මීවණපලානයා ගේ හොර එලිවෙයි!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කොහොමද පොඩි හාමුදුරුවන්ගෙ දැනුම... මීවනපලානෙ මහල්ලා අනාතයි..:D

    මැද්දෙන් පැනල අත පය දික්කර කර කෙදිරිලි ගානවා:lol::lol:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;23680637 said:
    කොහොමද පොඩි හාමුදුරුවන්ගෙ දැනුම... මීවනපලානෙ මහල්ලා අනාතයි..:D

    මැද්දෙන් පැනල කෙදිරිලි ගානවා:lol::lol:

    මේ නාකි හම්පඩයා නිකාය තුනේම මහණවෙලා ඒවා තුනෙන්ම එලවලා. මූ මහන්වෙන්න ගිහින් තියෙන්නේ බොරුකියලා. මු තගෙන් එන්නේ. තගෙන්ම රිටන් එකක් දුන්නන් හරි. කාලකන්නි වල් පරයා! :lol::lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම දන්න විදිහට ඉතිහාසයෙත් ඔහොම වයසට ගිහින් මහන වෙලා තමන්ට තත්වයක් නැති නිසා ඒ තත්වය ඇති කරගන්න බොරු කියපු අය හිටියා. 60 පැනලා මහන උනාම ඊට කලින් මහන උන අව්රුදු 10ක හාමුදුරුවන්ටත් වදින්න එපැයි. සමහර උදදච්ච මිනිස්සුන්ට ඕක කරන්න බෑ. ඉතිං තමන්ගේ වයසේ පලපුරුද්ද පාවිච්චි කරලා තමන්ට අවනත කන්ඩායමක් හදනවා. එහෙම හදලා තමන්ගේ මතයක් ගොඩ නගලා සාසනය විනාස කරනවා. ඒකයි මෙතන පැහැදිලිවම වෙලා තියන්නේ. අනිත් අතින් මේක මාරයාගේ ඩියුටිය ඉටු කිරිමක්. මෙහෙම කරන මිනිස්සුන්ට ඉතිං නිරයේ ඉන්න වෙන්නේ කල්ප කාලාන්තරයක්. පව් ඉතිං :(
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    පෝරිසාදයා;23680637 said:
    කොහොමද පොඩි හාමුදුරුවන්ගෙ දැනුම... මීවනපලානෙ මහල්ලා අනාතයි..:D

    මම බලන් හිටියේ පොඩි හාමුදුරුවන්ට දැන් ෂොට් එක ලැබෙයි දැන් ලැබෙයි කියල. ඇයි යකෝ අරිහත් කෙනෙකුට නේ challenge කරන්නෙ. පොලොව පලාගෙන නොගිය පුදුමයි. ;)

    මැද්දෙන් පැනල අත පය දික්කර කර කෙදිරිලි ගානවා:lol::lol:

    පිස්සුද මචන් ඒ සිංහනාද.. :lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම දන්න විදිහට ඉතිහාසයෙත් ඔහොම වයසට ගිහින් මහන වෙලා තමන්ට තත්වයක් නැති නිසා ඒ තත්වය ඇති කරගන්න බොරු කියපු අය හිටියා. 60 පැනලා මහන උනාම ඊට කලින් මහන උන අව්රුදු 10ක හාමුදුරුවන්ටත් වදින්න එපැයි. සමහර උදදච්ච මිනිස්සුන්ට ඕක කරන්න බෑ. ඉතිං තමන්ගේ වයසේ පලපුරුද්ද පාවිච්චි කරලා තමන්ට අවනත කන්ඩායමක් හදනවා. එහෙම හදලා තමන්ගේ මතයක් ගොඩ නගලා සාසනය විනාස කරනවා. ඒකයි මෙතන පැහැදිලිවම වෙලා තියන්නේ. අනිත් අතින් මේක මාරයාගේ ඩියුටිය ඉටු කිරිමක්. මෙහෙම කරන මිනිස්සුන්ට ඉතිං නිරයේ ඉන්න වෙන්නේ කල්ප කාලාන්තරයක්. පව් ඉතිං :(
    මේක තමා වෙලා තියෙන්නෙ .. :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම බලන් හිටියේ පොඩි හාමුදුරුවන්ට දැන් ෂොට් එක ලැබෙයි දැන් ලැබෙයි කියල. ඇයි යකෝ අරිහත් කෙනෙකුට නේ challenge කරන්නෙ. පොලොව පලාගෙන නොගිය පුදුමයි. ;)
    අර්හත් තියා තාම සෝවාන් වත් වෙලා නෑ.. මම රජයේ සේවකයෙක් වෙලා හිටියා , මම නීතිය දන්නව.. මම නීති විශාරදයෙක්.. තාම මමත්වය වපුරනවා...:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මම දන්න විදිහට ඉතිහාසයෙත් ඔහොම වයසට ගිහින් මහන වෙලා තමන්ට තත්වයක් නැති නිසා ඒ තත්වය ඇති කරගන්න බොරු කියපු අය හිටියා. 60 පැනලා මහන උනාම ඊට කලින් මහන උන අව්රුදු 10ක හාමුදුරුවන්ටත් වදින්න එපැයි. සමහර උදදච්ච මිනිස්සුන්ට ඕක කරන්න බෑ. ඉතිං තමන්ගේ වයසේ පලපුරුද්ද පාවිච්චි කරලා තමන්ට අවනත කන්ඩායමක් හදනවා. එහෙම හදලා තමන්ගේ මතයක් ගොඩ නගලා සාසනය විනාස කරනවා. ඒකයි මෙතන පැහැදිලිවම වෙලා තියන්නේ. අනිත් අතින් මේක මාරයාගේ ඩියුටිය ඉටු කිරිමක්. මෙහෙම කරන මිනිස්සුන්ට ඉතිං නිරයේ ඉන්න වෙන්නේ කල්ප කාලාන්තරයක්. පව් ඉතිං :(

