees අරන් අවුට් වෙන. BTech පවා තියනවනේ දැන්. ඔච්චර out වෙන තරමට jobs තියනවද උන්ට කරන්න? මේකෙ industry එකේ ඉහළම ඉන්න උන් ලොවෙත් ඇති. අපි ‍වගේ out වෙන්න ඉන්න අනාත කුකුළන්ගේ දැනගැනීමට reply එකක් දාගෙන යමන්:P

    [1] Jobs ඉල්ලුමට සැපයුම
    [2] මොනා මත depend වෙලාද job එකකට fresh කෙනෙක්ව ගන්න‍ේ? (skill / gpa / soft skill shits )

    සාමාන්‍යයෙන් කියන්නේ github එකේ තමන්ගේ projects කරන්න කියලා. ඒ වගේ දෙවල් ‍පොඩික‍ාලේ ඉදන් ආසාවෙන් ඉගනගත්ත කට්ටිය කොහොමත් කරනව‍නේ. කට්ටිය job එකක් ගන්නම හදනවත් ඇති සමහරවිට :rolleyes: කොහ‍ොමද බන් company එකකින් හරිහමන් උන්ව තෝරල බේරල ගන්නේ?:eek:

    කො‍ටින්ම කිව්වොත් x කියන පුද්ගලයා

    - already a freelancer since few years doing php/vb/python/java
    - rank h4c3r at HTB:baffled:
    - github user since A/Ls
    - love coding :love: (since grade 8)

    කියපන් බලන්න උට මොකද වෙන්න‍ේ:eek: දැන්ම තියා tution බහින්න කියන්නද?:sorry:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Machan mama thama 4th year habai industry eke awruddak wenwa. salakiya yuthu salariyak gnnawa. jobs tynawa machan. uba demanding technologies karanawanm onama thanaka jobs tynawa adala naha ithin uba mna ekeda kiyala.

    99x nam javascript puluwan unta patta thanak denwa
    wso2 nam java
    creative software nama AI, mobile wage unta thana tynawa

    mage yaluwonam 99x, wso2, wage ewage wada karanawa unata echchara gewanne naha habai ewagen. upariama 30k wage thamai gewanne. eth ewage mora, pera, ucsc unta nam gewanawa. habai a gewana gana gdak unge awrudu ganak ynakan a ganama thamai.. podi ganan thamai unata increments labenne.

    kohe mna de karanna gyath uba athe thamai machan wade tynne. karapu thana ewa mewa interviews waladi balanne naha unta ona putu uda lassanata tyala tynna set ekak newei. yakku wage wada karanna puluwan wada danna dial. uba hdata kara gaththot jobs tynawa
     
    • Like
    Reactions: Average-Guy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,069
    49,404
    113
    සේදවත්ත
    නෑ බන් වෙන උන්ට ජොබ් නෑ ඒ නිසා එන්න එපා සබ්ජෙක්ට් එකට , ආන්ඩුවේ උන්ට විතරයි බ්න් . අනික් උන් අයිටී කරල බෝක්කු ගානේ ඉන්නේ
     
    • Like
    Reactions: Average-Guy

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    හිතුවක්කාරයා;23649955 said:
    Machan mama thama 4th year habai industry eke awruddak wenwa. salakiya yuthu salariyak gnnawa. jobs tynawa machan. uba demanding technologies karanawanm onama thanaka jobs tynawa adala naha ithin uba mna ekeda kiyala.

    99x nam javascript puluwan unta patta thanak denwa
    wso2 nam java
    creative software nama AI, mobile wage unta thana tynawa

    mage yaluwonam 99x, wso2, wage ewage wada karanawa unata echchara gewanne naha habai ewagen. upariama 30k wage thamai gewanne. eth ewage mora, pera, ucsc unta nam gewanawa. habai a gewana gana gdak unge awrudu ganak ynakan a ganama thamai.. podi ganan thamai unata increments labenne.

    kohe mna de karanna gyath uba athe thamai machan wade tynne. karapu thana ewa mewa interviews waladi balanne naha unta ona putu uda lassanata tyala tynna set ekak newei. yakku wage wada karanna puluwan wada danna dial. uba hdata kara gaththot jobs tynawa

    එලම බන් :) ඒ කියන්නේ SE වගේ ජොබකට යනවනම් company එකේ කරන technologies අපි හොදට follow කරන්න ඕනි නේද බන් මාස 6, 7 ක්?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකනේ :baffled::baffled:

    ai ? :baffled::baffled:
    starting salary1 baluwama umba kiyapu kathawe aththak thibunata experience gaddi uni1 adalama na godak welaawata.. umba wedda nam umbata patta salary..eka nisaa worry wenna deyak na kohethma...
    udaharanekata kiyanawa nam x kiyala porak unna Pearson1 ape ayyage yaaluwek.. pvt dgr1k thiyenne.. Oracle db wala karima waddek... 1.5 million salary... dan nam pora eken ayin wela wena thenaka weda..