    :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Educated Pirisak ,Ethumage Sravakayo innava kiyanne, Ethumage Desana vala , Sathaya bavayak thiyena nisa. Ethuma venuven katha karana ,Professor kenekuth ethana sitiya. Oya poddak names venas vena eka, hora vadak venne naha. Hora vada venne, anunta haniyak venava nam pamanai. Ethuma Desana karana Darmaye gatalu thiyenava nam, Eva gana prasna kala haka. Ath monavadha methana, time wasting katha karanne ? Svamin Vahansege varadak mea video eke nam penne naha.
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ කෙනා දැන් භික්ෂුවක් නෙමේ. ගිහියෙක්. අනික කලිනුත් මහන වෙලා හිටියට අඩුම ගානේ උපසම්පදා වත් වෙලා නැහැ. සාමනේර ශික්ෂුවක් විතරයි.මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් මෙයාව අයින් කරා සාමණේර තත්වයෙනුත්.

    මනෝ විකාරෙන් දොඩවන මීවණපලාන වගේ මානසික ලෙඩ්ඩුනටත් වැදගෙන යන පිරිසක් ඉන්න එක ගැන කණගාටු විය යුතුයි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siuru perava gena Samahara aya , innava Horata , Gahanu aya samaga sambanda kam pavatthvana, Gahanu ayata pamanak nova, Samahara vita, temples vala ,Podi Hamuduruvanta pava , lingika hirihara karana, Kaha pata siuru porava gena sitina aya sitinava. E aya gana mehema gihilla prasna karannako.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේ කෙනා දැන් භික්ෂුවක් නෙමේ. ගිහියෙක්. අනික කලිනුත් මහන වෙලා හිටියට අඩුම ගානේ උපසම්පදා වත් වෙලා නැහැ. සාමනේර ශික්ෂුවක් විතරයි.මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් මෙයාව අයින් කරා සාමණේර තත්වයෙනුත්.

    මනෝ විකාරෙන් දොඩවන මීවණපලාන වගේ මානසික ලෙඩ්ඩුනටත් වැදගෙන යන පිරිසක් ඉන්න එක ගැන කණගාටු විය යුතුයි.

    Vada vadagath venne, ----- Bikshuvakdha ?Nathdha ? Upasampadava thiyenavanvadha ? Nathdha ? Samanera thathvayen ayin kaladha ? Nathdha ? Ova neve. ETHUMA DESANA KARANA DARMAYE , VARADI THIYENAVNAM PENVA DENNA.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;23680716 said:
    ර්හත් තියා තාම සෝවාන් වත් වෙලා නෑ.. මම රජයේ සේවකයෙක් වෙලා හිටියා , මම නීතිය දන්නව.. මම නීති විශාරදයෙක්.. තාම මමත්වය වපුරනවා...:lol:

    :yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    BUDUN VAHANE DESANA KALA PARIDI----KENEK , MANINNA ONA ---KARANA KRIYAVA ANUVAI. -----------------ENAM, UPASAMPADHAVA LABALA AVILLA UNATH, AVILLA VARADI KARANAVA NAM, EVITA ,THAVA DURATATH , Hamuduru kenek vasayen pili gatha nohaka. Ehema karana varadi thiyenavanam penva denna.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea Svamin vahanse, horata gahanu aya samaga lingika sambandakam pavathvanavanam, temple eke podi Hamuduruvanta , lingika hirihara karana va nam, desana karana Darmaye varadi thiyenavanam ,penva denna.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Vada vadagath venne, ----- Bikshuvakdha ?Nathdha ? Upasampadava thiyenavanvadha ? Nathdha ? Samanera thathvayen ayin kaladha ? Nathdha ? Ova neve. ETHUMA DESANA KARANA DARMAYE , VARADI THIYENAVNAM PENVA DENNA.

    ඔබේ අදහස වැරදියි. ධර්මය දේශනා කරනවා කියලා තමුන්ගේ හිතට එන දේ දේශනා කරන්න බැහැ. හිතේ මැවෙන මනෝ විකාර දේශනා කරන්න බැහැ.

    ඒකයි මහන වෙලා, ක්‍රමයෙන් ගුරු හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ඇතුව, ධර්මය ඉගෙන ගෙන ඒක දේශනා කරන්න ඕනි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Vada vadagath venne, ----- Bikshuvakdha ?Nathdha ? Upasampadava thiyenavanvadha ? Nathdha ? Samanera thathvayen ayin kaladha ? Nathdha ? Ova neve. ETHUMA DESANA KARANA DARMAYE , VARADI THIYENAVNAM PENVA DENNA.

    මූට හොඳටම පිස්සු, බුද්ධ චරිතයටත් අපහාස කරන වල් බල්ලෙක්. පල්ලියේ පිල්ලියක්.
    මහාමායා දේවියට ලිංගවිපර්යාසයක් වුනාලු, මූට හෙන ගහන්න ඕනේ මේ කියන කතාවලට..
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    මූට හොඳටම පිස්සු, බුද්ධ චරිතයටත් අපහාස කරන වල් බල්ලෙක්. පල්ලියේ පිල්ලියක්.
    මහාමායා දේවියට ලිංගවිපර්යාසයක් වුනාලු, මූට හෙන ගහන්න ඕනේ මේ කියන කතාවලට..

    Mahamaya Deviaya gana neve balanna ona. Desana karana Darmaye varadi thiyenava nam penva denna.